28/07/2026
Business Online Free Webinar Series - 2026
Session 25
🚀 "Think AI, Grow Smart"
කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් ඔබේ ව්‍යාපාරය වඩාත් කාර්යක්ෂම, තරඟකාරී සහ ලාභදායී ලෙස සංවර්ධනය කර ගැනීමට අවශ්‍ය දැනුම ලබා ගැනීමට Business Online Free Webinar Series වැඩසටහනට එක්වන්න.
📚 මෙම සැසියේදී ඔබට:
✅ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා AI හි ප්‍රායෝගික භාවිතයන්
✅ කාලය හා පිරිවැය ඉතිරි කරන AI මෙවලම්
✅ දෛනික ව්‍යාපාරික කාර්යයන් ස්වයංක්‍රීය කිරීමේ ක්‍රමවේද
✅ අලෙවිකරණය, පාරිභෝගික සේවය, මූල්‍ය කළමනාකරණය සහ මෙහෙයුම් සඳහා AI භාවිතය
👨🏫 දේශක: MR. J.N. ABESURIYA
Managing Director, SVC Campus
The Secretary Monaragala District Chamber of Commerce & Industry (MDCCI)
📅 දිනය: 2026 ජූලි 30
🕙 වේලාව: පෙ.ව. 10.00
💻 සහභාගීත්වය: නොමිලේ
ව්‍යාපාරය ඊළඟ මට්ටමට ගෙන යාමට ඔබත් අදම සූදානම් වන්න!
අපගේ Business Online Free Webinar Series වැඩසටහන සමඟ එකතු වෙන්න පහත WhatsApp group එකට join වෙන්න
https://chat.whatsapp.com/LjvWrA8NtxvBEel5d0H2DA
මෙම වැඩසටහනේ සබැඳිය පළමු Comment එකෙන්👇👇👇