SED Pages Elpitiya

SED Pages Elpitiya Details of products and services of entrepreneurs in Elpitiya division.

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කරන ලද ගිණුම් පොත් තබා ගැනීමේ වැඩසටහන 2026.05.21 දින  ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම...
21/05/2026

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කරන ලද ගිණුම් පොත් තබා ගැනීමේ වැඩසටහන 2026.05.21 දින ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පවත්වන ලදි.

💐💐මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ලබාදුන් ගාල්ල දිස්ත්‍රික් ව්‍යවසායකත්ව සංවර්ධන නිලධාරී උමේෂි මිස්ට බෙහෙවින්ම ස්තූතියි....💐💐

ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් Business Leval up සඳහා තෝරා ගත් ව්‍යවසායකයන්ගේ ව්‍යාපාර පසුවිපරම් කිරීමේ කටයුතු 20...
21/05/2026

ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් Business Leval up සඳහා තෝරා ගත් ව්‍යවසායකයන්ගේ ව්‍යාපාර පසුවිපරම් කිරීමේ කටයුතු 2026.05.13 දින ගාල්ල දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ව්‍යවසායකත්ව සංවර්ධන පුහුනු නිලධාරී උමේෂි මියගේ සහ රංග සුරේන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදි.

Business Leval Up  සඳහා ව්‍යවසායකයන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය අප්‍රේල් මස 02  දින ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ...
21/05/2026

Business Leval Up සඳහා ව්‍යවසායකයන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය අප්‍රේල් මස 02 දින ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදි.
එහිදී සාර්ථකව ව්‍යාපාර කටයුතු සිදුකරගෙන යන ව්‍යවසායකයන් 15 දෙනෙකු අතරින් ව්‍යවසායකයන් 10 දෙනෙකු Business leval up සඳහා තෝරා ගන්නා ලදි.

📊 ගිණුම් පොත් තබා ගැනීමේ පුහුණු වැඩසටහන 💼ව්‍යාපාරයේ ආදායම් සහ වියදම්  නිවැරදිව දැනගෙන  ව්‍යාපාරික  ලෝකය සාර්ථක කරගන්න......
19/05/2026

📊 ගිණුම් පොත් තබා ගැනීමේ පුහුණු වැඩසටහන 💼

ව්‍යාපාරයේ ආදායම් සහ වියදම් නිවැරදිව දැනගෙන ව්‍යාපාරික ලෝකය සාර්ථක කරගන්න...
අපත් සමග එකතු වෙන්න...

🗓️ මැයි 21
🕘 පෙ.ව. 9.00 සිට
📍 ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී...

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කරනු ලැබූ Sed Super fair අලෙවි ප්‍රදර්ශනය ඊයේ සහ අද දින ඉතා සාර්ථකව පවත්වන ලදි...
10/04/2026

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කරනු ලැබූ Sed Super fair අලෙවි ප්‍රදර්ශනය ඊයේ සහ අද දින ඉතා සාර්ථකව පවත්වන ලදි. අපගේ අළෙවි ප්‍රදර්ශනය සාර්ථකව පැවැත්වීම සඳහා අප හට සහයෝගය දැක්වු ...

ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් තුමියටත්💐
සහකාර ප්‍රාදේශීය ලේකම් තුමියටත්💐
පරිපාලන නිලධාරීතුමියටත්💐
සහකාර අධ්‍යක්ෂතුමාටත්💐
ගාල්ල දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ තුමාටත්💐
ව්‍යවසායකත්ව සංවර්ධන පුහුනු නිලධාරි උමේෂි මිස්ටත්💐
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාටත් ලේකම් තුමියටත්💐

අලෙවි ප්‍රදර්ශනය සාර්ථකව පැවැත්වීමට අප හට සහාය දැක්වූ සියලුම දෙනාට අපගේ හෘද්‍යාංගම ස්තූතිය පුද කරන්නෙමු💐💐💐💐

අපි ...
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇල්පිටිය...
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය

🎉️💐💐💐කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කරනු ලැබූ Sed Super fair අලෙවි ප්‍රදර්ශනය ඊයේ සහ අද දින ඉතා සාර්ථකව පවත්ව...
10/04/2026

🎉️💐💐💐කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කරනු ලැබූ Sed Super fair අලෙවි ප්‍රදර්ශනය ඊයේ සහ අද දින ඉතා සාර්ථකව පවත්වන ලදි. අපගේ අළෙවි ප්‍රදර්ශනය සාර්ථකව පැවැත්වීම සඳහා අප හට සහයෝගය දැක්වු ...

ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් තුමියටත්💐
සහකාර ප්‍රාදේශීය ලේකම් තුමියටත්💐
පරිපාලන නිලධාරීතුමියටත්💐
සහකාර අධ්‍යක්ෂතුමාටත්💐
ගාල්ල දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ තුමාටත්💐
ව්‍යවසායකත්ව සංවර්ධන පුහුනු නිලධාරි උමේෂි මිස්ටත්💐
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාටත් ලේකම් තුමියටත්💐

අලෙවි ප්‍රදර්ශනය සාර්ථකව පැවැත්වීමට අප හට සහාය දැක්වූ සියලුම දෙනාට අපගේ හෘද්‍යාංගම ස්තූතිය පුද කරන්නෙමු💐💐💐💐

අපි
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - ඇල්පිටිය
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය...

SED SUPER FAIR - ඇල්පිටිය...🙋🙋🌄බක්මහේ අසිරිය විඳගන්න අලුතින්ම හැඩවෙන්න අපිත් එක්ක එකතු වන්න💐💐අපේම  ව්‍යවසායකයින්ගේ නිෂ්ප...
05/04/2026

SED SUPER FAIR - ඇල්පිටිය...

🙋🙋🌄බක්මහේ අසිරිය විඳගන්න අලුතින්ම හැඩවෙන්න
අපිත් එක්ක එකතු වන්න💐💐

අපේම ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන

🛍️✨ අතේ ඇති මුදලට – හිතේ හැටියට මිලදී ගන්න ✨🛍️

♦️ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණයට පැමිණෙන්න

👚👖නිමි ඇඳුම්

🎉️සාරි වර්ග

👜👡නවීන විලාසිතාවේ පාවහන් & බෑග්

🍩🍸රසකැවිලි, ආහාර හා කුළුබඩු
👍👍එවලෙහිම සකස් කරන ලද ආහාර වර්ග

💐💐විසිතුරු මල් හා පොහොර
🎉️🎉️වස විසෙන් තොර එළවලු හා පලතුරු වර්ග

🎉️🎉️ විසිතුරු නිර්මාණ හා අත්කම්
🎉️🎉️

🎊️🎊️නිවසට අවශ්‍ය බොහෝ දෑ

වෙනසක් අත්විඳින අලෙවි අත්දැකීමක්!
✍️දිනය: අප්‍රේල් 9/10
⏰ වේලාව: පෙ.ව 8 සිට ප.ව 6 දක්වා
📍 ස්ථානය: ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණය

👉 නොවරදවාම ඔබත් පැමිණෙන්න

සංවිධානය:කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය ,ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇල්පිටිය

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය.....

19/02/2026
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කරනු ලැබූ Sed mini fair අලෙවි ප්‍රදර්ශනය 2025.12.29 දින ඇල්පිටිය මහජන ක්‍රීඩාං...
31/12/2025

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කරනු ලැබූ Sed mini fair අලෙවි ප්‍රදර්ශනය 2025.12.29 දින ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණයේදී ඉතා සාර්ථකව පවත්වන ලදි. අපගේ අළෙවි ප්‍රදර්ශනය සාර්ථකව පැවැත්වීම සඳහා අප හට සහයෝගය දැක්වු සියලුම දෙනාට හෘදයාංගම ස්තූතිය පුද කරන්නෙමු.💐💐💐💐💐

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇල්පිටිය.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය.....

Address

Elpitiya

Alerts

Be the first to know and let us send you an email when SED Pages Elpitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SED Pages Elpitiya:

Share