CSK Energy Solutions

CSK Energy Solutions Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CSK Energy Solutions, Solar Energy Company, 191/7, Magahena, Pituwala, Elpitiya.

16/06/2025
18/12/2024



Call for More Details - 0779137263

🟢 DONE 🟢 Reg No -  විදුලිබල මණ්ඩලයේ සේවය කරන ඉෂාර ජයනෙත්ති මහතාගේ නිවසේ ස්ථාපනය කල 20kW සෝලා පද්දතිය.Ishara Jayaneththi ...
20/08/2024

🟢 DONE 🟢 Reg No -

විදුලිබල මණ්ඩලයේ සේවය කරන ඉෂාර ජයනෙත්ති මහතාගේ නිවසේ ස්ථාපනය කල 20kW සෝලා පද්දතිය.
Ishara Jayaneththi
ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය අපි අගය කරමු..

🔵 20KW ක Huawei ඉන්වර්ටරය (වසර 10ක වගකීම)
🔵 590W Jinko Solar Panel (වසර 30ක වගකීම)

Free Online Monitoring✅✅
Free Technical Guidance ✅✅✅
🌟🌟🌟ලංකාවේ ඕනෑම තැනකට... ඔබේ අවශ්‍යතාවයට සරිලන පරිදි ඵලදායි solar panel පද්ධතියක්....🌟🌟

🚩 ඔබේ සූර්ය පැනල පද්ධතිය වඩාත් ඉහළ ගුණාත්මක අගයකින් යුතුව සම්පූර්ණ කර ගැනීමට CSK Energy Solutions සම්බන්ද කරගන්න.

CSK Energy Solutions (Pvt) Ltd
191/7, Magahena, Pituwala, Elpitiya, Galle, Sri Lanka
☎ 0779137263 | 0713680900


🟢 DONE 🟢 Reg No -  රංග අබේසේකර මහතාගේ නිවසේ CSK Energy Solutions අප විසින්  20KW ධාරිතාවයකින් යුතු සූර්ය පැනල පද්දතියක් ...
25/07/2024

🟢 DONE 🟢 Reg No -

රංග අබේසේකර මහතාගේ නිවසේ CSK Energy Solutions අප විසින් 20KW ධාරිතාවයකින් යුතු සූර්ය පැනල පද්දතියක් සවි කරන ලදී.

වංචනකයින්ට හසු නොවී සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ලියාපදිංචි සහ දිවයිනේ පිලිගත් ආයතනයකින් ඔබේ සූර්ය බල පද්ධතිය සවි කරවා ගන්න.

INVERTER - GoodWe
10 YEARS WARRANTY
Pv module - JINKO 590 n type - 36
Net Puls Plus System

"සේාලා පද්ධති වල මිල ගණන් අඩු වූ අවස්ථාවේ ඔබට සුවිශේෂී මිලක්"

🍃ඔබ නිපද වන අතිරික්ත විදුලියෙන් අමතර ආදයමක් ලබා ගන්න. සූර්ය බලයේ ශක්තියෙන් ඔබේ නිවසත්, සේවා ස්ථානයත්, වැඩබිමත් ඒකාලෝක කරගන්න අදම අපිව සම්බන්ධ කරගන්න.

🍂ඇස්තමේන්තු ලබා ගැනීමට ඔබගේ විදුලිබිල්පතක් whatsapp මගින් එවන්න.

📞 Sudesh - 071 3680900
- 077 2026361

[email protected]
CSK Energy Solutions

📍191/7, Magahena, Pituwala, Elpitiya.

☀ Go Solar Go Green!!! ☀

Introducing the Future of Solar:🧡🤍Solis unveils its latest innovation in solar inverters125KW . 150KW . 350KWPowering ef...
06/07/2024

Introducing the Future of Solar:
🧡🤍Solis unveils its latest innovation in solar inverters

125KW . 150KW . 350KW

Powering efficiency, reliability, and sustainability forward 🌟

🟢 DONE 🟢 Reg No -  ගාල්ල නාගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රදීප් මහතාගේ නිවසේ CSK Energy Solutions අප විසින්  5KW ධාරිතාවයකි...
27/05/2024

🟢 DONE 🟢 Reg No -

ගාල්ල නාගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රදීප් මහතාගේ නිවසේ CSK Energy Solutions අප විසින් 5KW ධාරිතාවයකින් යුතු සූර්ය පැනල Solar Panel පද්දතියක් සවි කරන ලදී.

වංචනකයින්ට හසු නොවී සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ලියාපදිංචි සහ දිවයිනේ පිලිගත් ආයතනයකින් ඔබේ සූර්ය බල පද්ධතිය සවි කරවා ගන්න.

INVERTER - Solis
10 YEARS WARRANTY
Pv module - JINKO 560x10
Suntree/ Beny

"සේාලා පද්ධති වල මිල ගණන් අඩු වූ අවස්ථාවේ ඔබට සුවිශේෂී මිලක්"

ඔබ නිපද වන අතිරික්ත විදුලියෙන් අමතර ආදයමක් ලබා ගන්න ඒකකයකට රැ. 37.00 බැගින්. සූර්ය බලයේ ශක්තියෙන් ඔබේ නිවසත්, සේවා ස්ථානයත්, වැඩබිමත් ඒකාලෝක කරගන්න අදම අපිව සම්බන්ධ කරගන්න.

🍂ඇස්තමේන්තු ලබා ගැනීමට ඔබගේ විදුලිබිල්පතක් whatsapp මගින් එවන්න.

📞 Sudesh - 071 3680900
- 077 2026361

[email protected]
CSK Energy Solutions

📍191/7, Magahena, Pituwala, Elpitiya.

☀ Go Solar Go Green!!! ☀

☀Go Solar Go Green!!! 🍃 Another achievement 💪උසස් නිමාවකින් යුත් සෝලාර් පද්ධතියක් සදහා CSK අපට කතා කරන්න!!! ☎️Reg No-  ම...
01/02/2024

☀Go Solar Go Green!!! 🍃 Another achievement 💪

උසස් නිමාවකින් යුත් සෝලාර් පද්ධතියක් සදහා CSK අපට කතා කරන්න!!! ☎️

Reg No-

මෙමගින් ඔබගේ විදුලි බිල්පත කවර අගයකින් වැඩි වුවත් විදුලි බිල සම්පූර්ණයෙන්ම ආවරණය කරගනිමින් ඉතිරි වන ඒකක ජාතික බල පද්ධතියට ලබා දී අමතර ආදායමක් ලබාගත හැක.

📌Location : Opatha, Elpitiya
📌Capacity : 5kW

✅Inverter : Solax
- 𝟏𝟎 𝐲𝐞𝐚𝐫𝐬 𝐰𝐚𝐫𝐫𝐚𝐧𝐭𝐲
✅Pv module : Jinko 560w * 10
- 25 𝐲𝐞𝐚𝐫𝐬 𝐰𝐚𝐫𝐫𝐚𝐧𝐭𝐲
විදුලි බිලෙන් නිදහස් වී අමතර ආදායමක් ලබා ගැනීමට අදම ඔබගේ සෝලාර් පද්ධතියත් සවිකරගන්න අපට කතා කරන්න

ඇස්තමේන්තු ලබා ගැනීමට ඔබගේ විදුලිබිල්පතක් whatsapp මගින් එවන්න.

📞 Sudesh - 071 3680900
- 077 2026361

[email protected]
CSK Energy Solutions

📍191/7, Magahena, Pituwala, Elpitiya.


☀️තවත් On-Grid solar පද්ධතියක්☀️                               ➕          🔋 1Kw Battery Backup ✅2023/12/10 දින ජාතික ජාල...
26/12/2023

☀️තවත් On-Grid solar පද්ධතියක්☀️

🔋 1Kw Battery Backup ✅

2023/12/10 දින ජාතික ජාලය හා සම්බන්ද කරන ලදි✅

උසස් නිමාවකින් යුත් සෝලාර් පද්ධතියක් සදහා CSK අපට කතා කරන්න!!! ☎️

Reg No-

මෙමගින් ඔබගේ විදුලි බිල්පත කවර අගයකින් වැඩි වුවත් විදුලි බිල සම්පූර්ණයෙන්ම ආවරණය කරගනිමින් ඉතිරි වන ඒකක ජාතික බල පද්ධතියට ලබා දී අමතර ආදායමක් ලබාගත හැක.

📌Location : Elpitiya
📌Capacity : 5.7kW
𝐓𝐨𝐭𝐚𝐥 𝐜𝐨𝐬𝐭 - 𝐑𝐬. 1,200,000/=

✅Inverter : Solis
- 𝟏𝟎 𝐲𝐞𝐚𝐫𝐬 𝐰𝐚𝐫𝐫𝐚𝐧𝐭𝐲
✅Pv module : Jinko Solar P-Type 475W * 12
- 25 𝐲𝐞𝐚𝐫𝐬 𝐰𝐚𝐫𝐫𝐚𝐧𝐭𝐲
✅DC/AC SPD - Suntree
✅DC cable - Suntree
✅DC isolator -Suntree
✅AC/DC MCB - Tomzn
✅Suntree distribution boxes
✅𝐅𝐫𝐞𝐞 insurance (SLIC)
✅ Monthly generation 600-680 𝐮𝐧𝐢𝐭𝐬
✅ 2 𝐅𝐫𝐞𝐞 services

✳️ ජාතික ජාලය හා එක්කිරීමේ කටයුතු කඩිනමින් කරදෙන්නෙමු.

✳️ සැගවුනු ගාස්තු නොමැත.

✳️ සියලුම් ඉදිකිරීමේ කටයුතු වරලත් ඉංජිනේරුවන් විසින් සහතික කරනු ඇත.

✳️ ශ්‍රී ලංකා බලශක්ති අදිකාරියේ ලියාපදිංචි වී ඇති අප සියලුම ඉදිකිරීම කටයුතු CEB හා LECO මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කරයි.

විදුලි බිලෙන් නිදහස් වී අමතර ආදායමක් ලබා ගැනීමට අදම ඔබගේ සෝලාර් පද්ධතියත් සවිකරගන්න අපට කතා කරන්න
🔆On-Grid
ඇස්තමේන්තු ලබා ගැනීමට ඔබගේ විදුලිබිල්පතක් whatsapp මගින් එවන්න.

📞 Sudesh - 071 3680900
- 077 2026361

[email protected]
CSK Energy Solutions

📍191/7, Magahena, Pituwala, Elpitiya.


☀️New chapter has begun ➡️ 5kW On Grid Solar System 📌 Location : Elpitiya  ✔️ Inverter       :- Solis - 10 years warrant...
10/11/2023

☀️New chapter has begun ➡️ 5kW On Grid Solar System

📌 Location : Elpitiya

✔️ Inverter :- Solis - 10 years warranty
✔️ PV module :- Jinko Solar P-Type 475W*12 - 25 years warranty

☘️Monthly generation - ( 600-680 kwh) units

✔️ 2 Years Free service
✔️ Free insurance (SLIC)

Contact:
☎️Sudesh - 071 3680900
077 2026361

Quotations ලබා ගැනීම සදහා ඔබගේ විදුලි බිල්පතක් Whatsapp එවන්න.

⭕️ Hybrid solar systems ( Deye/solis)
⭕️ On grid solar systems ( Solis/Solax/Goodwe/SMA/ABB/Fox/Sungrow/Sunway/Growatt/Huawei )

The solar panel installation (10kW Solar PV system) in Elpitiya was tested and successfully completed.Inverter - Solis -...
30/10/2023

The solar panel installation (10kW Solar PV system) in Elpitiya was tested and successfully completed.

Inverter - Solis - S5-GR3P10K
Modules - Jinko 555W * 20

Reg No-

☀️The sun is simply a big battery for us. Save money with solar panels!!!

Please do not hesitate to utilize the most suitable and efficient method for saving funds by contacting us at 071 3680900 / 077 2021361.

Eager to embark on the next phase - CSK Energy Solutions and Electricals 💪

☀️ Let your roof generate your own electricity with CSK Reg No-  The first step in installing of 10kW Solar PV system at...
24/10/2023

☀️ Let your roof generate your own electricity with CSK

Reg No-

The first step in installing of 10kW Solar PV system at Elpitiya. Make your green investment today for a sustainable tomorrow.

✨"The use of solar energy offers huge potential for natural resources and climate protection, and for the expansion of renewable energies on the road to a future-oriented energy supply"

Contact us: 071 3680900 / 077 2026361

19/10/2023

සූර්යබල (PV) පද්ධති සවිකරන සියළු ආයතන සහ මහජනතාව වෙත කරනු ලබන දැනුම්දීමයි!

සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ලියාපදිංචි වී සිටින සූර්යබල (PV) උපකරණ වෙළඳාම් සහ ස්ථාපන සේවාවල නියැලී සිටින සමාගම් ඔවුන්ගේ වෙළඳ දැන්වීම්වල සහ අලෙවිකරණ කටයුතු සඳහා භාවිතා කරන සියලුම ලියකියවිලි වල අදාල සමාගමේ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ(SLSEA) ලියාපදිංචි අංකය ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කර ඇති බව මෙයින් දැනුම්දෙමු!

ලියාපදිංචි අංකය ප්‍රදර්ශනය නොකරන හෝ කිරීමට පසුබට වන ආයතන වලින් පද්ධති මිලදීගැනීම අවදානම අධික බැවින් විමසිලිමත් වන්න!

මෙය SIA විසින් දිගින් දිගටම කරන ලද ඉල්ලීමක් වන අතර, ගැටලු හඳුනාගෙන ඒවා අවම කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන්ට අපි ස්තූතිවන්තවෙමු!

________________________________

Notice to Public and Solar Photovoltaic PV installers

Please be informed that companies who are engaged in solar PV equipment trading & installation services, which fall under the preview the Sustainable Energy Authority shall bear its registration number on its advertisements and all sales documentations as informed by the Sustainable Energy Authority.

Be careful buying systems from companies that do not display the registration number or are reluctant to do so, as the risk is high!

This was a continuous request by SIA and would thank the officials of Sustainable Energy Authority in recognising the issue and taking mitigating steps.

Address

191/7, Magahena, Pituwala
Elpitiya

Telephone

+94713680900

Website

Alerts

Be the first to know and let us send you an email when CSK Energy Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CSK Energy Solutions:

Share