SH FOREX

SH FOREX 📈 Dive into Profit: SH forex - Your Forex Navigator! 💸✨

Your destination for actionable trading insights and signals. Ready to elevate your trading game?

Join our community for smart trades and financial success. Let's do this! 💪🌐

13/03/2026

For More Details
Contact WhatsApp 0703643655

GOLD 5M update technical Buy zone එකක් විදියට 3965/3953 Zone ගන්න පුලුවන් ලොකු  RR එකක් ගන්න අමාරුයි වෙයි ගන්න පුලුවන් උ...
22/10/2025

GOLD 5M update

technical Buy zone එකක් විදියට 3965/3953 Zone ගන්න පුලුවන් ලොකු RR එකක් ගන්න අමාරුයි වෙයි

ගන්න පුලුවන් උනොත් අවම පිප් 350ක buy එකක් යන්න පුලුවන්

gold volatility එක ගොඩක් වැඩි නිසා පරිස්සමෙන්
පොඩ් ගානක් risk කරන්න 🙏

GOLD 5M update සෙල් zone එකක් විදියට 4430/4450 Zone එක ඇතුලෙ  1m confirmation එකක් එක්ක ගන්න පුලුවන් නම් හොද  RR එකක් ගන...
21/10/2025

GOLD 5M update

සෙල් zone එකක් විදියට 4430/4450 Zone එක ඇතුලෙ 1m confirmation එකක් එක්ක ගන්න පුලුවන් නම් හොද RR එකක් ගන්න පුලුවන් වෙයි zone එක පිප් 200 නිසා පොඩි account කරන අය පරිස්සමෙන්

කලින් වගේ නෙවෙයි gold වල volatility එක ගොඩක් වැඩි වෙලා තියන නිසා SL එක පොඩි පිප් ගානක් තියල ගන්න අමාරුයි . මගේ අදහස නම් අඩුම පිප් 50න් උඩ තියන්න වෙයි


GOLD ATH නිසා පොඩ් ගානක් risk කරන්න 🙏

490 pips running
17/10/2025

490 pips running

GOLD 5M update gold ATH නිසා පරිස්සමෙන් entry ගන්න ඔනසෙල් zone එකක් විදියට 4356:50/4379 Zone එක ඇතුලෙ  1m confirmation එ...
17/10/2025

GOLD 5M update

gold ATH නිසා පරිස්සමෙන් entry ගන්න ඔන
සෙල් zone එකක් විදියට 4356:50/4379 Zone එක ඇතුලෙ 1m confirmation එකක් එක්ක ගන්න පුලුවන් නම් හොද RR එකක් ගන්න පුලුවන් වෙයි
Zone එකට යන්නෙ නැතිව සෙල් උනොත් ගන්න ඔන විදිය දාල තියෙන්නෙ

GOLD ATH නිසා පොඩ් ගානක් risk කරන්න 🙏

මේ දවස් වල GOLD market එක ගොඩක් volatility එක වැඩී නේද කල්පනා කලොත් ඒකෙන් වැඩක් ගන්න පුලුවන් 105$ deposit කරපු account එ...
15/10/2025

මේ දවස් වල GOLD market එක ගොඩක් volatility එක වැඩී නේද කල්පනා කලොත් ඒකෙන් වැඩක් ගන්න පුලුවන්

105$ deposit කරපු account එකක් අද දවසෙ profit එක බලන්න .. මම කියන්නෙ නැහැ මේක 100% සාර්තකයි කියල නමුත් ඔයාලට පුලුවන් demo account එකකින් උත්සාහ කරන්න

එක entry එකකින් ලොකු profit ගන්න ගියේ නැහැ පොඩි profit එකක් අරන් මරුවෙන්න 😃🙏

තව දෙයක් මේක දවස පුරාම කරන්න එපා .. පොඩි වෙලාවක් කරල නතර කරන්න .. බලන්න මම මේ account එක සම්පූර්න withdrawal කලා නැවත හෙට

මේකට වෙනම account එකක් පාවිච්චි කරන්න 🙏

GOLD 5M update gold ATH නිසා පරිස්සමෙන් entry ගන්න ඔනScalping කරන අයට 4204/4213:50 සෙල් ගන්න පුලුවන් . Zone වලින් direct...
15/10/2025

GOLD 5M update

gold ATH නිසා පරිස්සමෙන් entry ගන්න ඔන
Scalping කරන අයට 4204/4213:50 සෙල් ගන්න පුලුවන් . Zone වලින් direct සෙල් ගන්න අය 30 pips වලින් BE කරන්න

Zone එක ඇතුලෙ 1M choch එකක් එක්ක liquidity swip එකක් එක්ක ගන්න පුලුවන් නම් හොද RR එකක් ගන්න පුලුවන් වෙයි

15/07/2025
08/07/2025

☄️ ට්‍රේඩින් ඉගෙන ගන්න කැමති අයට මුල ඉදන් පිලිවෙලකට ඉගන ගන්න පුලුවන් විදියට mentorship එකක් දෙන්න

☄️ හැමෝටම තියන ලොකුම ප්‍රශ්නයක් තමයි mentorship එකක් කරන්න ලොකු මුදලක් වියදම් කරන්න වෙනව 👀

☄️ඒ වගේම ඔයාලට Technical සහ fundamental වෙන වෙනම ඉගෙන ගන්න වෙනවා .

☄️Technical analysis mentorship එකක් කරන්න සාමාන්‍යයෙන් රුපියල් 30000/100000 අතර ගානක් වියදම් කරන්න වෙනව 👀
Fundamental mentorship එකක් කරනත් කලින් සදහන් කල මුදල වගේම මුදලක් වියදම් කරන්න වෙනවා ❗️
මේ දෙකම ඉගෙන ගන්න අවම රුපියල් 60000/200000 අතර මුදලක් වියදම් වෙනවා

☄️ ට්‍රේඩින් ඉගෙන ගන්න කැමති ඒත් මුදල් අපහසුතා තියන අය වෙනුවෙන් SH ෆොරෙක්ස් team එක technical සහ fundamental mentorship දෙකම රුපියල් 5000 ට වඩා අඩු ගානකට දෙන්න තීරණය කලා 💣

📉📉📉📉📉📉

ෆොරෙක්ස් Mentorship Program – Full Syllabus

Learn to ට්‍රේඩ් Smart, Not Hard

📘 Module 01: ෆොරෙක්ස් යනු කුමක්ද?
🔹 ෆොරෙක්ස් වෙළඳපොලේ මූලික හැඳින්වීම
🔹 ෆොරෙක්ස් market participants
🔹 Currency pairs, pips, lots, leverage

---

📘 Module 02: Basic of ෆොරෙක්ස් ට්‍රේඩින්
🔹 MT 4/5 හරහා ට්‍රේඩින්
🔹 Buy & Sell orders
🔹 Risk management basics
🔹 ට්‍රේඩින් sessions

---

📘 Module 03: Market Structure
🔹 Trend identification
🔹 Highs, lows, break of structure (BOS), and change of character (CHoCH)
🔹 Bullish vs Bearish structure

---

📘 Module 04: Fair Value Gaps (FVG)
🔹 FVG කියන්නේ මොකද්ද?
🔹 How to identify FVG
🔹 FVG වලින් entries & exits plan කිරීම

---

📘 Module 05: Order Block Identification
🔹 Order blocks කියන්නේ මොකද්ද?
🔹 Institutional ට්‍රේඩින් concepts
🔹 Real market chart examples

---

📘 Module 06: Understanding Liquidity in the Market
🔹 Liquidity zones
🔹 Stop hunt concepts
🔹 Liquidity traps සහ smart money traps

📘 Module 07: Build Your Own ට්‍රේඩින් Strategy
🔹 Backtesting techniques
🔹 Journaling and trade reviews
🔹 Personal strategy development with institutional concepts

📈📈📈📈📈📈
Fundamental

Practical economics
Geopolitics
Central bank operations
Asset classes
Market sentiment
ට්‍රේඩ් planning

SH Online Marketplace (PVT) LTD
Contact us:
📱 WhatsApp: +94772707147
Telegram: https://t.me/SHforex1

Address

Deniyaya

Telephone

+94772707147

Alerts

Be the first to know and let us send you an email when SH FOREX posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SH FOREX:

Share