29/05/2026
🚨 හෙටින් මරදගහමුල වෙසක් සිරියෙන් ආලෝකමත් වෙන්න සූදානම්…! 👑✨
වසර ගණනාවක වෙසක් අසිරියට අලුත් පරිච්ඡේදයක් එක්කරමින්,
🛑 මරදගහමුල වෙළඳ සංගමය විසින් ඉදිරිපත් කරන
⚡️ අජිත් ඉලෙක්ට්‍රිකල්ස් නිර්මාණ දායකත්වයෙන්
🔥 Essex Sports Club සංවිධාන ශක්තියෙන් බිහිවන
🎇 “මරදගහමුල තොරන් රාජයා” 🎇
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නවීන තාක්ෂණය, යන්ත්‍රානුසාරී චලන හා ආලෝක රටා එක්කරමින් නිර්මාණය කළ,
දැකපු මොහොතේම විස්මයට පත්කරන දැවැන්තම වෙසක් අත්දැකීමක්… 🌕✨
📢 හෙට දින සිට මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ!
ඔබේ යාළුවන්, පවුලේ අය එක්ක ඇවිත්,
මේ අසිරිමත් ආලෝක රාත්‍රිය ජීවිතේ අමතක නොවන මතකයක් කරගන්න… 🙏🎆
📍මරදගහමුල
🔥 මේ පාර වෙසක් එකේ Destination එක!
#සහල්පුරය #බැතිබරවෙසක්