Step ONE with Dush

Step ONE with Dush Business Builder

31/10/2021

This is related Oriflame Sri Lanka business network. What you have to do is recruiting people to build a marketing teams

Oriflame මිලෙන් ඉහළ ද ?❤️ඔව් තරමක් මිලයි ඒත් ඊටත් වඩා ඉහළ ගුනාත්මක බවක් මේ Natural Product වල තියෙනවා .❤️ඒ වගේම ලකුණු කල...
30/10/2021

Oriflame මිලෙන් ඉහළ ද ?

❤️ඔව් තරමක් මිලයි ඒත් ඊටත් වඩා ඉහළ ගුනාත්මක බවක් මේ Natural Product වල තියෙනවා .

❤️ඒ වගේම ලකුණු කල මිල ට වඩා අඩුවෙන් ලැබෙන නිසා ඔයාලට පුළුවන් customer ටත් සැලකිය යුතු තරම් Discount එකක් දෙන්න .

❤️හැමමාසෙම product Discounts වෙනස් වෙවී ලැබෙනවා වගේම ඔයාගෙ performance එක්ක ත් ඔයාට තව තවත් offers ලැබෙනවා

❤️ මේ දවස් වල තවත් cosmetics marketing system ගොඩක මේ සිස්ටම් එකම තියෙනවා .හැබැයි ඒවා වල down line වල එක එක depth වලදි ලැබෙන benifits අඩු වෙනවා .ඒත් Oriflame වල එහෙම නෑ .

❤️ අනික් brands වල product මිල ගනන් ටිකක් අඩුයි වගේ පේන්නෙ ඒවා වල ප්‍රමාණය ( ml ) ටිකක් අඩු නිසා .

❤️ උදාහරණයක් විදිහට මම මේ පෝස්ට් කරපු අන්තිම පින්තූරෙ item එකේ bp ප්‍රමානය ඔයාට මාසෙට අවශ්‍ය 𝚋𝚙 100 න් 1/3 ක් .

Business එක පටන් ගත්තාම කරන්න බැරි වෙයි කියල  හිතෙනවා ද? නෑ එහෙම වෙන්නෙ නෑ .ඔයාට වැඩ පිලිවෙලින් කරන විදිහ පවා අපි පුරුදු...
30/10/2021

Business එක පටන් ගත්තාම කරන්න බැරි වෙයි කියල හිතෙනවා ද?

නෑ එහෙම වෙන්නෙ නෑ .
ඔයාට වැඩ පිලිවෙලින් කරන විදිහ පවා අපි පුරුදු කරනවා .
අනික අපි ගොඩාක් products විකුනන්න ඕන කියල දෙයක් නෑනෙ .
අපිට පුළුවන් අනික් අයව බදවා ගැනීම මගින්ත් business opportunity creation එකක් කරල ඔයාගෙ bp අවශ්‍යතාව සපුර ගන්න .

දවසකට පුංචි වෙලාවක් කැප කලාම ඇති .

තවත් ඔයාලගෙ workplace එකේ campus එකේ weekend classes වල වගේම ගෙදර අවට ඉන්න crowd එක අදුනගෙන එයාලගෙ අවශ්‍යතා වලට අනුකූලව ඔයාට පුළුවන් sales ටිකකුත් කරන්න .
👍

Advertisement එකක් දැකල ආකර්ශනය වෙන අය oriflame කිවුවම අපෝ බෑ කියන්නේ ඇයි?ඒක සමාජ දුර්මතයක් 😑එ් පිලිබද අත්දැකීම් නැති බව...
30/10/2021

Advertisement එකක් දැකල ආකර්ශනය වෙන අය oriflame කිවුවම අපෝ බෑ කියන්නේ ඇයි?

ඒක සමාජ දුර්මතයක් 😑

එ් පිලිබද අත්දැකීම් නැති බව හෝ නිවැරදිව නොකරල ලැබූ අත්දැකීම් මේවාට මුල් වෙනවා විය හැක.

නමුත් oriflame තුළ සාර්ථක වූ අයත එ් අපි ට දකින්න ලැබෙනවා.

අපි ට ඕන දිනන්න නම් අපි follow කරන්න ඕන සාර්ථකවූ අයගෙ අත්දැකීම්.

👌

මොනාද මේ bp කියන්නේ ?හැම product එකකම තියෙනවා bp ප්‍රමාණයක් මේ පහළ රූපයේ පේන විදිහට .ඒ පොයින්ට් එකතු වෙලා තමයි ඔයාගෙ sal...
30/10/2021

මොනාද මේ bp කියන්නේ ?

හැම product එකකම තියෙනවා bp ප්‍රමාණයක් මේ පහළ රූපයේ පේන විදිහට .

ඒ පොයින්ට් එකතු වෙලා තමයි ඔයාගෙ salary commission awards සකස් කරන්නේ .
ඔයා එකතු කරන downlines වල අය කරන පොයින්ට් ත් ඔයාට එකතු වෙනව .

ඊට අමතරව ඔයා හැම මාසෙම අවම bp 100 ක් දාන්න ඕන ඔයාගෙ active බව රැකගන්න .ඒ 𝚋𝚙 100 ඔයාට ලැබෙන්නේ product වටිනාකමෙන් ප්‍රතිෂතයක් අඩුවෙන් ඒවා ත් ඔයාට නියමිත ගානට හෝ අඩුවෙන් විකුණා ලාබ ලබන්න පුළුවන් වගේම ඔයාගෙ පුද්ගලික ප්‍රයෝජනයට ගන්න පුළුවන් ❤️

මොනවද ඕන කරන 𝙰𝚙𝚙𝚜 1] Oriflame app _ මේකෙන් තමයි ඔයා order placing කරන්නේ සහ කට්ටියව රෙජිස්ටර් කරන්නේ .2] Business _ මේකෙ...
30/10/2021

මොනවද ඕන කරන 𝙰𝚙𝚙𝚜

1] Oriflame app _ මේකෙන් තමයි ඔයා order placing කරන්නේ සහ කට්ටියව රෙජිස්ටර් කරන්නේ .
2] Business _ මේකෙන් ඔයාට ඕන කරන මග පෙන්වීම කරනවා බිස්නස් එක වැඩි දියුණු කරගන්න .
3] Ads _ ඔයා කට්ටිය එකතු කර ගන්නේ ඔන්ලයින් ඇඩ් එකකින් නම් මේකෙන් ඔයාට ඒ ටික හසුරුවා ගන්න පුළුවන් .
4] Business Suite _ මේකෙන් ප්‍රයෝජනවත් විදිහට ඔයා කරනවා නම් page එකක් ඒවා කරන්න පුළුවන්
5] canva_ post හදන්න මේක උදව් වේවි .

මේ හැමදේම කරන්න මුල ඉදන්ම කියල දෙනව .මේව ලොකු අමාරු දේවල් නෙවෙයි .දක්ෂනම් උනන්දුනම් ඒ ඇති හොදටම ❤️

30/10/2021

හැමෝටම කුතුහලයක් තියෙනවානේ මෙච්චරම profits & promotions තියෙනවා කියන business එකේ මොකක්ද කරන්නෙ කියල .

මේක ඔන්ලයින් marketing system එකක් oriflame ආයතනය සහ IDS ආයතනය එකතු වෙලා කරන.

1) ඔයාලව මම over the phone interview එකක් ගන්නවා.
2) Interview එකෙන් select උන අයව ඔයාලගේ විස්තර අරගෙන Register කරනව.
3)Register කරන්නෙ මාසයේ මුල , එහෙම උනාම ඔයාට ලේසියි first month order එක දාගන්න.
මොකද මුල් මාසෙම ඕඩර් එක දාල බිස්නස් පොයින්ට් එහෙම නැත්නම් bp වලින් 100 ක් කලොත් ඔයාට Rs 12500 💕ක speed bonus එකක් ලැබෙනවා.💚
4)ඊට පස්සෙ ඔයා තව අය එකතු කරගෙන ඔයාලව register කරවල බිස්නස් එක වැඩි කර ගන්න ඕනි.මාවත් දැනුවත් කරන්න එතකොට මට පුලුවන් උදව් කරන්න.💜

සාර්ථකත්වයේ මාර්ගය ( Your Success Plan )❤️ Consultant❤️ Manager ❤️ Director❤️ Diamond Team❤️ Executive Director ❤️ Presi...
28/10/2021

සාර්ථකත්වයේ මාර්ගය ( Your Success Plan )

❤️ Consultant
❤️ Manager
❤️ Director
❤️ Diamond Team
❤️ Executive Director
❤️ President Team

අභියෝගය බාර ගන්න දියුණු වෙන්න කැමති ඔබටයි මේ අභියෝගය.🏆1] මේක  තනිව කරන්න ඕන දෙයක් නෙමෙයි අනික් අයටත් අත දෙන ගමන් තවත් ගො...
27/10/2021

අභියෝගය බාර ගන්න දියුණු වෙන්න කැමති ඔබටයි මේ අභියෝගය.🏆
1] මේක තනිව කරන්න ඕන දෙයක් නෙමෙයි අනික් අයටත් අත දෙන ගමන් තවත් ගොඩනැගෙන්නයි යන්නේ.

2]මුල්ම දවසේ ඉදන්ම අනික් අයට ත් කියල දෙන්න ඔන් ලයින් හරි ගිහින් මුනගැහිලා හරි කරන්න පුළුවන්.

3] ලොකු දේවල් කරන්න නැහැ සුහද කතාබහක් , ඇප් 4 ක් සහ ජංගම දුරකථනයක් හොඳටම ඇති.

4] වැටුප් වගේම බිස්නස් වල ලාබෙත් ඔයාටමයි .මම මේ දීල තියෙන්නෙ පොඩිම ටාගට් එකක් 😍🏆

5] මේ බිස්නස් පොයින්ට් 4000 කරාම වැටුප් වලට හිමිකම් කියනවා වගේම බිස්නස් පොයින්ට් 100 ක් මාසෙට යොදමින් ප්‍රතිලාභයක් ගන්න ත් පුළුවන් ( එතකොට 20000-8000 = 12000ක් විතර අරගෙන ඉන්නත් පුළුවන් කිසිම දෙයක් නොකර )ඒත් මට විස්වාසයි කවුරුවත් එතනින් නවතින්නේ නැහැ❤️
Please Drop Inbox msg with your Mobile No 📥
කමෙන්ට් එකක් දැම්ම ත් කමක් නැහැ .

Address

Negombo
Divulapitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Step ONE with Dush posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share