SED Pages Doluwa

SED Pages Doluwa Entrepreneur' Directory of Doluwa Division

22/08/2025

ව්‍යවසායකත්වය තුළින් ලෝකය ජයගන්න වෙරදරණ ඔබටයි මේ ආරාධනය! එන්න අපි හා එක්වන්න.

සාර්ථක ව්‍යවසායකයින් වීමට විභවතාවයන් සහිත පුද්ගලයින් තෝරා ගෙන ඔවුන්ගේ ව්‍යවසායකත්ව කුසලතාවයන් වර්ධනය කර ගැනීමට අවශ්‍ය දැනුම හැකියාව සහ ආකල්ප සංවර්ධනය කිරීමේ අරමුණින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් රටපුරා සංවිධානය කර තිබෙන ව්‍යවසායක සංවර්ධන වැඩසටහන් (EDP) මාලාවේ Entrepreneurship Development Program (8 Days) වැඩසටහන සඳහා තෝරාගැනීමේ සම්මුඛ සාකච්ඡා මේ දිනවල පැවැත්වේ. දිස්ත්‍රික්ක 20ක් ආවරණය කරමින් පැවැත්වෙන මෙම වැඩසටහන ව්‍යාපාර වර්ධනය, ඵලදායිතාව සහ අපනයන සාර්ථකත්වය ළඟා කර ගැනීමේ අරමුණ සහිත වැඩසටහන් 5ක අග්‍ර ඵලයයි.

දින 8 ක නේවාසික වැඩසටහනක ලෙස පවත්වන මෙම වැඩසටහන තුළින් පුද්ගල පෞර්ෂ සංවර්ධනය තුළින් ව්‍යවසායකත්ය සංවර්ධනය කිරීම සිදුවන අතර එය ව්‍යවාසයක ඔබගේ ජීවිතයේ වඩා වැදගත්ම හැරවුම් ලක්ෂය වනු නොඅනුමානය.

අලුතින් හිතන අලුත් වෙන්න හිතන ව්‍යවසායක ඔබ වෙනුවෙන්ම නිර්මාණය වූ ව්‍යවසායකත්ව පාසලක් බඳු Entrepreneurship Development Program (8 Days) වැඩසටහන සාර්ථකව අවසන් කරන ඔබට ඉතා වටිනා සහතික පත්‍රයක් ලැබෙනු ඇත. එමෙන්ම මෙම සියලු වැඩසටහන් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් නොමිලේ ඔබ වෙත ගෙනෙන අතර ඔබේ ව්‍යාපාරික සිහිනය මෙන්ම ජීවිතයද නැවුම් හැරවුමක් ලබා ගැනීම සඳහා ඉඩකඩ සීමිත බැවින් පහත දැක්වෙන කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ඔබේ දිස්ත්‍රික් කාර්යාලය අමතා අදම අප සමඟ එක්වන්න.

අමතන්න -

Anuradhapura
+94 25-2221909

Badulla
+94 55-2231167

Batticaloa
+94 65-2057309

Colombo
+94 11-2369764

Galle
+94 91-2242308

Gampaha
+94 33-2222284

Hambanthota
+94 47-2256128

Jaffna
+94 21-2213861

Kaluthara
+94 34-2229792

Kandy
+94 81-2229180

Kegalle
+94 35-2230812

Kurunegala
+94 37-2226755

Mathale
+94 66-2232375

Mathara
+94 41-2227950

Monaragala
+94 55-2276808

Nuwara-eliya
+94 52-2234741

Polonnaruwa
+94 27-2224716

Puttalam
+94 32-2266696

Rathnapura
+94 45-2230703

Vavuniya
+94 24-2228037

ව්‍යවසායකයින්ගේ ව්‍යාපාර සදහා ව්‍යාපාර සැලසුම් සැකසීමේ වැඩසටහන දොලුව බිම්බාරාම විහාරස්ත ශාලාවේ පැවැත්වූ අවස්තාව
14/07/2025

ව්‍යවසායකයින්ගේ ව්‍යාපාර සදහා ව්‍යාපාර සැලසුම් සැකසීමේ වැඩසටහන දොලුව බිම්බාරාම විහාරස්ත ශාලාවේ පැවැත්වූ අවස්තාව

📍Topic: ව්‍යවසායක ඔබට තැපැල් දෙපාර්තමේන්තුවේන් ලබාගතහැකි විශේෂිත සේවාTime: Apr 30, 2025 10:00 AM https://gurus-club.zoom...
29/04/2025

📍Topic: ව්‍යවසායක ඔබට තැපැල් දෙපාර්තමේන්තුවේන් ලබාගතහැකි විශේෂිත සේවා
Time: Apr 30, 2025 10:00 AM
https://gurus-club.zoom.us/j/88995379806...
Meeting ID: 744 972 0365
Passcode: 123456

10/04/2025
බක්මහ වසන්ත උදාවට අති දැවැන්තම වෙළඳ ප්‍රදර්ශනය මෙවරත්.........👉 Kandy Super fair  KCC පස් වන මහලේ දී අප්‍රේල් මස 08 වන ද...
03/04/2025

බක්මහ වසන්ත උදාවට අති දැවැන්තම වෙළඳ ප්‍රදර්ශනය මෙවරත්.........

👉 Kandy Super fair

KCC පස් වන මහලේ දී අප්‍රේල් මස 08 වන දින සිට 12 වන දින දක්වා

බක්මහේ හිත පිරෙන්නම තෑගි දෙන්න ඔබට අවශ්‍ය සියලුම දෑ එකම වහලක් යටින් ව්‍යවසායක දෑතින් ම...

👗 රෙදි පිළි
💍 ආභරණ
🍩 ආහාර වර්ග
👜 කාන්තා බෑග්
🎒 පාසල් බෑග්
👠 පාවහන්
🌿 ආයුර්වේද නිෂ්පාදන ඇතුළු ඔබට අවශ්‍ය බොහෝ දෑ....

ඔබේ සිත රැඳී ඔබ සොයන නිෂ්පාදන පහසු මිලට රැගෙන යන්න Kandy city center (KCC) පස් වැනි මහලට එන්න...

සංවිධානය
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මහනුවර

විමසීම් - 081 2229180

ඔයාගේ ව්‍යාපාර හීනය හැබෑකරගන්න ඔයා මොනතරම්  මහන්සි වෙනවද කියලා අපි දන්නවා.ඒ හීනයට යන්න මේ දවස්වල ලෝකේ තියෙන අලුත් ප්‍රවණ...
29/11/2024

ඔයාගේ ව්‍යාපාර හීනය හැබෑකරගන්න ඔයා මොනතරම් මහන්සි වෙනවද කියලා අපි දන්නවා.ඒ හීනයට යන්න මේ දවස්වල ලෝකේ තියෙන අලුත් ප්‍රවණතාත් එක්ක ව්‍යාපාර අරමුණු Hard work වලින් මිදිලා 'Smart' විදියට කරන්නේ කොහොමද කියලා අපි කතා කරනවා. ඒ ගැන දැනගන්න ඔයා අනිවාර්‍යයෙන්ම එකතුවෙන්නම ඕනි පැය කීපයක් තමයි මේක.

එදිනට පහත සබැදිය මගින් සම්බන්ධ වෙන්න.👇

📍Topic: Hard Work වෙනුවට Smart Work කරමු
Time: December.02,2024 10.00AM
Join Zoom Meeting
https://us06web.zoom.us/j/87866708167?pwd=svzEU96ubAYIjTfzbBHdjnzq70zE9k.1
Meeting ID: 893 5246 3512
Passcode: 123456

පහත වට්ස් ඇප් සමූහයට එකතුවෙන්න

https://chat.whatsapp.com/IVf4teWEzO1GFvEZen5Dfm

මහනුවර පුරා විසිර සිටින ව්‍යවසායක ඔබගේ ව්‍යාපාර සංවර්ධනය වෙනුවෙන් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් පවත්වනු ලබන තවත් අනග...
22/11/2024

මහනුවර පුරා විසිර සිටින ව්‍යවසායක ඔබගේ ව්‍යාපාර සංවර්ධනය වෙනුවෙන් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් පවත්වනු ලබන තවත් අනගි වැඩසටහනක්....

ඔබේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය ඔප්නන්වන අයුරින් එම නිෂ්පාදනවල ඇසුරුම තෝරාගැනීම කාලීනව අත්‍යවශ්‍ය වෙලා තියෙනවා.
ඔබේ ව්‍යාපාරය සංවර්ධනය වෙනුවෙන් ඔබ තෝරා ගනු ලබන ඇසුරුම සෘජුවම බලපෑම් ඇති කරනවා.
"ඇසුරුම යනු නිහඬ අලෙවිකරුවෙක්..". කියන්නේ ඒ නිසයි. ඒ තරම් වටිනා ඔබේ නිෂ්පාදනයේ ඇසුරුම නිවැරදිව තෝරගන්න මහනුවර කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය ඇසුරුම්කරණ ආයතන සම්බන්ධීකරණ වැඩසටහනක් නොවැම්බර් 28 දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය B ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කරලා තියෙනවා.
ඔබත් එන්න ඒ වටිනා අවස්ථාවට අපිත් එක්ක එකතු වෙන්න.
************
අපි SED Kandy

🐔️මහනුවර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් නව ව්‍යාපාර අවස්ථාවක් අපේක්ෂිත ඔබ සදහා ද සහ සත්ව ආහාර නිෂ්පාදනයේ න...
21/11/2024

🐔️මහනුවර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් නව ව්‍යාපාර අවස්ථාවක් අපේක්ෂිත ඔබ සදහා ද සහ සත්ව ආහාර නිෂ්පාදනයේ නියැලෙන ඔබ සදහා ද කුකුළු ආහාර නිෂ්පාදනය පිළිබඳ තාක්ෂණික පුහුණු වැඩසටහනක් සංවිධානය කරමින් පවතී.

🐔️ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සම්පත් දායකත්වය සමගින් සිදු කෙරෙන මෙම කුකුළු ආහාර නිෂ්පාදන තාක්ෂණික වැඩමුළුව සඳහා ඔබට ගෙවීමකින් තොරව නොමිලේ සහභාගි විය හැක.

🐔️ මෙම වැඩසටහන සඳහා සහභාගිවීමට එක්වන්න අපගේ whats app කණ්ඩායමට...

https://chat.whatsapp.com/G8MWHGKdz9895Vp8SUqGN7

ව්‍යාපාර සදහා ඉංග්‍රීසි පාඨමාලාව 👉තරුණ ව්‍යවසායක ඔබගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරිම සදහා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හා ජා...
21/10/2024

ව්‍යාපාර සදහා ඉංග්‍රීසි පාඨමාලාව
👉තරුණ ව්‍යවසායක ඔබගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරිම සදහා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හා ජාතික යෙවුන් සේනාංකය ඒ්කාබද්ධව සතිඅන්න්ත දින 10 ක ඉංග්‍රීසි භාෂා පාඨමාලාවක් නොමිලේ පැවැත්වීමට සැලසුම් කර ඇත.
👉මේ සදහා සහභාගි වීමට අපේක්ෂිත වයස අවුරුදු 45ට අඩු තරුණ තරුණියන්ට පහත Link එක මගින් පිවිස 2024 ඔක්තෝබර් 27 දිනට පෙර ලියාපදිංචි වන්න.👉
මෙම පාඨමාලාව නොවැම්බර් මස මුල සිට ආරම්භ කිරිමට යෝජිත අතර වැඩසටහන ගම්පොළ යොවුන් සේනාංක මධ්‍යස්ථානයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.
👉වැඩි විස්තර සදහා 0717-710725 / 0812229180 ද1රකථන අංක අමතනන.
https://docs.google.com/forms/d/e/1FAIpQLScaY5VUKI82BtN64ZO4TIh7uBbjenr9cJXv7wdTz4z5vrMaLw/viewform?usp=pp_url

Address

Doluwa
20532

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 17:00
Friday 08:30 - 16:15

Telephone

+94812229180

Alerts

Be the first to know and let us send you an email when SED Pages Doluwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SED Pages Doluwa:

Share