HNTK Enterprises

HNTK Enterprises All cinnamon Items

05/08/2022

❤❤

කුරුඳු-(Cinnamomum  verum).                 සමීපයේ  රඳවා ගැන්මෙන්     එහි  සුවඳින් ම  මොළයේ   හා  සිරුරේ  ක්‍රියාකාරිත්ව...
02/07/2022

කුරුඳු-(Cinnamomum verum).

සමීපයේ රඳවා ගැන්මෙන් එහි සුවඳින් ම මොළයේ හා සිරුරේ ක්‍රියාකාරිත්වත් අධිෂ්ඨාන ශක්තියත් වර්ධනය කර දෙන අපූරු රසකාරකයක් ගැන ඔබ අසා තිබෙනවා ද?
ඒ සැබෑ කුරුඳු ( true cinnamon) ceylon cinnamon යන නම්වලින් ප්‍රචලිහ ශාකයෙන් ලබා ගන්නා
ලෝකයේ අංක එකේ කුළුබඩුව ලෙස හැඳින්වෙන කුරුඳු පොතුයි.

මුළුතැන් ගෙවලත් බේකරිවලත් විවිධ ආහාර රස ගුණ සුවඳ ගන්වන කුරුඳු, පෝෂණ හා ඖෂධිය ගුණ පිරි ශාකයක්.

යකඩ මැන්ගනිස් කැල්සියම් හා තන්තු බහුලව පවතින්නක්.
එසේ ම විටමින් C K A E B ප්‍රභේද ප්‍රෝටින්. පොටෑසියම් පොස්පරස් ආදි තවත් පෝෂකවලින් ද යුක්තවූවක්
කුඩු තේ හැඳි දෙකක කිලෝ කැලරි 27.4 ක ශක්තිය අඩංගුයි.
ප්‍රතිඔක්සිකාරක ගුණ මනින ORAC ගණනය අනුව ලොව අංක එකේ ස්වාභාවික ප්‍රතිඔක්සිකාරක ප්‍රභවය වන්නේ ද කුරුඳුයි
එය. ප්‍රතිශක්තිජනකයි.දිලීර බැක්‍ටීරියා නාශක ගුණ ද සහිතයි
කුරුඳු වෙළඳ පොළෙහි කැසියා නම් තවත් ප්‍රභේදයක් , චීනය ඉන්දුනීසියාව වැනි රටවල දක්නට ඇතත් එය ගුණාත්මක බවින් අඩු coumarin නම් පිළිකා කාරකය සහිත.වූවක්.

කුරුඳු ආයුර්වේදයේ වා සෙම් පිත් තුන් දොසම සමනය කරන්නක් ලෙස හැඳින්වෙනවා. වඩාත් ප්‍රතිචාර දක්වන්නේ සෙම් රෝග කෙරෙහියි.
එසේ ම හතිය කැස්ස බ්‍රොන්කයිටිස් ඇතුළු ශ්වසන පද්ධති අවහිරතා දුරු කරනවා.
ක්ෂය රෝගය පාලනය කරනවා. ඉන් ඇතිවන තුවාල සුව කිරීමට කුරුඳු කුඩු මෙන්ම තෙල් ද යොදා ගැනෙන බව සඳහන්.

සෙම් ප්‍රතිශ්‍යාව සදහා ඉඟුරු කොත්තමල්ලි සමග කුරුඳු මිශ්‍ර කෂාය තම්බා බීමෙන් කැස්ස හිසරදය අඩුවී නාසය සිරවීම අවමවී සහනය අත්වෙනවා.

*ඉඟුරු හා කුරුඳු මිශ්‍රකර තේ.පානයක් සේ සකසා බීමෙන් වෙනත් රෝග වැළඳීම ද අවමවෙනවා.

* සිරුරට අධික සීතල ඇතිවූවිට කන් දෙපස කුරුඳු තෙල් ගැල්වීමෙන් සුව සැළසෙනවා.
කුරුඳු පොතු කුඩු මෙන්ම කුරුඳුකොළ තේ පානය ද පීනස ට ගුණදායකයි.
*අමු හෝ මඳ පවනේ වියළූ තෙල් ගතිඇති කුරුඳුකොළ දෙකක් කැබලිකර තේකුඩු සමග මුසුකොට උතුරන වතුර දමා විනාඩි තුනක් වසා තබා සීනි යොදා තේපානය සකසා උදය සවස කාලයක් බීමෙන් පීනස සමනය කරගතහැකිබව සඳහන්.

ආහාර රුචිය වර්ධනය කිරීමටත් අජීර්ණ දුරුකිරීමටත් කුරුඳුවලට හැකියි .
* ඔක්කාරය ට වමනයට මෙන්ම උගුර වියළීමටද කුරුඳු පොතු කැබැල්ලක් සැපීම හිතකරයි
*කුරුඳු කුඩු හා මීපැණි තේ හැන්ද බැගින් මුසුකරගත් දියෙන් උදෑසන කට සේදීමෙන් මුව දුගඳ දුරුවී යනවා.
කුරුඳු විදුරුමස් ශක්තිමත් කරන අතර දත් කැක්කුම් පළවාහැර දත් දිරා යාම ද වළකනවා.......දත් කැක්කුමට .කුරුඳුතෙල් පෙඟවූ පුළුන් කැබැල්ලක් ගල්වනවා
කුරුදු පත්‍රවලින් මෙන්ම පොත්තෙන් ද
එම සගන්ධ තෙල සකසාගත හැකියි

පණු රෝග හා පාචනයත් පාලනය කරන්නට ඊට හැකියි.
*පාචනය ඇතිවිට කුරුඳු කුඩු තේ හැඳි බාගයක් උණුවතුර සමග දිනකට වරක් බීම සුදුසු සේ සැළකෙනවා.

එය සමේ රෝග වලට එරෙහිව ක්‍රියාකාරි වන අතර දද කුෂ්ට ආදි චර්ම රෝගවලදී කුඩු තලපයක් කර ආලේප කරනු ලබනවා.
කුරුළෑ මකා සම පැහැපත් කරන්නට ඊට හැකියි . තරුණ පෙනුම හා ක්‍රියකාරිත්වයන් ඇතිකරනවා
,ගිසකෙස් නිරෝගිව වර්ධනය කරන එය රූප ලාවණ්‍ය වර්ධකයක කාර්‍යභාරය..ඉටුකරනවා
එසේ ම එය වාජීකරණ ගුණ ද ලබා දෙන්නක්.

රුධිර සංසරණ ක්‍රියාවලිය යහපත්කරන කුරුඳු හදවත් දුබලතා දුරුකිරීමට සහායවනවා. එය ලේ කැටිගැසීම් වළකන ගුණයෙන් යුක්තයි..
කුරුඳුකුඩු මීපැණිවලට ,මුසුකර ජෑම් මෙන් පාන් පෙත්තක තවරා උදේ ආහාරයට ගැන්මෙන් වියපත්වූවන්ගේ පවා ධමනි ශිරා අවහිරතා වැලකී හර්ද රෝග අවම වනබව සඳහන්..

දියවැඩියාවට මහ ඔසුවක් වන කුරුඳු රුධිරගත සීනි පාලනය කළ හැක්කක්. ආහාරවල පිෂ්ටය අවම කිරීමේ ශක්තියක් එහි පවතිනවා.
ඉන්සියුලින් සංවේදිතාව වැඩි දියුණු කරනවා.
එසේ ම මේද දහනය කර දෙමින් සිරුරේ බර අඩුකර දෙන්නත් ඊට හැකියි.
සීනි හා කොලෙසටරෝල් පාලනයට දිනකට කුරුඳු කුඩු තේ හැඳි බාගයක් ගැනීම සුදුසු බව සඳහන් . වෙනවා

කුරුඳු ප්‍රති ප්‍රදාහ ගුණයෙන්ද යුක්තයි .
කෝපන් හේගන් සරසවිය ආතරයිටිස් රෝගින් 200 කට උදේ ආහාරයට පෙර කුරුඳු කුඩු තේ හැන්දක් මීපැණි මේස හැන්දක් සමග මුසුකර දිනපතා ලබාදීමෙන් ඉන් 73 දෙනකුගේ වේදනා සමනය කරගත් බවත්, මාසයක් ඇතුළත බොහෝ දෙනකුට ඇවිදීමට හැකිවූ බවත් සඳහන්.
කුරුඳුවලට ලියුකේමියා පිළිකාකාරක වසා සෛල ඌණ කරලීමේ හැකියාවක් ඇති බව අමෙරිකානු පර්‍යේෂණආයතනයකින් සොයාගැනුණා.

කුරුඳු අන්ත්‍ර හා ගුදමාර්ග පිළිකා මැඩලීමේ ශක්තියෙන් ද යුක්තයි .
මුත්‍රාශ පිත්තාශ රෝගවලටත් ප්‍රතිචාර දක්වනවා.

කුරුඳූපොතු අමතකවීම් බහුල ඇල්ෂයමර් රෝගයට එරෙහි ප්‍රතිචාර දක්වන්නක් බව ටෙල් අවිව් සරසවි අධ්‍යයනයකින් තහවුරුවුණා.
එසේ ම එය HIV වයිරසයට ඖෂධයක් ලෙස අනෙක් ඖෂධ හා යොදාගත හැක්කක් බවත් හඳුනාගනු ලැබුවා.
කුරුඳු ගර්භාෂරෝග දුරලීමේ හැකියාවෙන් ද යුක්තයි.
එහෙත් ගර්භාෂය සංකෝචනය කරන ගුණ ඇති හෙයින් තෙමස නොඉක්මවූ ගැබිණියන්ටත් දරු සම්පත් බලාපොරොත්තුවෙන් ඉන්නා කාන්තාවන්ටත් වැඩිවශයෙන් ගැනීම හිත කර නැහැ.
ඕනෑම කෙනකුට දිනකට ග්‍රෑම් 2 ඉක්මවා ගැනීම සුදුසු නැහැ.
අධික ලෙස ගැනීමෙන් වකුගඩු අක්මා අපහසුතා ඇතිවිය හැකි‍යි .

කුරුඳුවල ඇති විවිධ ශක්තීන් මීපැණි ශක්තීන් හා සංයෝගකර දීමෙන් ප්‍රතිශක්තිය වර්ධනයවන බවත්,
සිරුරේ විඩාපත් බව දුරුවන බවත්
ආමාශ තුවාල සුවවන බවත්,
තවත් විවිධ රෝග ගණනාවක් දුරලිය හැකි බවත් සඳහන්වෙනවා. .

*සිරුරේ බර අඩුකරගැන්මට
කුරුදුකුඩු තේ හැඳි බාගයකට උතුරන වතුර දමා වසාතබා නිවුණු පසු මී පැ ණි දමා ප්‍රධාන ආහාරවේල් අතරත්, රාත්‍රි නින්දට පෙරත් පානය කිරීම

* මුහුණ පැහැපත්වීමට
කුරුදුකුඩු තේ හැන්දක් මීපැණි මේස හැඳි 3ක් සමග මිශ්‍රකර මුහුණේ ආලේපකර පැය කීපයකින් උණු දියෙන් සෝදා හැරීම

*කුරුළෑවලට
ඉහත ආලේපය රාත්‍රිගල්වා පසුදින උදයේ සෝදා හැරීම

*හිසකෙස් වර්ධනයට
කුරුඳුතෙල් ඔලිව් තෙල් හා මීපැණි සමග@ හිස ගල්වා පසුව සෝදා හැරීම

*දත් කැක්කුමට
කුරුඳු කුඩු තේ හැඳි1 මීපැණි තේ හැඳි 5 මිශ්‍රකර දිනකට තෙවරක් දතේ ගැල්වීම

*ප්‍රතිශක්ති වර්ධනයට
කු. කුඩු හා මීපැණි මිශ්‍රකර දිනපතා අනුභව කිරීම
(මින් වයිරස් හා බැක්ටීරියාවලින් වන හානි වැළකේ)

*කන් ඇසීම වැඩිවීමට
ඉහත දෙවර්ගය සමව ගෙන උදේ හවස අනුභව කිරීම

*පිළිකා.පාලනයටකු. කුඩු තේ හැඳි 1 මීපැණි මේස හැඳී1 මුසුකර දිනකට තෙවරක් බැගින් මාසයක් ගැනීම

*සමේ දද කුෂ්ට කැන්ඩිඩා දිලීර ආසාදනවලට
කු. කුඩු මීපැණි සමව ගෙන අනා ආලේප කිරීම

*කොලෙස්ටරෝල් සීනි පාලනයට
කු. කුඩු තේ හැඳි බාගයක් දිනකට ගැනීම

*ආතරයිටිස් රෝගයට
කු. කුඩු තේ හැඳි බාගයක් මී පැණි මේස හැන්දක් මුසුකර හිස්බඩ පානය කිරීම
කු
ඇතැමුන්ට කුරුඳු. අසාත්මික වන අතර එවැනි අය අභ්‍යන්තර ඖෂධ ලෙස ගැන්මෙන් වැළකීම යහපත්🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
උපුටාගැනීමක්❤️ මුහුනුපොතෙන්
Rms Sudarshani

14/04/2022
Our all cinnamon Items..... 😊😊 **කුරුඳු කූරූ 20g**කුරුඳු කුඩු 50g**කුරුඳු කූරූ 250g **කුරුඳු පොතු No:- 01 1kg **කුරුඳු H...
25/03/2022

Our all cinnamon Items..... 😊😊

**කුරුඳු කූරූ 20g
**කුරුඳු කුඩු 50g
**කුරුඳු කූරූ 250g
**කුරුඳු පොතු No:- 01 1kg
**කුරුඳු H1 H2 1Kg

**කුරුඳු කූරූ 250g **කුරුඳු පොතු No:-01 1kg pack වශයෙන් තොග සහ සිල්ලර ලෙස ලබා දිය හැකිය..More details 👉whatssapp 0781960...
25/03/2022

**කුරුඳු කූරූ 250g

**කුරුඳු පොතු No:-01 1kg pack වශයෙන් තොග සහ සිල්ලර ලෙස ලබා දිය හැකිය..

More details 👉whatssapp 0781960134
Call 0769322850
(තොග වශයෙන් ගැනීමේදී කොපමණ මිලදී ගත්තත් කූරියර් ගාස්තු 300/= පමණක් අය වේ..)

**කුරුඳු කූරූ 20g20 බන්ඩල් වශයෙන් තොග සහ සිල්ලර ලෙස ලබා දිය හැකිය..**කුරුඳු H2 1kg pack More details 👉whatssapp 07819601...
20/03/2022

**කුරුඳු කූරූ 20g
20 බන්ඩල් වශයෙන් තොග සහ සිල්ලර ලෙස ලබා දිය හැකිය..

**කුරුඳු H2 1kg pack

More details 👉whatssapp 0781960134
Call 0769322850
(තොග වශයෙන් ගැනීමේදී කොපමණ මිලදී ගත්තත් කූරියර් ගාස්තු 300/= පමණක් අය වේ..)

Cinnamon powder 50gRs.275/=දැන් ඔබට අප වෙතින් කුරුඳු කුඩු ඔබගේ අවශ්‍යතාවය අනුව මිලදී ගත හැක.කුරුඳු කුඩු වල පෝශණ ගුණ නම්,...
20/03/2022

Cinnamon powder 50g
Rs.275/=

දැන් ඔබට අප වෙතින් කුරුඳු කුඩු ඔබගේ අවශ්‍යතාවය අනුව මිලදී ගත හැක.

කුරුඳු කුඩු වල පෝශණ ගුණ නම්,

කුඩු කරන ලද කුරුඳු ග්රෑම් 10 ක (තේ හැඳි 2 ක් පමණ):
ශක්තිය: කිලෝ ජූල්103.4 (කිලෝ කැලරි 24.7)
මේද: ග්‍රෑම් 0.12
කාබෝහයිඩ්රේට: ග්‍රෑම් 8.06 (මෙහි - කෙඳි:ග්‍රෑම් 5.31, සීනි:ග්‍රෑම් 0.2 )
ප්‍රෝටීන්: ග්‍රෑම් 0.4

ඖෂධීය ගුණ වලින් සපිරි කුරුදු ශාකයේ පොතු වලින් නිෂ්පාදිත ගුණාත්මක හා පිරිසිදු කුරුදු කුඩු..
මොනවටද හොද??🤔🤔🤔👇👇👇👇

*කුරුඳු ඔබගේ එදිනෙදා ආහාරයට එක් කර ගැනීමෙන් කොරොස්ටරෝල්, සීනි තත්වයෙන් මෙන්ම හන්ඳි පත් වේඳනා වලටද සහනයක් ලබා ගැනීමට

*මුත්‍රාශය ආශ්‍රිත ආසාධිත වලට පිලියමක් ලෙසින්ද කුරුඳු කුඩු භාවිතා කිරීමට

*නිතර දෙවේලේ පීඩා විඳින සෙම ප්‍රතිශ්‍යා තත්වයෙන් මිදීමට කුරුඳු කුඩු භාවිතා කල හැක.

*ශරීරයෙහි තරබාරු ගතිය අඩු කර ගැනීමට.

*පිළිකා සෛල විනාශ කර ගැනීමට.

*වකුගඩු පිරිසිදු කර වකුගඩු වල අපද්‍රව්‍ය බැහැර කර වකුගඩු රෝග වැලැක්වීමට.

*මුහුණෙහි සෑදෙන කුරු⁣ලෑ සුව කර සමට නිරෝගී පැහැපත් පෙනුමක් ලබා දීම.(මෙම කුරුදු කුඩු මී පැණි සමඟ මිශ්‍ර කර කුරුලෑ මත ගැල්වීමෙන්)

*ශරීරයෙහි විස නසා රූ සපුව අලංකාර කර ගැනීමට.

*ලිංගික අප්‍රාණිකතා දුරු කිරීමට

*අධික මත්පැන් පානයට ඇබ්බැහි වූවන්ගේ ශරීර සුවතාවය සඳහා.

වෙළඳපෙළේ ඇති ගුණාත්මක බවින් තොර කුරුදු කුඩු වලට නොරැවටෙන්න..
100%ක් ස්වභාවික , උසස් තත්ත්වයෙන් යුත් , සුපිරිසිදු කුරුඳු කුඩු ඔබට ලබා දීමට අප සූදානම්

$තොග සහ සිල්ලර වශයෙන් ද බෙදා හැරීම සිදු කරයි$

(තොග සඳහා බෙදාහැරීමේ ගාස්තු නොමැත)

# #රජයේ ලියාපදිංචිය සහිතය # #
දිවයින පුරා බෙදා හැරීම සිදු කරයි.

18/03/2022

Welcome Our Business world 😊

Address

Elpitiya
80400

Telephone

+94769322850

Website

Alerts

Be the first to know and let us send you an email when HNTK Enterprises posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to HNTK Enterprises:

Share