Sumudu cake creations

Call Directions

Sumudu cake creations Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sumudu cake creations, පිනිකහන, , කහදූව , , ඇල්පිටිය, Elpitiya.
(1)

Everything we bake, we bake at home with love ❤️

අවුරුදු 5 ක විශ්වාසය සමගින් ඔයාගෙ විශේෂ දවස් රසවත්ව සමරන්න එන්න ❤❤


කේක් වගේම shortis වර්ග,🎁 items,💐 photo frame ඇතුලුව ඔයා කැමති ඕනිම විදියට එයාලව පුදුම කරන්න එපිත් එක්ක එකතු වෙන්න.

☎ - 0741458916.

මගේ සමහර දවස් තිබුනා එලිවෙනකොට ☕ එකක්වත් බොන්න වෙලාවක් නැතිව එක දිගටම  වැඩ් කරපු...😊මේ ඊයෙ දවසත් එහෙමයි..මෙතන තියෙන කේක්...
13/10/2026

මගේ සමහර දවස් තිබුනා එලිවෙනකොට ☕ එකක්වත් බොන්න වෙලාවක් නැතිව එක දිගටම වැඩ් කරපු...😊

මේ ඊයෙ දවසත් එහෙමයි..මෙතන තියෙන කේක් වලට අමතරව තව කීපයක් මෙතන අඩුයි...

උදේ පාන්දරම ගොඩක් දේවල් දෙන්න තියෙනකොට රෑට චුට්ටක්වත් නිදාගන්නේ නැතුව හරි ඉල්ලන වෙලාවට ඕඩර් එක දෙන්න තමයි මම බලන්නේ...

මොකද මේක් ලොකු වගකීමක්..
කෙනෙක් අපිට විශ්වාසයෙන් දෙනව oder එක එයාල ඉල්ලන වෙලාවට හැමදාම දෙන්න ඕනේ...😊😊

එහෙම බැරිඋනු දවස් නැතිවම නෙමෙයි...
මේ දවස්වල නම් අපටට ගොඩක් ⛈️ නිසා කරදර....😊

මේ ඊයෙ  නියාගම ගුරුගොඩැල්ල  factory  එකට අරන් ගියපු අපේ කේක් එක.ඉතින් හැම අවුරුද්දකම නොවරදවාම මට ලැබෙන ඕඩර් එකක්...❤ඔන්න...
13/10/2026

මේ ඊයෙ නියාගම ගුරුගොඩැල්ල factory එකට අරන් ගියපු අපේ කේක් එක.

ඉතින් හැම අවුරුද්දකම නොවරදවාම මට ලැබෙන ඕඩර් එකක්...❤

ඔන්න මේ අවුරුද්දෙත් සුපුරුදු විදිහටම එක මට හම්බවුණා..

නිදුක් නීරෝගී සුබ උපන්දිනයක් ඉන්දික මහත්මයා...🎂🎂

ඔයාලගෙ birthday part එකත්  මේ වගේ පුංචි මුදලකට ලස්සනට  සරස ගන්න අවශය  නම් අපිට කියන්න... Dilmi Kariyawasam Supun Charuka...
13/10/2026

ඔයාලගෙ birthday part එකත් මේ වගේ පුංචි මුදලකට ලස්සනට සරස ගන්න අවශය නම් අපිට කියන්න...
Dilmi Kariyawasam Supun Charuka ඉතින් මේ දෙන්න තමයි මේ වැඩේ කරන්නෙ...

එයාලා කලින් ලස්සන කරපු මේ වගේ decaretion වල photo අපි අරන් එන්නම්....❤❤

ඊයෙ දවස ගෙවුනු විදිය බලන්නකෝ.....❤🎂කවදාවත් නොකරපු දේවලුත් අපි කලා.හැම photo  එකක් යටින්ම දාලා තියෙනවා විස්තරේදවස අවසානයේ...
13/10/2026

ඊයෙ දවස ගෙවුනු විදිය බලන්නකෝ.....❤🎂
කවදාවත් නොකරපු දේවලුත් අපි කලා.
හැම photo එකක් යටින්ම දාලා තියෙනවා විස්තරේ

දවස අවසානයේ දැනෙන සතුට වචන වලින් විස්තර කරන්න බැරි තරම්...

ලැබෙන ආදරනීය feedback වලට ගොඩක් ස්තූතියි .❤

11/10/2026

ගොඩක් ස්තූතියි ශාන්ත අයියා.දවස් කීපයකට පෙර ආදරනීය wife වෙනුවෙන් අපිට දුන්න oder එක වෙනුවෙන්..🙏🙏

අක්ක හිතන්නෙවත් නැතිවෙලාවක කේක් වගේම ලස්සන 🎁 අරගෙන යන්න පුලුවන් උනා ...

නිතර දකින හොදින් හදුනන ගමේ අයගෙන් ලැබෙන ආදරනීය ඇනවුම්වලදි ලැබෙන සතුට සහ ආදරයට ගොඩක් ස්තූතියි ❤🙏

11/10/2026

මේ අපෙන් චූටි පුතෙක් වෙනුවෙන් ගිය ලස්සන oder එකක්...❤❤

මේ ඊයෙ  රෑ ...අපේ පිනිකහනෙ හැමෝම දන්න ආදරනීය අක්කා කෙනෙක් වෙනුවෙන්...
09/10/2026

මේ ඊයෙ රෑ ...
අපේ පිනිකහනෙ හැමෝම දන්න ආදරනීය අක්කා කෙනෙක් වෙනුවෙන්...

මේ ඊයෙ අපි කහදූවට අරන්ගිය ආදරනීය ඇනවුම...චූටි පුතාගෙ දෙවනි උපන්දිනය වෙනුවෙන්..
06/10/2026

මේ ඊයෙ අපි කහදූවට අරන්ගිය ආදරනීය ඇනවුම...චූටි පුතාගෙ දෙවනි උපන්දිනය වෙනුවෙන්..

ආදරනීය අම්ම කෙනෙක් වෙනුවෙන්.....❤❤
06/10/2026

ආදරනීය අම්ම කෙනෙක් වෙනුවෙන්.....❤❤

05/10/2026

ඔන්න අපේ පූර්න බබාගෙ ඊයෙ birthday එක....අපි හැමෝම එකතුවෙලා බලන් ඉන්නෙ එයා ලොකුවෙන ලස්සන...❤
සුබම සුබ උපන්දිනයක් පූ....🥰

Address

පිනිකහන, , කහදූව , , ඇල්පිටිය
Elpitiya

Telephone

+94741458916

Website

Alerts

Be the first to know and let us send you an email when Sumudu cake creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share