DS Business Solutions

DS Business Solutions DS Services - DS Housing & Real Estate Products,DS Financial Services, DS Distribution Channel.

හංවැල්ල , ආටිගල නගරවලට ආසන්නව  පර්චස් 20 ක (10 කැබලි 2ක්) අගනා ඉඩමක් විකිණීමට ඇත. ආටිගල පාරට මිටර් 100යි. පර්චස් 1ක් 460...
16/03/2024

හංවැල්ල , ආටිගල නගරවලට ආසන්නව පර්චස් 20 ක (10 කැබලි 2ක්) අගනා ඉඩමක් විකිණීමට ඇත. ආටිගල පාරට මිටර් 100යි. පර්චස් 1ක් 460,000/= යි.

20 Perches Valuable land available for sale in
Artigala.

* 10 Perches lots available.
* 100m to Atigala - Hanwella road
* 2km to Hanwella - Kaduwela road
* Ideal residential location.
* Clear deed.
*15 feets entrance road.
* Price - 460,000/- per perch negotiable.
* Contact - 0776931985
*

කඩවත,  කිරිල්ලවල නගරවලට අාසන්නව නුවර පාරට මිටර 300 ක දුරින් අඩක් වැඩ නිම කල  නිවසක් විකිණිමට අැත. ඉඩම පර්චස් 9 යි. මිල ල...
12/03/2024

කඩවත, කිරිල්ලවල නගරවලට අාසන්නව නුවර පාරට මිටර 300 ක දුරින් අඩක් වැඩ නිම කල නිවසක් විකිණිමට අැත. ඉඩම පර්චස් 9 යි. මිල ලක්ෂ 160යි. මිල ගණන් සාකච්‍චා කර ගත හැක.

Partially built House available for sale in kadawata.

* Land size - 9 perches
* House details

* Living and Dining area. Bedroom -2, Spacious
Kitchen , Bathroom -1 ,servant bathroom

*Wall around the land.
* 300 m to kandy road
* 3km to high way entrance .
* 4.5 km to kadawatha town
* Close proximity to schools , Hospitals , Bank,
Super markets etc..

*Price - 160 lakhs (negotiable)

* contact - 0776931985,

කළුතර නගරයට ආසන්නව නාගස්හංදිය , පන්සල පාර ,නිවසක් සහිත  පර්චස් 40 ක අගනා ඉඩමක් විකිණීමට හෝ බදු දිමට ඇත.* ඉඩම පන්සල පාරට ...
06/03/2024

කළුතර නගරයට ආසන්නව නාගස්හංදිය , පන්සල පාර ,නිවසක් සහිත පර්චස් 40 ක අගනා ඉඩමක් විකිණීමට හෝ බදු දිමට ඇත.

* ඉඩම පන්සල පාරට මුහූනලා ඇත.(අඩි 20 ක
පාර)
* සුඛෞ්පබෝගී නිවසක් හෝ ව්‍යාපාරික
ගොඩනැගිල්ලක් සදහා වඩාත් යෝග්‍යයි.
* ගාලු පාරට මිටර 200 යි.
* කළුතර නගරයට 2km, වාද්දුව නගරයට 4km.
* සාමකාමී අසල්වැසි පරිසරය.
* නිරවුල් ඔප්පු.
* ආසන්න දුරින්
කළුතර ශික්ෂණ
රෝහල, ජාත්‍යන්තර
පාසල් ,බැංකු,සුපිරි
වෙළදසැල් etc...
* පර්චස් 1 ක් ලක්ෂ 15 යි.( මිල ගණන් සාකච්ඡා කර ගත හැක.)

40 Perches Valuable Land with House available for sale or Lease in Kalutara,

* Location - Nagas junction, temple road.
* 200 m to Galle road.
* 2km to kautara town and 4 km to Wadduwa town.
* Land facing to temple road.(20 feet road)
* Ideal for luxury house or business building.
* Excellent and peaceful neighbourhood with
professionals.
* Close proximity to Bank, Super markets,Hospitals,
International schools etc..

* Price - 15,00 000/- per perch (negotiable)

* Contact- 0776931985
e-mail - [email protected]

දොම්පෙ නගරයට අාසන්නව නිස්කලංක පරිසරයක පිහිටි අංග සම්‍පුර්ණ දෙමහල් නිවසක් කුලියට දීමට අැත.  මාසික කුලිය 50,000/- යි. මිල ...
29/09/2023

දොම්පෙ නගරයට අාසන්නව නිස්කලංක පරිසරයක පිහිටි අංග සම්‍පුර්ණ දෙමහල් නිවසක් කුලියට දීමට අැත. මාසික කුලිය 50,000/- යි. මිල ගණන් සාකච්‍චා කර ගත හැක.

Luxury two story House available for rent in Dompe.

* House Details
Ground floor
Bedrooms -2,Bathroom -1, store room,Living and
Dining area -1, Kitchen -1,

1 st Floor
Bedrooms -2, Bathroom -1, Living area and TV
lobby ,spacious belcony
* Bathrooms - hot
water and standard fittings. spacious kitchen
with pantry.
* Landescape garden.
* Fully tiled House.
* Ample parking space.
* Good residential area , calm environment ,
* Large garden space.
* 2.5 km to Dompe town
* 300m to pugoda - Colombo bus route.
* 5km to Hanwella and Pugoda town.


* Price - 50,000/- negotiable ,3 months key money.
* Contact - 0776931985, 0714383505

වැලිවේරිය නගරයට අාසන්නව  රතුපස්වල පර්චස් 36 ක ඉඩමක් විකිණිමට අැත.(නිවසක් සමග) නුවර පාරට මිටර 300  යි. මිල පර්චස් 1 ක්  6...
14/07/2022

වැලිවේරිය නගරයට අාසන්නව රතුපස්වල පර්චස් 36 ක ඉඩමක් විකිණිමට අැත.(නිවසක් සමග) නුවර පාරට මිටර 300 යි. මිල පර්චස් 1 ක් 650 000/- මිල ගණන් සාකච්‍චා කර ගත හැක.

Land available for sale in Weliveriya ,Ratupaswala

* Land size - 36.93 perches
House details
* Bed room -3,Living
-1,Dining-1,Bathroom-1,Kitchen-1
* Separate annex available with 2 bed rooms
kitchen & bathroom. Monthly rent income 15 000/-
* 300m to kandy road and new kandy road.(17)
* 2.5km to weliveriya town
* Residential or Business location.
* Close proximity to schools , hospitals banks,
super markets etc..
* price - 650,000/- per perch, negotiable
* contact - 0776931985, 0714383505

දොමිපෙ ඉන්දොලමුල්ල   ප්‍රධාන පාරට   මිටර් 20 ක දුරින් පර්චස් 77 ක ඉඩමක් විකිණීමට අැත.  මිල පර්චස් 1ක්  135 000 යි.මිල ...
27/12/2021

දොමිපෙ ඉන්දොලමුල්ල ප්‍රධාන පාරට මිටර් 20 ක දුරින් පර්චස් 77 ක ඉඩමක් විකිණීමට අැත. මිල පර්චස් 1ක් 135 000 යි.මිල ගණන් සාකච්‍චා කර ගත හැක.

Land available for sale in Indolamulla,Dompe.

* Land size - 77 perches.
* 20 m to Indolamulla - Dompe road.
*6.5km to Pugoda - Colombo bus route (224)
* Peaceful residential area.
* 15 feet entrance road.
*Clear deed.
*50 coconut trees available in the land.
* Price 135 000/=per perch ( negotiable)
* Contact - 0776931985, 0714383505

කඩවත කිරිල්ලවල නගර වලට අාසන්නව නුවර පාරට 3.5 km ක දුරින් පර්චස් 22 ඉඩමක් විකිණිමට අැත. පර්චස් 1 ක් 275 000/- යි. මිල ගණන...
26/10/2021

කඩවත කිරිල්ලවල නගර වලට අාසන්නව නුවර පාරට 3.5 km ක දුරින් පර්චස් 22 ඉඩමක් විකිණිමට අැත. පර්චස් 1 ක් 275 000/- යි. මිල ගණන් සාකච්‍චා කර ගත හැක.

Land available for sale in Kadawatha, Kirillawala.

* Land size - 22 perches.
* Ideal residential location .
* 3.5km to kandy road ( Idigahamulla junction )
* 20 feet entrance road.
* 5km to Highway entrance.
* 5.5km to Kadawatha town.
* Price - 275 000/- per perch. negotiable.
* Contact - 077631985, 0714383505

06/09/2021

කඩවත,බැලුම්මහර, ගම්පහ අවට අංග සම්පූර්ණ නිවසක් අවශ්‍යයි.ඉඩම පර්චස් 15 ට වැඩි විය යුතුයි. මිල ලක්ෂ 100-150 අතර.
Contact-0776931985
0714383505

වැලිවේරිය නගරයට අාසන්නව  රතුපස්වල පර්චස් 36 ක ඉඩමක් විකිණිමට අැත.(නිවසක් සමග) නුවර පාරට මිටර 200  යි. මිල පර්චස් 1 ක්  8...
26/07/2021

වැලිවේරිය නගරයට අාසන්නව රතුපස්වල පර්චස් 36 ක ඉඩමක් විකිණිමට අැත.(නිවසක් සමග) නුවර පාරට මිටර 200 යි. මිල පර්චස් 1 ක් 850 000/- මිල ගණන් සාකච්‍චා කර ගත හැක.

Land available for sale in Weliveriya ,Ratupaswala

* Land size - 36.93 perches
House details
* Bed room -3,Living
-1,Dining-1,Bathroom-1,Kitchen-1
* Separate annex available with 2 bed rooms
kitchen & bathroom. Monthly rent income 15 000/-
* 200m to kandy road and new kandy road.(17)
* 2.5km to weliveriya town
* Residential or Business location.
* Close proximity to schools , hospitals banks,
super markets etc..
* price - 850,000/- per perch, negotiable
* contact - 0776931985, 0714383505

මහනුවර පූජාපිටිය  නගරයට අාසන්නව  පර්චස් 12 ක ඉඩමක් විකිණිමට අැත. අඩක් වැඩ නිමකර ඇති නිවසක් සමග. පූජාපිටිය නගරයට 1.5 km  ...
26/07/2021

මහනුවර පූජාපිටිය නගරයට අාසන්නව පර්චස් 12 ක ඉඩමක් විකිණිමට අැත. අඩක් වැඩ නිමකර ඇති නිවසක් සමග. පූජාපිටිය නගරයට 1.5 km යි. මිල ලක්ෂ 35යි. මිල ගණන් සාකච්‍චා කර ගත හැක.

Land available for sale with partially built house in pujapitiya,Kandy .

* Land size - 12 perches
* 1.5 km to pujapitiya town
* 15 km to kandy.
* Clear deed.
* price - 3 500 000/= negotiable
* contact - 0776931985, 0714383505

25/06/2021

නුවරඑලිය නගරයට අාසන්නව හාවා එලිය පර්චස් 118 ක ඉඩමක් විකිණිමට අැත. (පර්චස් 59 කැබලි 2 ක් ) පර්චස් 1 ක් ලක්ෂ 8 යි. මිල ගණන් සාකච්‍චා කර ගත හැක.

Land available for sale in Nuwara Eliya ,Edirisinghe mawata, Hawa Eliya

* Land size - 118 perches.(59 two plots
available )
* Ideal Business location.
* 4 km Nuwara Eliya town.
* Price - 800 000 per perch ( 8 lakhs)
negotiable.
* Contact - 0776931985, 0714383505

Address

No 4/7, Malinda, Kapugoda
Dompe

Telephone

0776931985

Website

Alerts

Be the first to know and let us send you an email when DS Business Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DS Business Solutions:

Share