23/06/2026
එකේ කෑම හදන්න යන කාලය සහ පාවිච්චි කරන විදිය සරලව...👇
තමන්ට හදන්න යන කෑම වර්ගයට ගැලපෙන ලෙස ඌෂ්නත්වය තබා අවශ්‍ය වේලාව සකස් කර කෑම හදන්න පුළුවන්...👇💪
🪴හාල්මැස්සන් වලට 180c විනාඩි 10
🪴අල verges වලට 200 c විනාඩි 15
🪴මාළු වලට 180 c විනාඩි 15
🪴රටකජු වලට 180 c විනාඩි 15
🪴කප් කේක් bake කරන්න 185 c විනාඩි 15
🪴වම්බටු fry කරන්න 180 c විනාඩි 15
🪴කරවිල පෙති වලට 180 c විනාඩි 10
🪴චිකන් කෑලි රෝස්ට් 185 c විනාඩි 20
🪴බටර් කේක් bake කරන්න 185 c විනාඩි 20
🪴අලු කෙසෙල් වලට 180 c විනාඩි 20
🪴සමෝසා වලට 180 c විනාඩි 15
🪴චීස් පැස්තා වලට 180 c විනාඩි 10
🪴French fry වලට 200 c විනාඩි 20
🪴Chicken වලට 180 c විනාඩි 20
🪴පුංචි මාළු වලට 180 c විනාඩි 15
🪴කේක් එකක් ග්‍රෑම් 500 ක් 160 c විනාඩි 20
🪴කැරමල් පුඩින් 160c විනාඩි 25 / 30
🪴කට්ලට් වලට 160 cවිනාඩි 15
🪴වම්බටු වලට විනාඩි 200 c විනාඩි 15
👍 තෙල් ටිකක් තබන කෑම වර්ගය උඩින් ස්ප්‍රේ කරන්න.
◾කරවිල , වම්බටු බැදෙන්න දාන කොට සැරෙන් සැරේට භාජනය එළියට අරගෙන හොලවලා නැවත දාන්න ඕනේ. මුලින්ම තෙල් ටිකක් ස්ප්‍රේ කරන්න. ගොඩක් පුරවන්න එපා.කිප සැරයක් එළියට අරන් සොලවා තැබීමෙන් අපිට කැමති විදියට fry කර ගන්න පුළුවන්.
◾මම පාන් පෙති වුනත් ටෝස්ට් කර ගන්නවා. විනාඩි 2 යි යන්නේ. ඩයට් කරන අයට ඉතා ප්‍රයෝජනවත්.
◾Potato chips වුනත් මේ වගේ එලියට අරන් මිශ්‍ර කරලා නැවත අවන් එකට දාන්න .
🤗 ටික දවසකින් ඔයාලට එක පුරැදු වෙනවා. එක ඇතුලට දාන්න baking papers තියෙනවා . ඒවා ගන්න තියෙනවා . එතකොට ට්‍රේ එක නාස්ති වෙන්නේ නැහැ.
◾Borosilicate oven safe glass බෝල්ස් තියෙනවා. ඒක පාවිච්චි කරන්න පුළුවන්.
◾කේක් හදනවා නම් පොඩි කේක් ට්‍රේ පාවිච්චි කරන්නත් පුළුවන්.
🌏🌼 ඇතුගල N & K Weaving Factory 🌼🌏