26/07/2026
කර්මාන්ත හා ව්‍යවසායක සංවර්ධන අමාත්‍යාංශයේ ජාතික ශිල්ප සභාව මගින් සංවිධානය කල ශිලප අභිමානී 2025/26 ජනාධිපති සම්මාන උලෙළේ රෙදිමත අලංකාර නිර්මාන අංශයේ
🏆️රජත සම්මානය දිනාගත් දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ
තිලෝනා හීන්කෙන්ද මහත්මියට
💐දෙල්තොට ප්‍රාදේශීය ලේකම් තුමිය ඇතුලු කාර්‍යාල මණ්ඩලයේ හා කුඩාව්‍යාපර සංවර්ධන අංශයේ උණුසුම් සුබපැතුම් 🎉️💐