Dew Fashion

Dew Fashion 🦋👗 design & fashion 👗🦋
(1)

දිග ගව්මත් තියනවෝ...දිග 1900/=Whatsapp 0772133076 මැසේජ් එකක් දාන්න
16/09/2025

දිග ගව්මත් තියනවෝ...
දිග 1900/=
Whatsapp 0772133076 මැසේජ් එකක් දාන්න

😘😘අලුත් ඩිසයින් එක ළමායී ...අත් කොටමිල. 1300/=නිල් සහ රෝස පාට දෙකෙන් ගන්න පුලුවන්  👍ඕනේ අයWhatsapp 0772133076 මැසේජ් එකක...
16/09/2025

😘😘අලුත් ඩිසයින් එක ළමායී ...
අත් කොට

මිල. 1300/=

නිල් සහ රෝස පාට දෙකෙන් ගන්න පුලුවන්
👍ඕනේ අයWhatsapp 0772133076 මැසේජ් එකක් දාන්න

14/08/2025

හිතට මාරම සතුටුයි ....ආදරෙයි ඔයාලට මාව මේ තරම් දුර ගෙනාවට 😘😘

13/08/2025

👍👍පුලුවන් විදිහට පටන් අරන් ලොකු ගමනක් යන්න ලොකු හීනයක් හිතේ තියන් හීන එක්ක පොර බදිනවා ....

13/08/2025

😘හායී.....good morning මැණිකෙලා....
තවත් වැඩක්.

Thankyou නංගියෝ....ඔන්න එයා කියන දේ...ඔය තියන photo එක එයාගේ නෙමෙයි ළමයී...මේ තියෙන්නෙ එයා මට දුන්න අනිත් ගව්ම මහන photo...
12/08/2025

Thankyou නංගියෝ....
ඔන්න එයා කියන දේ...ඔය තියන photo එක එයාගේ නෙමෙයි ළමයී...මේ තියෙන්නෙ එයා මට දුන්න අනිත් ගව්ම මහන photo එක එයාඑක පාර ගවුම් පහක් හයක් මහන කෙනෙක්.

මහන්සි දැනෙයි, මග නතරවෙන්න හිතෙයි,ඒත් අරමුන වෙනස්කරගන්න එපා කවදාවත්
11/08/2025

මහන්සි දැනෙයි,
මග නතරවෙන්න හිතෙයි,
ඒත්
අරමුන වෙනස්කරගන්න එපා කවදාවත්

Good morning 💖💖💖 ජීවිතේ බාදක  ගොඩාක් එනවා.ඒවා ජය ගන්නට තමන්ගේ උත්සහය අත් නොහරින්න,මඩ ගහන්න ගහන්න එවා මල් කියලා හිතන්න ,ම...
11/08/2025

Good morning 💖💖💖
ජීවිතේ බාදක ගොඩාක් එනවා.
ඒවා ජය ගන්නට තමන්ගේ උත්සහය අත් නොහරින්න,මඩ ගහන්න ගහන්න එවා මල් කියලා හිතන්න ,මොකද ලස්සන නෙලුම් පිපෙන්නේ මඩේ ,අපි ලග මඩ නැත්තම් ඒ ලස්සන මල හදන්න අපිට කවුරු හරි මඩ දෙනවනේ අපි ඒ මඩ අරගෙන අපේ නෙලුම හදලා ලස්සනට මල් පිපෙන්න දෙමු,උත්සහය අත් නොහරිමු.
❤️පුංච් පේජ් කරන මම වගේ හැමෝමටම ඉදිරියට යන්න ලැබේවා !!!!

Address

Galgamuwa

Telephone

+94772133076

Website

Alerts

Be the first to know and let us send you an email when Dew Fashion posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share