SadU JothishyA

SadU JothishyA සඳු ජෝතිෂ්‍ය කාර්යාලය මගින් ඔබගේ හදහන පරික්ශා කරගන්න අමතන්න 0788034647

05/01/2024
ආයුබෝවන්.....      දෙවියන් ගෙන් දෙයක් ඉල්ලන්න නම් ඔබ සතුව පිං තියේන්න ඕනි. අපි දෙවියෝ එක්ක කරන්නේ ගණුදෙනුවක්... පිනට පිං...
03/04/2023

ආයුබෝවන්.....
දෙවියන් ගෙන් දෙයක් ඉල්ලන්න නම් ඔබ සතුව පිං තියේන්න ඕනි. අපි දෙවියෝ එක්ක කරන්නේ ගණුදෙනුවක්... පිනට පිං ගෙනයි අපේ දුක් නිවන්නේ. ඉතින් ඔබ සතුව පිං ඇති ද....??? ඒ තරමට ඔබේ ගණුදෙනුව සර්තක වනු ඇති.. ❤️

ආයුබෝවන්..... 🙏ඔබ‍ගේ සුන්දර නිවාස සිහිනය...නිවැරදිව  ඉටු කරගන්න...    කෝණ මාසය අවසන් වීම සමග ඔබ‍ටම ආවේනික නැකත් ලබා ගැනී...
27/02/2023

ආයුබෝවන්..... 🙏

ඔබ‍ගේ සුන්දර නිවාස සිහිනය...
නිවැරදිව ඉටු කරගන්න...
කෝණ මාසය අවසන් වීම සමග ඔබ‍ටම ආවේනික නැකත් ලබා ගැනීමට අප හා සම්බන්ද වන්න.
මාර්තු මස 15 වෙනිදා සිට අප්‍රේල් මස 15 වෙනිදා දක්වා කාලය කෝණ මාසය වේ.එයින් මතු උදා වෙන වෙසක් පුර කාලයට ඔබ‍ගේ සිහින සැබෑ කර ගන්න කාලය උදා වෙනු ඇති.
අදම ඔබේ නිවාස නැකත සකස් කර ගැනීමට අමතන්න.

අපි ඔබට අඩුම අය කිරීමක්‌ සමග උපරීම විශ්වාසය සුරකින්නේමු.
අපි සඳු ජෝතිශ්‍ය සේවය....
අපි සම්බන්ද කර ගන්න 078 803 46 47 න් අමතන්න.... නැති නම් වට්සැප් සම්බන්ද වන්න....
ස්තුති....❤️

ආයුබෝවන්.... ❤️සුබ දවසක්‌.....ඔබ සැමගේ සියළු සුබ කටයුතු ඉටු වේවා ‼️‼️
27/02/2023

ආයුබෝවන්.... ❤️
සුබ දවසක්‌.....
ඔබ සැමගේ සියළු සුබ කටයුතු ඉටු වේවා ‼️‼️

ආයුබෝවන් 🙏🙏🙏   😜අද අපි ගෙන එන්නේ  ඔයාලට ගොඩක් ප්‍රශ්නයක් උන දැන ගන්න බලාපොරොත්තු වෙන දෙයක්... ඔයාලගේ කේන්දරේ බලන්න ගියාම...
26/02/2023

ආයුබෝවන් 🙏🙏🙏
😜අද අපි ගෙන එන්නේ ඔයාලට ගොඩක් ප්‍රශ්නයක් උන දැන ගන්න බලාපොරොත්තු වෙන දෙයක්...
ඔයාලගේ කේන්දරේ බලන්න ගියාමත් කියලා ඇති ඔයාට හරියන්නේ කුජ 7 ඉන්න කෙනෙක් කියලා. ඇයි එහෙම කියන්නේ කියලා නොදන්නා අයට අපි මෙහෙම ලිපියක් මගින් විස්තර ගෙන් ඕනි කියලා හිතුවා.
විවාහ වෙන වයසේ දුවෙක් පුතෙක් ඉන්න අම්මට තාත්තට වගේම විවාහ වෙන්න ඉන්න තරුණ තරුණියන්ටත් මේ ලිපිය වැදගත් වේවි.(ජෝතිෂ්‍ය ඕනි නැ කියන ගොඩක් අය හොරෙන් ජෝතිෂ්‍යන් තමන් ගැන හොයන බව ඔබ‍ට වඩා අපි දන්නවා).
#කුජ_දෝෂය_යනු_කුජ_හෙවත්_අගහරු_ග්‍රහයාගේ_පිහිටීම_අනුව_ඇති_කරන_දෝෂ_තත්වය_වේ.

කුමන ලග්නයේ උවද කුමන නැකතකින් උපන්නේ ද කියා වෙනස් නොමැතිව බලපාන දෝෂයක් වේ.

ඔබගේ ලග්නයේ 1 , 4 , 7 , 8, 10, 12 රාශියක් තුල කුජ සිටි නම් භෞම දෝෂ /කුජ දෝෂ /අගහරුදෝෂ ඇති වේ.

සදු සිටින තැනින් 1, 4, 7, 8, 10, 12 රාශියක කුජ සිටි නම් චන්ද්‍ර මංගල දෝෂ ඇතිවේ.මෙහි නම වෙනස් උවද මෙයද කුජ දෝෂයකි.

සිකුරු සිටි තැනින් 1, 4, 7, 8, 10, 12 රාශියක් තුල කුජ සිටි නම් සිකුරු මංගල යෝගය ඇති වේ.

ගුරුගේ පිහිටීම හා කුජ තැම්පත් රාශිය අනුව කුජ දෝෂ නොමැති වීමට හේතු ගෙන දේ. ( ්‍රධාන_ගුරු_රහස්_වන_බැවින්_එය_මෙහි_සදහන්_නොකරමි. )

#කුජ_දෝෂ_ඇති_අයට_පහත_කරුණු_වලට_මුහුණ_දීමට_සීදුවේ.

1.මානසික ශක්තිය අඩුවේ.
2.හිත නොසන්සුන් වේ.

3.තමා පිලිබඳ විශ්වාස අඩුය.
(මෙය විවාහ ජිවිතේ ලිංගික සබදතා පිළිබද ගැටළුවක් ඇති කරයි.පිරිමි අයෙකු නම් තමන්ට බිරිද සතුටු කල නොහැකි බවක් සිතේ ඇතිවේ.කුජ දෝෂ සහිත බිරිදක් තුලද මෙවැනි සිතුවිලි ඇති විය හැකිය.)

04. නිතරම සැකයක් හිත තුල ඇති වීම

05. සෞඛ්‍ය ගැටළු ඇති වේ

06. දීර්ගායුෂ අඩු වේ.

07. දුප්පත් වේ.ධනය විනාස වේ.

08 තනිකම පාළුව කාන්සිය ආදී කරුණු රාශියක් ඇති වේ.මෙම තත්වය විවාහ වීමෙන් පසුව ගැටළු ඇති වීමට හේතුවක්‌ වේ.🙄

හැකිතාක් මානසික සෞඛ්‍ය පිලිබඳව සැලකිලිමත් වන්න.👍...
මෙම තත්වය මගහරින්න නම් ඔබ ඔබ‍ට ගැලපෙන අයෙකු හා විවාහ විය යුතුයි.විවාහයට පෙර පොරොන්දම් පරික්ෂා කරවා ගැනීම සුදුසු වේ.....

ස්තුතියි👍😄
නැවත මෙවන් ලිපියකින් හමුවෙමු.
බුදුසරණයි...🙏👌

ඔබ‍ට අපගේ ජෝතිෂ්‍ය සේවය අවශ්‍ය නම් 0788034647මගින් අමතන්න.
නැති නම් 078 8034647 මගින් වට්සැප් සම්බන්ද වන්න.
✍️මෙම ලිපිය සඳු ජෝතිෂ්‍ය සේවය සකස් කල ලිපියකි..

ආයුබෝවන්..... 🙏ඔබගේ අලුත උපන් බිලිදාගේ හදහන සකස් කර ගැනීමටඔබගේ අලුත උපන් බිලිදාට ගැලපෙන නමක්‌ සකස්කර ගැනීමටඔබගේ ලංකවේ කො...
25/02/2023

ආයුබෝවන්..... 🙏

ඔබගේ අලුත උපන් බිලිදාගේ හදහන සකස් කර ගැනීමට
ඔබගේ අලුත උපන් බිලිදාට ගැලපෙන නමක්‌ සකස්කර ගැනීමට
ඔබගේ ලංකවේ කොහේ උනත් අපි අමතන්න...
අපි ඔබට අඩුම අය කිරීමක්‌ සමග උපරීම විශ්වාසය සුරකින්නේමු.
අපි සඳු ජෝතිශ්‍ය සේවය....
අපි සම්බන්ද කර ගන්න 078 803 46 47 න් අමතන්න.... නැති නම් වට්සැප් සම්බන්ද වන්න....
ස්තුති....❤️

25/02/2023

2013 ජනවාරි 6 »»» 2023

ආයුබෝවන්..... 🙏  අපි සඳු ජෝතිශ්‍ය සේවයයි... අපි ඔබ‍ට ඔබ‍ ගැන අංක විද්‍යාව අනුව පවසන්නේමු.ඔබ‍ කුමන ජාතියක කුමන ආගමක්‌ අදහ...
25/02/2023

ආයුබෝවන්..... 🙏

අපි සඳු ජෝතිශ්‍ය සේවයයි... අපි ඔබ‍ට ඔබ‍ ගැන අංක විද්‍යාව අනුව පවසන්නේමු.
ඔබ‍ කුමන ජාතියක කුමන ආගමක්‌ අදහන අයෙකු උවත් මෙමගින් ඔබ‍ට සේවය ලබා ගත හැකිය.
අපිට ඔබ‍ ගැන කියන්න අවශ්‍ය වන්නේ ඔබගේ නිවැරදි නම හා උපන් දිනය පමණි.උපන් දින අංකය දෛව අංකය හෘද අංකය මිත්‍ර අංක සතුරු අංක ඇතුළු ඔබගේ සෘණාත්මක හා ධනාත්මක ගතිගුණද සුදුසු වෘත්තියද පවසන්නේමු.
මෙම සියළු දේ ඇතුළු අපි ඔබ‍ට වසරක්‌ සදහා පලාපල විස්තරයක් ලබා දෙන්නේමු.
අපගේ අය කිරීම රුපියල් 1000 ක්‌ පමණි.
100% උපරිම විශ්වාසය සමග ඉක්මන් සේවය.
දැන්ම අමතා ඔබගේ අවස්තාව වෙන්කර ගන්න.

078 803 46 47 ට අමතන්න....

ස්තුති...... 🌹

25/02/2023

ආයුබෝවන්..... 🙏

අපි සඳු ජෝතිශ්‍ය සේවයයි... අපි ඔබ‍ට ඔබ‍ ගැන අංක විද්‍යාව අනුව පවසන්නේමු.
ඔබ‍ කුමන ජාතියක කුමන ආගමක්‌ අදහන අයෙකු උවත් මෙමගින් ඔබ‍ට සේවය ලබා ගත හැකිය.
අපිට ඔබ‍ ගැන කියන්න අවශ්‍ය වන්නේ ඔබගේ නිවැරදි නම හා උපන් දිනය පමණි.උපන් දින අංකය දෛව අංකය හෘද අංකය මිත්‍ර අංක සතුරු අංක ඇතුළු ඔබගේ සෘණාත්මක හා ධනාත්මක ගතිගුණද සුදුසු වෘත්තියද පවසන්නේමු.
මෙම සියළු දේ ඇතුළු අපි ඔබ‍ට වසරක්‌ සදහා පලාපල විස්තරයක් ලබා දෙන්නේමු.
අපගේ අය කිරීම රුපියල් 1000 ක්‌ පමණි.
100% උපරිම විශ්වාසය සමග ඉක්මන් සේවය.
දැන්ම අමතා ඔබගේ අවස්තාව වෙන්කර ගන්න.

078 803 46 47 ට අමතන්න....

ස්තුති...... 🌹

Address

Embilipitiya

Telephone

+94788034647

Website

Alerts

Be the first to know and let us send you an email when SadU JothishyA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SadU JothishyA:

Share