NEXT LEAVE

NEXT LEAVE WE OFFER THE MOST BEAUTIFUL THINGS TO SURPRICE YOUR LOVED ONES

12/05/2026

මතකයන්ට ආදරේ කරන්න ගන්නවා කියන්නේම ,
Addictive එකක් 🥹✊

16/04/2026

15/04/2026

සේලේ ඇදලා නෙරිය තියාලා....🕊🌻

"ඔයා ඔය මගහරින්නේමොනදෙයක් උනත් ඔයාගේ හයියට ඔයාගෙ ලගින් ඉන්න තීරනේ කරපු මාව ✊🥺🫶"- next leave -
02/04/2026

"ඔයා ඔය මගහරින්නේ
මොනදෙයක් උනත් ඔයාගේ හයියට ඔයාගෙ ලගින් ඉන්න තීරනේ කරපු මාව ✊🥺🫶"
- next leave -

අපි කොහොම මොනවා ඉල්ලුවත් අන්තිමට අපිට ලැබෙන්නේ, අපි කරගත්ත පිං පව් අනුව අපිට ලැබෙන්න තියෙන දේවල් විතරයි....😔💔- next leav...
02/04/2026

අපි කොහොම මොනවා ඉල්ලුවත් අන්තිමට අපිට ලැබෙන්නේ,
අපි කරගත්ත පිං පව් අනුව අපිට ලැබෙන්න තියෙන දේවල් විතරයි....😔💔

- next leave -

"ජිවිතේ කාගෙවත් ලග අසරන නොවිච්චි තරම් මම ඔයා ලග අසරන උනා ආදරේ නිසා "- next leave -
02/04/2026

"ජිවිතේ කාගෙවත් ලග අසරන නොවිච්චි තරම්
මම ඔයා ලග අසරන උනා
ආදරේ නිසා "
- next leave -

සමහර දවස් තිබුණා මාව කිසිම කෙනෙකෙකුට හොයාගන්න බැරිඅඩුම මට මාවවත් හොයාගන්න බැරි 🥺🖤- next leave -
02/04/2026

සමහර දවස් තිබුණා
මාව කිසිම කෙනෙකෙකුට හොයාගන්න බැරි
අඩුම මට මාවවත් හොයාගන්න බැරි 🥺🖤
- next leave -

"මගේ සතුට තිබුනේම ඔයාගේ ලග" 🥺🫶🍃- next leave -
02/04/2026

"මගේ සතුට තිබුනේම ඔයාගේ ලග" 🥺🫶🍃
- next leave -

අපේ ජිවිත වලට අපිට හම්බවෙන සමහර මිනිස්සු ගැන අපි හිතුවේ අපිටත් වඩා අදරේන් 🫶🌹
01/04/2026

අපේ ජිවිත වලට අපිට හම්බවෙන සමහර මිනිස්සු ගැන
අපි හිතුවේ අපිටත් වඩා අදරේන් 🫶🌹

Address

Embilipitiya

Website

Alerts

Be the first to know and let us send you an email when NEXT LEAVE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share