20/09/2016
ගාල්ල මාතර ප්‍රධාන පාරට මුහුණලා උණවටුනේන් පර්චස් 22ක ඉඩමක් විකිණීමට ඇත.නිරවුල් සින්නක්කර ඔප්පු.සියළු පහසුකම් සහිතයි.උණවටුන වෙරළ තීරය, රූමස්සල කන්ද, ජංගල් බීච් පෙනෙන දුරින්.සංචාරක කර්මාන්තය සදහා හො ව්‍යාපාරයක් සදහා ඉතා සුදුසුයි.
විමසීම්- 0710791908 (සවස 4න් පසු අමතන්න.)