05/01/2022
ධම්මෝ හවේ රක්ඛති, ධම්ම චාරි !
පූජා නෙලුම් මල
ඉතමත් අලංකාරවත් වූ පූජා නෙලුම් මල් ,ඔබට සිතැඟි පරිදි නිමවා ගත හැක.
තොග වශයෙන්ද සපයනු ලැබේ.
ඔබට පූජා මල ලබා ගත හැකි ප්‍රමාණයන්
6" (xs)
8" (s)
10" (m)
12" (L)
14" (XL)
තවද ඔබට අවශ්‍ය පරිදි ඕනෑම ප්‍රමාණයකින් නිමවා දෙනු ලැබේ.
නිෂ්පාදනය විස්තරය :
material: Satin ribbon, Padding tray, etc
Color: white & purple
Product ID: L001
මෙම සියලු පූජා භාණ්ඩ ඉතාම පහසුවෙන් , ඉක්මනින් ඔබගේ නිවසටම ගෙන්වා ගත හැක.
ලොව පුරා බෙදාහැරීම් සිදුකරනු ලැබේ.
මිල ගණන් හා වැඩි විස්තර සඳහා අප හා සම්බන්ද වන්න.
දුරකථන ඇමතුම් - 0765360388
WhatsApp - 0765360388
Email - [email protected]