Neda biz - Galenbindunuwewa

Neda biz - Galenbindunuwewa Entrepreneurship development and supporting service

07/12/2024

🎉🌍 Day 1 Highlights 🎉🌍
We had an amazing Day 1 at the Cultural Show yesterday (6th December 2024) at the Made in Sri Lanka Trade Fair! 🌟✨

💃 Performances Included:
🔸 Puja Dance
🔸 Bharatha Dance
🔸 Pandam Paliya (🔥 Fire Lamp Dance)
🔸 Angampora
🔸 Orchestra 🎶

🌟 Join us TODAY, 7th December 2024, from 8 PM onwards 🌟
🔥 Performances Include:
🔸 Thelme Dance
🔸 Nagaraksha 🐍
🔸 Salupaliya 🎭
🔸 Gini Sisila (🔥 Fire Dance)

📍 Ella Public Ground (Opposite the Railway Station)
🗓️ December 7th & 8th, 2024
🎭 Experience Sri Lankan Culture at its Best:
🍛 Mouthwatering Local Cuisine
🎨 Handcrafted Art & Crafts
🛍️ Authentic Sri Lankan Products
🎡 Exciting Carnival Vibes
🎤 Live DJ & Captivating Cultural Performances

✨ Don’t miss this unforgettable celebration of Sri Lankan heritage! See you there! 🇱🇰💖

07/12/2024
28/03/2024

ව්‍යවසාය සංවර්ධනයට
ජාතියට මඟ කියන
දැයේ ව්‍යවසායකයින්ගේ මහගෙදර වූ
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) විසින්
සන්නාමකරණය පිලිබද සමාජීය සහ ආයතනික රැල්ලක් තැනූ වගයි !

එන්න. “B500” ව්‍යවසායික පවුර වෙත පෙළ ගැසෙන්න.

“B500 - Transforming your story into a Legend.”

ක්ෂේත්‍රයේ සිටුවීමට සුදුසු උසස් තත්වයේ කුරුඳු පැල ඇත.අවශ්‍ය කෙනෙක් වේ නම් විමසන්න.0776473528
10/02/2024

ක්ෂේත්‍රයේ සිටුවීමට සුදුසු උසස් තත්වයේ කුරුඳු පැල ඇත.අවශ්‍ය කෙනෙක් වේ නම් විමසන්න.0776473528

01/01/2024

දැයට නව ව්‍යවසායකයින් දායාද වන සුභ නව වසරක් වේවා...

"Happy New Year - 2024"

17/12/2023

දැයේ ව්‍යවසායකයින්ගේ මහ ගෙදර බදු වූ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් දේශීය ව්‍යවසායකයින් සමග එක්ව සංවිධානය කරනු ලබන වසර අවසාන දැවැන්තම අලෙවි ප්‍රදර්ශනය...

" Made in Sri Lanka අලෙවි ප්‍රදර්ශනය "

දෙසැම්බර් මස 22, 23, 24 යන තෙදින පුරා කිරිබත්ගොඩ YMBA ඉදිරිපිට පොදු වෙළදසැල් භූමියේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ.

සුවිශේෂී වට්ටම් සහිතව ඉතාමත් අඩුම මිලකට ප්‍රමිතිගත දේශීය නිෂ්පාදන මේ සීතල නත්තල් සමයේ ඔබේ නිවසට රැගෙන යන්න...

ඔබේ පවුලත් සමඟ පැමිණෙන්න...

ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගරු ප්‍රදේශීය ලේකම් තුමන්ගේ සංකල්පයක් මත ප්‍රදේශයේ ව්‍යවසායකයන් වෙනුවෙන් සැමරු...
07/12/2023

ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගරු ප්‍රදේශීය ලේකම් තුමන්ගේ සංකල්පයක් මත ප්‍රදේශයේ ව්‍යවසායකයන් වෙනුවෙන් සැමරුම් උළෙලක් 2023/12/06 වෙනි දින කාර්යාලීය ශ්‍රවනාගාරයේදි පවත්වන ලදි.එහිදී හොඳම ව්‍යවසායකයන් 05 දෙනෙකු වෙනුවෙන් සම්මාන සමඟ සහතික පත් ඇතුලුව ප්‍රදේශයේ ව්‍යවසායකයින් 200 දෙනෙක් වෙනුවෙන් සහතික පත්‍ර පුදානය සිදුකරන ලදි.මේ සඳහා ලියෝ ෆාම් පුද්ගලික සමාගම , නිරාෂා මාර්කටින් පුද්ගලික සමාගම හා ගැලවීමේ හමුදාව අනුග්‍රහය දක්වන ලදි.

04/12/2023

අමතන්න - 011 2 37 00 92

O/L අසමත් නම්,
ඒක තමයි
ජීවිතයේ සමත්කම්
සහ
උපන් හපන්කම්
නිදහසේ හඹා යෑමට
ඔබට ලැබුණු
හොඳම ලයිසන් එක...

හීන හොයන ඔබේ ජීවිතය
කදුලින් තෙමී යා යුතු නැහැ...

ව්‍යවසායක දැවැන්තයෙකු වී ඔබේ ගමට රටට ආදර්ශයක් වීමට කැමතිද ?

ඔබේ නෙතින් අද ඇදහැලෙන කඳුළ හෙට සතුටු කඳුළක් කරන්න අපි සූදානම්....

ඔබේ සුසුම ජයග්‍රහණයකින් කෙළවර කරමු...

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය ඔබේ පැහැසර ජිවීතයට ව්‍යවසායක රන් ඔටුණු පළදන්න සූදානම්...

එන්න ජීවිතයේ ජයග්‍රාහී පරිච්චේදය අළුත් පිටුවකින් අරඹමු !!!

පිවිසෙන්න - National Enterprise Development Authority - NEDA

අමතන්න - 011 2 37 00 92

Address

Galenbindunuwewa
Galenbindunuwewa

Website

Alerts

Be the first to know and let us send you an email when Neda biz - Galenbindunuwewa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Neda biz - Galenbindunuwewa:

Share