Dil business page

Dil business page plants
(2)

23/08/2026

🙏🙏🙏🙏

23/08/2026

අලුත් ගෙදරකට යන යාලුවාට, ගෙදර බුදු මැදුරට වැඩමවන්න තෑගි කරන්න පුළුවන් මේ පින්වන්ත පිළිම වහන්සේලා සාධාරණ මිලකට අපෙන් ලබාගන්න පුලුවන්...😊
බොහෝ දෙනාගේ ඉල්ලීම අනුව එකවර මිලදී ගැනීමට අපහසු අයට පහසු ලෙස කොටස් වශයෙන් ගෙවීම් කර ලබාගත හැකියි.😊
(Whatsapp 0711404623)

22/08/2026

සුබ දවසක් වේවා!
පාදුක්ක දිනෙත් මහතාගෙ නිවසට අප වැඩමවූ අඟල් 6 ඩොලමයිට් පිළිම වහන්සේ.
එතුමා විසින් අපට එවූ පින්වන්ත දසුන්...🙏♥️

21/08/2026

අමතක නොවෙන ලස්සනම මතක...♥️

21/08/2026

ලංකාව පුරාම අපි යවපු ,,,
වඳින්න බලාගෙන ඉන්න හැමෝටම සාධාරණ මිලකට ගන්න පුළුවන්යශෝදරා පිළිම වහන්සේ සහිත පහන් කට්ටලය...

21/08/2026

මල් පූජා කිරීම වගේම පැන් ඉසීමත් මහා පිනකි..♥️
මැළවුනු මලකට පැන් ඉසීමෙන් සිදුවන්නේ යම්සේද එසේම ඔබේ ජීවිතයත් ප්‍රකෘතිමත් වේ...🙏♥️
දීර්ඝායුෂ ලැබේ....🙏♥️

ඔබේ විවාහ උත්සවයට....👩‍❤️‍👨වෙනත් ඕනෑම විශේෂ අවස්ථාවකට එන අමුත්තන්ට ලස්සනම විදියට තෑගි කරන්න.cute aytem අඩුම මිලකට කරවාගත...
20/08/2026

ඔබේ විවාහ උත්සවයට....👩‍❤️‍👨
වෙනත් ඕනෑම විශේෂ අවස්ථාවකට එන අමුත්තන්ට ලස්සනම විදියට තෑගි කරන්න.cute aytem අඩුම මිලකට කරවාගත හැකිය.

20/08/2026

සුවඳ දුම් පූජාව තවත් ලස්සනට අර්ථවත්ව කරන්න හඳුන්වාදෙන අලුත්ම සුවඳ දුම් පැකේජය..
⭐සුවඳ කූරු 20
⭐ප්ලේට් 1
⭐සුවඳ දල්වන නෙළුම..
ඔබට කැමති පාටකින් මේ සියල්ලම 1350 ට ලබාගන්න.

20/08/2026

🙏🙏🙏🙏

19/08/2026

⭐⭐⭐

Address

Dompe

Website

Alerts

Be the first to know and let us send you an email when Dil business page posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share