Pubudu Astrology

Pubudu Astrology We can provide very best provide....

15/06/2016
Contact us 0724218797............ අපගේ ශාඛා තල්දුවේ කොලොන්නේ service ඉදිරිපිටදී හා දැරනියගලදී....
09/06/2016

Contact us 0724218797............
අපගේ ශාඛා තල්දුවේ කොලොන්නේ service ඉදිරිපිටදී හා දැරනියගලදී....

09/06/2016

_ විවාහයට අදාල පූර්ණ පරික්ෂාව, පොරොන්දම්ද ඇතුලත්ව _

20 පොරොන්දම් වලට පමණක් සීමා නොවී, එහි ගැලපීම සියයට ප්‍රමාණයට සීමා නොවී (%) ඉන් ඔබ්බට ගිය,
කේන්දර 2 සම්බන්ධව වඩාත් ගැඹුරු ආකාරයෙන් දැක්මකින් අතිසුවිශේෂි පරික්ෂාවකින් අනතුරුව ගැලපෙනවාද නැද්ද යන වග ප්‍රකාශ කර,
“මානුෂීය කාරණා සම්බන්ධව “ වඩාත් අවධානය යොමු කර එම තත්වයන් වඩාත් නිවරදිව ඉටු කිරීමට උපදෙස් දීමට අපගේ සේවය ඉදිරිපත් වී සිටී.

අප සිතන ආකාරයට මෙවන් විශේෂඥ පොරොන්දම් පරික්ෂාවක් දිවයිනේ කිසිම තැනකින් කරගත නොහැක. කේන්දර 10ක් බැලුවොත් 10 විදියකට කියන ජෝතිෂ්‍යය වේදින් අද හතු පිපෙන්නාක් මෙන් බිහිවි ඇත.
සමහර අය මාධ්‍ය ඉදිරියට විත් රටේ නැති නළුවන් මෙන් ජෝතිෂ්‍ය ගැන කියයි. නමුත් ඒවායේ අගක් මුලක් නැත. ඔබේ අවධානය යොමු කරන්න.

එවන් විශේෂඥ පොරොන්දම් පරික්ෂාවක් අප සේවය සතුය.

Pubudu Astrology

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන,දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0724218797

0724218797
02/06/2016

0724218797

තල්දුව කොලොන්නේ service ඉදිරිපිට සහ 275/A පහල වීදිය දරනියගල... යන ස්ථානයන්හි දී.... අපගේ සේවාවන් ලබා ගත හැකිය...
01/06/2016

තල්දුව කොලොන්නේ service ඉදිරිපිට සහ 275/A පහල වීදිය දරනියගල... යන ස්ථානයන්හි දී.... අපගේ සේවාවන් ලබා ගත හැකිය...

Matching horoscope on facebook... you can send your horoscope 4to for our page.... we can match it quickly.. contact us ...
01/06/2016

Matching horoscope on facebook... you can send your horoscope 4to for our page.... we can match it quickly.. contact us on facebook and call for 0724218797
ඉක්මනින් පොරොන්දම් ගෙලපීම සදහා විමසන්න... අපගේ පිටුව වෙත ඔබගේ වෙලාවන් upload කර.. අපිව අමතන්න... 0724218797

01/06/2016

News paper article......

01/06/2016
News paper article......
01/06/2016

News paper article......

Thalduwa shakawa....... Thalduwa(kolonne service idiripita),Avissawella
01/06/2016

Thalduwa shakawa....... Thalduwa(kolonne service idiripita),Avissawella

Address

275/A, Pahala Kada Weediya
Deraniyagala

Telephone

0724218797

Website

Alerts

Be the first to know and let us send you an email when Pubudu Astrology posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share