AgStar PLC

AgStar PLC Today, AgStar is a strong and vibrant agri company, empowering livelihoods and ensuring excellence in

From hope to harvest, FARMERS’ ‘ONE-STOP’AGENT OF PROSPERITY

වැඩි අස්වැන්නක් සදහා රන් යුරියාපස හඳුනන Browns පොහොර
11/05/2026

වැඩි අස්වැන්නක් සදහා රන් යුරියා
පස හඳුනන Browns පොහොර

Happy Mother's Day! May your day be filled with the warmth and beauty you bring to our lives every single day. 🌷💖       ...
10/05/2026

Happy Mother's Day! May your day be filled with the warmth and beauty you bring to our lives every single day. 🌷💖

වැඩි අස්වැන්නක් සදහා රන් යුරියාපස හඳුනන Browns පොහොර
29/04/2026

වැඩි අස්වැන්නක් සදහා රන් යුරියා
පස හඳුනන Browns පොහොර

28/04/2026
වැඩි අස්වැන්නක් සදහා රන් යුරියාපස හඳුනන Browns පොහොර
24/04/2026

වැඩි අස්වැන්නක් සදහා රන් යුරියා
පස හඳුනන Browns පොහොර

🌍 World Earth Day!Today is a reminder that our planet is our shared home, and every small action we take can make a big ...
22/04/2026

🌍 World Earth Day!

Today is a reminder that our planet is our shared home, and every small action we take can make a big difference. Let’s protect nature, reduce waste, and create a cleaner, greener future for generations to come. 💚

Protect the Earth for a green future.

උදාවූ සිංහල හින්දු අළුත් අවුරුද්ද සකල දේශවාසී සැමට බත සපයන්නට වෙර වීරිය දරන ගොවි ජනතාවට, Browns Agstar බීජ, පොහොර, බෝග ආ...
14/04/2026

උදාවූ සිංහල හින්දු අළුත් අවුරුද්ද සකල දේශවාසී සැමට බත සපයන්නට වෙර වීරිය දරන ගොවි ජනතාවට, Browns Agstar බීජ, පොහොර, බෝග ආරක්ෂන යෙදවුම් ගොවි ජනතාවට බෙදා හරින වෙළෙඳ පාර්ශවකරුවන් ඇතූලු සියලු රටවැසියන් හට සෞභාග්‍යය සපිරි වාසනාවන්ත නව වසරක් වේවා.

சிங்கள மற்றும் தமிழ் சித்திரை புத்தாண்டு, நாட்டு மக்கள் அனைவருக்கும் உணவு வழங்க அயராது பாடுபடும் விவசாயிகள், மற்றும் விவசாயிகளுக்கு பிரவுன்ஸ் அக்ஸ்டார் விதைகள், உரங்கள், பயிர் பாதுகாப்புப் பொருட்களை விநியோகிக்கும் வர்த்தகப் பங்காளிகள் உட்பட அனைத்து நாட்டு மக்களுக்கும் செழிப்பையும் நல்வாய்ப்பையும் கொண்டு வரட்டும்.


14/04/2026

ඔබට සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා..

අලුත් අවුරුදු නැකත් සීට්ටුව
13/04/2026

අලුත් අවුරුදු නැකත් සීට්ටුව


වසර එකසිය හැටකට ආසන්න ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය තුළ විප්ලවීය වෙනසක් සිදුකරමින් ප්‍රථම වතාවට පෞද්ගලික ආයතනයක් විසින් ජංගම...
11/04/2026

වසර එකසිය හැටකට ආසන්න ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය තුළ විප්ලවීය වෙනසක් සිදුකරමින් ප්‍රථම වතාවට පෞද්ගලික ආයතනයක් විසින් ජංගම පාංශු විද්‍යාගාරයක සේවය මෙරට තේ වගාකරුවන් වෙත ලබා දීමට ශ්‍රී ලංකා තේ පර්යේෂණායතනය බ්‍රවුන්ස් පොහොර සමගින් අවබෝධතා ගිවිසුමකට එළඹීම 2026 අප්‍රේල් මස 10 වන දින තලවකැලේ තේ පර්යේෂනායතනයේ දී සිදුවිය.

ශ්‍රී ලංකා තේ පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ,ආචාර්ය මහසෙන් රණතුංග සහ ඇග්ස්ටාර් පී.එල්.සී හී විධායක උපසභාපති ඉන්දික ගුණවර්ධන යන මහත්වරුන් ගිවිසුම් ගත වීම ශ්‍රී ලංකා තේ පර්යේෂණායතනයේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය W.A.J.M ද කොස්තා මහතා ඇතුලු විද්‍යාඥයින් රැසක් ඉදිරියේ සිදුවිය.

තේ වගාවේ නිෂ්පාදන ඵලදායිතාව උපරිම කරගැනීම සදහා අවශ්‍යකරන සියළුම පාංශු පරීක්ෂාවන් තේ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥ සහය සහ මගපෙන්වීම අනුව ඒකාබද්ධ ප්‍රවේශයන් තුළින් කේෂ්ත්‍ර වැඩසටහන් ඔස්සේ අඛණ්ඩව සිදුකරනු ඇති. මීට සමගාමීව පැවැත්වෙන භෝග සායන වලදී පාංශු පෝෂක, කාබන් ප්‍රතිශතය, විද්‍යූත් සන්නායකතාවය සහ නෙමටෝඩා හානිය පිළිබද සොයා බැලීම සදහා අවශ්‍ය පහසුකම් සලසා දීමට නියමිතයි.

Address

No. 93, Minuwangoda Road, Ja-Ela
Ekala
11380

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:30 - 17:00

Telephone

+94114812424

Alerts

Be the first to know and let us send you an email when AgStar PLC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to AgStar PLC:

Share