Lora Visa Consultancy

Lora Visa Consultancy Let’s make your dream a reality!

Lora Visa Consultancy 🎓 | Helping students achieve their study abroad dreams with expert visa assistance, university selection, scholarships, and pre-departure support. 🌍📞 Contact us: 070 270 6409.

08/08/2026

🎓 අඩු වියදමකින් සිංගප්පූරුවේ ඉගෙන ගන්න සහ ඉහළ වැටුපක් එක්ක රැකියාවක් කරන්න ඔබටත් රන්මය අවස්ථාවක්! 🇸🇬✨

ඔබත් උසස් අධ්‍යාපනය සඳහා සිංගප්පූරුව තෝරාගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවාද?

අපෙන් ඔබට ලැබෙන විශේෂ ප්‍රතිලාභ:
🎓 අඩු වියදමකින් සිංගප්පූරුවේ පිළිගත් උසස් අධ්‍යාපනයක්
💰 මසකට රු. ලක්ෂ 5 ට වැඩි වැටුපක් සහිත අර්ධ කාලීන (Part-time) රැකියා අවස්ථා
🏡 නවාතැන් පහසුකම් සපයා දීම
✈️ Airport Pickup පහසුකම්

ඔබගේ සිංගප්පූරු සිහිනය සැබෑ කරගන්න අවශ්‍ය සියලුම වීසා සහ මගපෙන්වීම් ආරම්භයේ සිට අවසානය දක්වාම අපි කරලා දෙනවා! 🤝

තවත් පමා නොවී අදම අප හා සම්බන්ධ වන්න:
📍 Lora Visa Consultancy - Anuradhapura
📞 දුරකථන අංක:
071 9603963
070 2706409

23/07/2026

🇸🇬 සිංගප්පූරුවේ ස්ථිර රැකියාවක් සමඟ ඉහළ ආදායමක් සොයන ඔබට අපෙන් අනගි අවස්ථාවක්! 🛵📦

සිංගප්පූරුවේ Parcel Delivery රැකියා සඳහා දැන්ම අයදුම් කරන්න.

💰 රු. 350,000 කට වඩා වැඩි ආකර්ෂණීය වැටුපක්!
✈️ නොමිලේ ගුවන් ටිකට්පත් (Free Air Tickets)!

විශ්වාසවන්ත සහ කඩිනම් සේවාවක් සඳහා අදම අප අමතන්න:
📞 0702706409
📍 Lora Visa Consultancy, එප්පාවල, අනුරාධපුර.

21/07/2026

🇸🇬 සිංගප්පූරුවේදී ඔබේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න!

IELTS නැතුවම සිංගප්පූරුවේ Postgraduate Diploma එකක් කරන්න දැන් ඔබටත් අනගි අවස්ථාවක්. 🎓✨

Course Fee: ලක්ෂ 15 යි
IELTS: අනවශ්‍යයි ❌
නොමිලේ වෛද්‍ය පහසුකම් (Free Medical) 🩺
පාඨමාලාවෙන් පසු සිංගප්පූරුවේදීම රැකියා අවස්ථා! 💼

ඔබේ අනාගතය සාර්ථක කරගන්න අදම අප අමතන්න:
📞 Call: 0702 706 409
🏢 Lora Visa Consultancy

19/07/2026

🇴🇲 ඕමාන් හි පිරිසිදු කිරීමේ ක්ෂේත්‍රයේ රැකියා (Cleaning Jobs) සඳහා නව බඳවා ගැනීම් දැන් ඇරඹුනා!

ඔබත් විදේශ රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක්ද? මෙන්න ඔබට කදිම අවස්ථාවක්. සියලුම පහසුකම් සහිතව ඕමාන් හි සේවය කිරීමට අදම අයදුම් කරන්න.

ප්‍රතිලාභ:
✨ නොමිලේ නවාතැන් පහසුකම් (Free Accommodation)
✨ නොමිලේ ආහාර (Free Food)
✨ නොමිලේ වෛද්‍ය පහසුකම් (Free Medical)
✈️ නොමිලේ ගුවන් ටිකට්පත් (Free Air Tickets)

වැඩි විස්තර සඳහා දැන්ම අප අමතන්න:
📞 0702706409

17/07/2026

🇴🇲 ඕමාන් හි කැෂියර් රැකියා අවස්ථා! 💵🛒

ඔබත් ඕමාන් හි සුපිරි වෙළඳසැලක කැෂියර්වරයෙකු/වරියක ලෙස සේවය කිරීමට කැමතිද? මෙන්න ඔබට කදිම අවස්ථාවක්!

ප්‍රතිලාභ:
🏠 නොමිලේ නවාතැන් (Free Accommodation)
🍽️ නොමිලේ ආහාර (Free Food)
🚌 නොමිලේ ප්‍රවාහනය (Free Transport)
✈️ නොමිලේ ගුවන් ප්‍රවේශපත්‍ර (Free Air Ticket)
📄 වසර 2ක ගිවිසුම් කාලයක් සහිතයි.

📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න: 0702706409 (Lora Visa Consultancy)

🇴🇲 ඔමාන් රාජ්‍යයේ ගෘහ සේවිකා රැකියා ඇබෑර්තු රැසක්! 🇴🇲විදේශ රැකියාවක සිහිනය සැබෑ කරගන්න ලෝරා වීසා කන්සල්ටන්සි (LORA Visa ...
15/07/2026

🇴🇲 ඔමාන් රාජ්‍යයේ ගෘහ සේවිකා රැකියා ඇබෑර්තු රැසක්! 🇴🇲

විදේශ රැකියාවක සිහිනය සැබෑ කරගන්න ලෝරා වීසා කන්සල්ටන්සි (LORA Visa Consultancy) වෙතින් ඔබට අගනා අවස්ථාවක්.

💰 වැටුප: රු. 130,000 කට වැඩි
✈️ නොමිලේ ගුවන් ප්‍රවේශ පත්‍ර
📄 වසර 2ක රැකියා වීසා
🏠 නොමිලේ ආහාර සහ නවාතැන්
💵 පිටත්වීමට පෙර පූර්ව-පිටත් මුදල්

විදේශ ගමන් බලපත්‍රය (Passport) තිබේ නම් අදම අමතන්න!
📍 ස්ථානය: එප්පාවල, අනුරාධපුර
📞 දුරකථන අංකය: 0702706409

13/07/2026

🎓 Study in Singapore with Lora Visa Consultancy! 🇸🇬

IELTS හෝ Show Money බාධාවක් කර නොගෙන සිංගප්පූරුවේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගැනීමට කදිම අවස්ථාවක්!

💰 මුළු පිරිවැය: ලක්ෂ 15ක් පමණයි.

🎁 පැකේජයට ඇතුළත් දෑ:
ගුවන් ටිකට්පත (Air Ticket)
වෛද්‍ය පරීක්ෂණ (Medical)
පළමු මාසයේ නවාතැන් පහසුකම් (Accommodation)
වීසා බලපත්‍රය සහ MRT කාඩ්පත

ප්‍රමාද නොවී ඔබේ ඉඩ වෙන් කරවා ගන්න.
📞 දුරකථන අංකය: 070 270 6409

🇸🇬 Another Success Story from Lora Visa Consultancy! 💯🔥මේ මාසයේත් අපේ සිසුන් රැසකට සිංගප්පූරුවේ Academies Australasia Co...
04/07/2026

🇸🇬 Another Success Story from Lora Visa Consultancy! 💯🔥

මේ මාසයේත් අපේ සිසුන් රැසකට සිංගප්පූරුවේ Academies Australasia College හි අධ්‍යාපනය ලැබීම සඳහා Student Visa (IPA) සාර්ථකව ලැබී තිබෙනවා! 🎉

කිසිම බයක්, සැකයක් නැතුව 100% ක වීසා සාර්ථකත්වයක් සමඟින් ඔබේ විදේශ සිහිනයත් සැබෑ කරගන්න එන්න අපේ Lora Visa Consultancy වෙත.

03/07/2026

Study & Work in Singapore! 🇸🇬

සිංගප්පූරුවේ පිළිගත් පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් හදාරන්න කියාපු අවස්ථාව. පාඨමාලාව අවසානයේ එරටේදීම රැකියා අවස්ථා සොයා ගැනීමට "Job Placement Support" එකත් ඔබට ලැබෙනවා.

💰 ලක්ෂ 10 කින් ආරම්භ කළ හැක.
🎯 කැමතිම විෂයන් තෝරාගැනීමේ හැකියාව.

විශ්වාසනීය සේවාව සඳහා අමතන්න:
☎️ Lora Visa Consultancy - 0702706409

25/06/2026

IELTS නැතුව ඔබේ සහකරු සමඟ ෆින්ලන්තයේ පදිංචියට යන්න කදිම අවස්ථාවක්! ✈️🌍

අලුත් සංස්කෘතියකට හැඩගැසෙමින්, ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන ගමන්ම මුදල් උපයන්න වටිනා අවස්ථාවක් Lora Visa Consultancy වෙතින්.

✨ සුවිශේෂී වාසි:
IELTS අවශ්‍ය නොවේ.
වයස් පරතරය ගැටලුවක් නොවේ.
ශිෂ්‍යයන්ට සතියට පැය 30ක වැඩ කිරීමේ අයිතිය.
සහකරුට/සහකාරියට (Dependent Visa) පූර්ණකාලීනව වැඩ කිරීමේ අයිතිය.

හීන සැබෑ කරගන්න අදම අප අමතන්න:
📞 070 2706409

Address

Eppawala
50260

Website

Alerts

Be the first to know and let us send you an email when Lora Visa Consultancy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share