Waasiyak

Waasiyak The best business concept to build in Sri Lanka to build your business..even from product marketing.

26/02/2024

ඔයාගේ බිස්නස් Brand එක .Free Pramote කරගන්න..ඔයාගේ බිස්නස් එකෙ විස්තර අපට එවන්න

ඔබේ නිශ්පාදන සතියක් පුරාවට නොමිලෙ  ප්‍රචාරනය කරන්න අපි සුදානම් A unique opportunity for you You can now advertise your p...
01/09/2023

ඔබේ නිශ්පාදන සතියක් පුරාවට නොමිලෙ ප්‍රචාරනය කරන්න අපි සුදානම්

A unique opportunity for you

You can now advertise your products and services through us for free for a week. For that,

submit your products and services..details and photos to us

සුබම සුභ නත්තලක් වෙවා හැමොමටම 🙏🙏💕💕
25/12/2022

සුබම සුභ නත්තලක් වෙවා හැමොමටම 🙏🙏💕💕

නිශ්පාදන අලෙව් කරමු මුදල් උපයමුWaasiyak online marketing agent selectionඔයත් Resaling වලට Markerting වලට දක්ශ කෙනෙක්ද එහ...
16/12/2022

නිශ්පාදන අලෙව් කරමු මුදල් උපයමු

Waasiyak online marketing agent selection

ඔයත් Resaling වලට Markerting වලට දක්ශ කෙනෙක්ද එහෙනම් මෙන්න ඔයාට කිසිම වියදමක් නැතිව අපී ඔයාට දෙන නිශ්පාදන ඔයාගෙ Coustomer ලට අලෙව් කරලා හොද ආදායමක් ගන්න අවස්ථාව..

ඔයාලට කරන්න තියෙන්නෙ අපි ලබාදෙන නිශ්පාදන වල චායාරුප මිල ගනන් විස්තර ඔයාලට කැමති විදිහට මාර්කට් කරලා.ඔර්ඩර් අරන් දෙන්න විතරයි...

අලෙව් කරන නිශ්පාදන කෙනෙක් ඇනවුම් කරොත් එ පාරිභෝගිකයාගෙ

ලිපිනය දුරකතන අන්කයන් අපිට ලබාදෙන්න පමනයි තියෙන්නෙ

අපි ඔයාලට එක් එක් නිශ්පාදන සදහා කොමිස් මුදල් වෙන වෙනම ගෙවනවා

ඉතින් සීමිත පිරිසක් තමයි අපි මෙ වතාවෙ බදවා ගන්නෙ..ඉක්මනින් අපෙ ෆෙස්බුක් පිටුවට මැසෙජ් එකක් යොමු කරලා දැන්ම එකතු වෙන්න...

Gmail - [email protected]

සැමට වාසි ගෙනෙන සුභම සුභ සිංහල හා හින්දු නව වසරක් වේවා  .
14/04/2022

සැමට වාසි ගෙනෙන සුභම සුභ සිංහල හා හින්දු නව වසරක් වේවා .

හැකියාවට රැකියාවක් - අමතර ආදායමක් ඔයත් කුමන හෝ අංශයක කාර්මිකයෙක්ද ,අලුත්වැඩියා කිරීම් කරන්නෙක්ද ,සේවා සපයන්නෙක්ද ගෘහ විද...
13/02/2022

හැකියාවට රැකියාවක් - අමතර ආදායමක්

ඔයත් කුමන හෝ අංශයක කාර්මිකයෙක්ද ,අලුත්වැඩියා කිරීම් කරන්නෙක්ද ,සේවා සපයන්නෙක්ද

ගෘහ විදුලි උපකරණ අලුත් වැඩියාව
වායුසමීකරණ අලුත්වැඩියාව
පරිගණක අලුත්වැඩියාව
ජන නල කාර්මික
පැස්සුම් ශිල්පී ඇතුළු ඕනෑම සේවාවක් සපයන්නෙක්ද

එහෙනම් දැන් ඔයාට පුළුවන් ලංකාවේ බිහිවෙන අලුත්ම ජංගම සේවා සැපයුම් සංකල්පයත් එක්ක එකතු වෙලා ඔයා ඉන්න ප්‍රදේශයේ අප නියෝජිතයෙක් විදිහට ඔයාගේ වැඩත් කරන ගමන් Part Time වැඩ කරලා අමතර මුදලක් උපයන්න වගේම ඔයාගේ බිස්නස් එක තවත් වැඩි කරගන්න .ඉතින් ඔයත් කැමතිනම් අපිත් එක්ක එකතු වෙලා පාරිභෝගික ස්තානයටම ගිහින් සේවා සපයන්න දැන්ම එකතු වෙන්න

වැඩි විස්තර හා බදවා ගැනීම් සදහා පහත ෆේස්බුක් පිටුව වෙත හෝ ඊමේල් ලිපිනය වෙත ,

ඔබේ නම /ලිපිනය /රැකියාව /සේවා සැපයිය හැකි ප්‍රදේශ හා දුරකථන අංකයක් යොමු කරන්න

Facebook - https://www.facebook.com/waasiyakOfficial
Email- [email protected]

ලංකාවටම සේවා සපයන අපේ මීලග සංකල්පය Starting nowWe have launched the Mobile Service Provider concept as the next step in ...
12/02/2022

ලංකාවටම සේවා සපයන අපේ මීලග සංකල්පය
Starting now

We have launched the Mobile Service Provider concept as the next step in our journey towards the best business and service concept in Sri Lanka.

හැමදේම ඔයා ලගටම - Waasiyak Anywhere

ඔයත් අලෙවිකරණයට දක්ෂ හොද Reseller කෙනෙක්ද ඔයාට මිනිස්සුන්ගේ අවශ්‍යතා හදුනාගන්න හොද හැකියාවක් තියෙන කෙනෙක්ද ඔයාට හොද සුහද...
06/02/2022

ඔයත් අලෙවිකරණයට දක්ෂ හොද Reseller කෙනෙක්ද
ඔයාට මිනිස්සුන්ගේ අවශ්‍යතා හදුනාගන්න හොද හැකියාවක් තියෙන කෙනෙක්ද

ඔයාට හොද සුහදශීලි බවකින් පාරිභෝගික ආකර්ෂණය දිනා ගන්න පුළුවන් කෙනෙක්ද එහෙනම් අපි හොයන්නේ ඔයාව

ඔනල්යින් ජොබ් හොයලා හෝ කරලා එපා වෙලා ඉන්න කෙනෙක්ද ..එහෙනම් අපි ඔයාට ගෙදර ඉදන්ම කරන්න රැකියාවක් දැන් ලබා දෙනවා ..

ඔයාට අපෙන් අලෙවි කල යුතු නිෂ්පාදන ඔනල්යින් අපේ සමුහය මගින් ලබා දෙනවා ,ඔයාට තියෙන්නේ ඔයා කැමති විදිහකට ඒවා අලෙවි කරලා අපිට පාරිභෝගිකයින් සපයන්න විතරයි ..ඔයාගේ ඕනිම බැංකු ගිණුමකට අපි මසකට දෙපාරක් රුපියල් වලින් මුදල් ගෙවනවා ,,නිෂ්පාදන පිළිබද වගකීම වගේම සේවා සැපයීම වෙනුවෙන් ඔයාට සියලු උපකාර හා සහන අපි ලබා දෙනවා .ඉතින් ඔයාට තියෙන්නේ ඔයාගේ දක්ෂතාවය යොදවලා ඔයා වෙනුවෙන් වැඩ කරන්න විතරයි .

අපි ඔයාට විවිද නිෂ්පාදන අලෙවි කරන්න ලබා දෙනවා .ඇදුම් . තෑගි භාණ්ඩ .Baby Item ,Lady Item , Kitchen Item .Home Use Item වගේ ගොඩක් දේවල් ලබා දෙනවා

ඉතින් ඒ එක අයිටම් එකකට ඔයාට අපි රුපියල් 150 සිට ඉහලට ගෙවීම් කරනවා .ඔයා දවසට එක අයිටම් එකක් සෙල් කරත් ඔයාට මාසෙකට 150 * 30 = 4500 ක් ලැබෙනවා

දවසට අයිටම් 2ක් සෙල් කලොත් ඔයාට 150 *2 *30 = 9000 ක් ලැබෙනවා .ඉතින් ඔයාගේ දක්ෂතාවයට මත හොයන්න පුළුවන් මුදල ඔයා දැන් තීරණය කරන්න .මේ මුදලින් ඔයාට පුළුවන් ගොඩක් වැඩ කරගන්න ගෙදර බිල් ටික ගෙවන්න වාහනේ වාරිකය ගෙවන්න ..තමන්ට ඕනි දෙයක් ගන්න .ලෝන් එක ගෙවන්න ,ඉතින් දැන්වත් වටේ දුවන්නේ නැතුව ..පැහැදිලිව පෙන්න තියන මාර්ගයේ එන්න ..හැමෝටම ආරාධනා කරනවා ..

සම්බන්ද වෙන්නකැමති අය අපට පණිවිඩයක් යොමු කරන්න

අමතරව කියක් හරි මුදලක් හොයාගන්න ඔයාටත් අදහසක් තියනවද ගෙදර බිල් ටික ගෙවාගන්න ,වාහනේ ෆිනැන්ස් එක දාගන්න දරුවන්ගේ වියදමට ,ඔ...
26/01/2022

අමතරව කියක් හරි මුදලක් හොයාගන්න ඔයාටත් අදහසක් තියනවද

ගෙදර බිල් ටික ගෙවාගන්න ,වාහනේ ෆිනැන්ස් එක දාගන්න
දරුවන්ගේ වියදමට ,ඔයා ආස කරන දෙයක් ගන්න
එහෙමත් නැත්නම් දැන් ඔයා අඩු පඩියට කොතැන හරි වැඩ කරනවද
හදිසියේ වත් ඔයාගේ රැකියාවට බලපෑමක් උනොත් ඔයාට වියදම් නොකර වියදම් ටික කවර් කරගන්න විදිහක් තියනවද

එහෙනම් මෙන්න දැන් ඒ අවස්තාව
ඔයාට පුළුවන් සතයක්වත් වියදම් නොකර ,ලෝකේ ඕනිම තැනක ඉදන් ,අපේ නිෂ්පාදන හා සේවා සදහා පාරිභෝගිකයින් සපයලා හොද කොමිස් මුදලක් ,ඔයාගේ ඕනිම බැංකු ගිණුමකට ලබා ගන්න .
ඔයාට කරන්න තියෙන්නේ අපි ඔයාට ඔන්ලයින් ලබා දෙන නිෂ්පාදන අලෙවි කරලා ඒ අනවුමේ විස්තර අපට ලබා දෙන්න විතරයි .පියවර 3න් ඔයාට පුළුවන් මුදල් උපයන්න

01 - අපි ඔයාට ලබා දෙන නිෂ්පාදන ඔන්ලයින් ඔයා කැමති විදිහකට අලෙවි කිරීම
02 - ඔයාට ඇනවුමක් ලැබුණු වහාම ඒ විස්තර අපිට ලබා දීම
03 - නිෂ්පාදන වලට අදාළ කොමිස් මුදල මාසිකව බැංකු ගිණුමට ලබා ගැනීම

ඉතින් ඔයාට ස්ථාවර අමතර ආදායමක් උපයන්න කැමති නම් ,අපිට ඉන්බොක්ස් මැසේජ් එකක් දමන්න ,එතනින් ඔයාට වැඩි විස්තර ලබාගන්න පුළුවන්

හැකියාවට  අමතර රැකියාවක් - රටට නව සංකල්පයක්ඔබ කිසියම් අංශයක කාර්මිකයෙකු හෝ සේවා සපයන්නෙකු නම්, රැකියාව  කරන අතරතුර අපගේ ...
24/01/2022

හැකියාවට අමතර රැකියාවක් - රටට නව සංකල්පයක්
ඔබ කිසියම් අංශයක කාර්මිකයෙකු හෝ සේවා සපයන්නෙකු නම්, රැකියාව කරන අතරතුර අපගේ නියෝජිතයෙකු ලෙස ඔබේ ප්‍රදේශයේ සේවය කිරීමෙන් අමතර ආදායමක් උපයා ගැනීමට දැන් ඔබට අවස්ථාව

ඒ සදහා ඔබේ

නම /ලිපිනය /දුරකථන අංකය /හා සේවා සැපයිය හැකි අංශ සදහන් කර පහත අප නිල ෆේස්බුක් පිටුව වෙත පණිවිඩයක් යොමු කරන්න

https://www.facebook.com/waasiyakOfficial

Address

Embilipitiya

Telephone

+94716920282

Website

Alerts

Be the first to know and let us send you an email when Waasiyak posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Waasiyak:

Share