03/07/2022
කොළඹ - කුරුණෑගල (05) ප්‍රධාන පාරට මුහුණලා, දිවුලපිටිය, බල්ලපාන නගරෙට ආසන්නව, වටිනපහ හන්දියෙන් අගනා වෙල්යායකට මුහුණ ලා ඇති වර්ගඅඩි නවසීයක් හා මුහුණත් තුනක් වීදුරු වලින් සමන්විත අගනා ව්‍යාපාරික ස්ථානය බදු දීමට තිබේ.
මිනුවන්ගොඩට විනාඩි 10 යි.
දිවුලපිටියට විනාඩි 10 යි.
බල්ලපානටට විනාඩි පහයි.
විදුලිය, ජලය සහ වාහන හයක් පහසුවෙන් නැවැත්විය හැකි ඉඩකඩ සහිතව නිර්මාණය කරන ලද මෙම ගොඩනැගිල්ල ඉක්මනින්ම බදු දීමට තිබේ.
විමසීම් - නිරෝශන් - 0777491777