Madushan Bajaj Center

Call Directions Contact the business

Madushan Bajaj Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Madushan Bajaj Center, Business service, Anuradhapura Road, Galgamuwa.

🔥💥 BUDGET එකට සුපිරි BAJAJ OFFER එකක්! 💥🔥🏍️ CT100 | PLATINA | PULSAR | CHETAK 🛵💙 ඔබේ අතේ තියෙන මුදලට ගැළපෙන Bajaj යතුරු ...
23/10/2026

🔥💥 BUDGET එකට සුපිරි BAJAJ OFFER එකක්! 💥🔥

🏍️ CT100 | PLATINA | PULSAR | CHETAK 🛵

💙 ඔබේ අතේ තියෙන මුදලට ගැළපෙන Bajaj යතුරු පැදියක් හෝ ස්කූටරයක් අදම තෝරාගන්න!

✅ ඔබට ගැළපෙන මාදිලි රැසක්
✅ විශ්වාසයෙන් මිලදී ගන්න
✅ සුහදශීලී පාරිභෝගික සේවාව

💥 ඔබේ සිහිනය සැබෑ කරගන්න අදම එන්න! 💥

📍 මධුෂාන් බජාජ් සෙන්ටර්
📌 ගල්ගමුව / පැරකුම්පුර

📞 077 684 6205

❤️ ඔබේ Bajaj සිහිනයට අපිත් එක්ක එකතු වෙන්න!

🏍️🔥

🔥🏍️ PULSAR N160 දැන් රු. 200,000කින් මිල අඩුයි! 🏍️🔥ඔබේ සිහින Pulsar N160 බයික් එක දැන් සුපිරි මිලකට ගන්න මෙන්න අවස්ථාව! ...
21/10/2026

🔥🏍️ PULSAR N160 දැන් රු. 200,000කින් මිල අඩුයි! 🏍️🔥

ඔබේ සිහින Pulsar N160 බයික් එක දැන් සුපිරි මිලකට ගන්න මෙන්න අවස්ථාව! 😍❤️

💥 පරණ මිල: රු. 974,950
🎉 මිල අඩු කිරීම: රු. 200,000
🔥 දැන් මිල: රු. 774,950/-

⚡ බලයත් එක්ක හැඩයත්
⚡ Dual Channel ABS
⚡ Digital Console
⚡ සුපිරි Riding Experience එකක්!

🏆 ඔබේ සිහින Bajaj යතුරු පැදිය අදම ඔබේ කරගන්න!

📍 මධුෂාන් බජාජ් සෙන්ටර්
ගල්ගමුව / පැරකුම්පුර

📞 විමසන්න: 0776846205

❤️ අදම එන්න! මේ සුපිරි මිල අඩු කිරීමේ අවස්ථාව මඟහරින්න එපා!

පෙට්‍රල් වලට වියදම් කරන සල්ලි දැන් ඉතුරු කරමු!🛑රු.160,000/-  ක සුපිරි වාසිය මිස් කරගන්න එපා!🛑Chetak ඉලෙක්ට්‍රික් ස්කූටරය...
15/10/2026

පෙට්‍රල් වලට වියදම් කරන සල්ලි දැන් ඉතුරු කරමු!
🛑රු.160,000/- ක සුපිරි වාසිය මිස් කරගන්න එපා!
🛑Chetak ඉලෙක්ට්‍රික් ස්කූටරය දැන් රු.696,950/- කට!

✅ ධාවන දුර - 130 km වැඩි දුරක්
✅ උපරිම වේගය - 63 km/h+
✅ බැටරි ධාරිතාව - 3.5 kWh
✅ ආරෝපණ කාලය - 3Hr 25m (0-80%), 5Hr (100%)
✅ Reverse Mode - Available
✅ Under Seat Storage - 35 Ltr

✅ තෝරාගත හැකි වර්ණ - White/Blue/Gray/Black

🛑බයික් එකට අවු.2 ක සහ බැට්‍රි එකට අවු.3.5 ක ඩේවිඩ් පීරිස් ආයතනයේ වගකීම සහිතයි!

MADUSHAN BAJAJ CENTER

GALAGAMUWA / PERAKUMPURA

0776846205 / 0710942797 /
0787589171

🔥 Daily use එකට සුපිරියක් හොයන ඔයාට 🔥ඔබත් දිනපතා ගමනට සුවපහසු, Mileage එක ඉහළින්ම තියෙන, හැඩකාර Bike එකක් හොයනවාද?මෙන්න ...
12/10/2026

🔥 Daily use එකට සුපිරියක් හොයන ඔයාට 🔥

ඔබත් දිනපතා ගමනට සුවපහසු, Mileage එක ඉහළින්ම තියෙන, හැඩකාර Bike එකක් හොයනවාද?

මෙන්න ඔබට ලැබෙන නියම අවස්ථාව! 🏍️💨

💥 විශේෂ Discount & Special Offers!

💰 Full Price: Rs. 759,950/-
🎉 Discount: Rs. 30,000/-
✨ Discounted Price: Rs. 729,950/-

🎁 Bike එකත් එක්කම ඔබට හිමිවන
නොමිලේ ලැබෙන දේවල් (Free Offers):

* 🧥 Free Jacket 1k
* 🧰 Tool Kit එකක්

⭐ Bajaj Discover 125 Disc - Premium Features:

* Engine: 124.5cc DTS-i Engine (11 PS Power | 11 Nm Torque)
* Brakes: Front Disc Brake & Rear Drum Brake
* Tyres: Tubeless Tyres
* Gearbox: 5-Speed Gearbox
* Fuel Tank: 8L Capacity
* Fuel Economy: Excellent Mileage (60-70 km/L)*
* Comfort: Long & Comfortable Seat | Twin SNS Rear Suspension

* Warranty: 3-Year Warranty Available

⚡ Limited Time Offer! ප්‍රමාද නොවී අදම ඔබේ Bike එක වෙන්කරවා ගන්න!

📍 MADUSHAN BAJAJ CENTER

GALGAMUWA / PERAKUMPURA
📞 Contact Us: 0776846205 /0710942797 / 0787589171

​ # MADUSHAN BAJAJ CENTER / PERAKUMPURA

🔥🏍️ BAJAJ PULSAR NS200 – POWER එකට ආස අයට! 🏍️🔥💥 රු. 150,000ක දැවැන්ත DISCOUNT එකක්! 💥❌ පැරණි මිල රු. 1,164,950❤️ දැන් රු...
09/10/2026

🔥🏍️ BAJAJ PULSAR NS200 – POWER එකට ආස අයට! 🏍️🔥

💥 රු. 150,000ක දැවැන්ත DISCOUNT එකක්! 💥

❌ පැරණි මිල රු. 1,164,950
❤️ දැන් රු. 1,014,950 පමණයි!

🎁 නොමිලේ Helmet + Jacket + Free Service 🎁

ඔබේ සිහින Pulsar NS200 බයික් එක අදම ඔබේ කරගන්න!

📍 මධුෂාන් බජාජ් සෙන්ටර්
ගල්ගමුව / පැරකුම්පුර

📞 0776846205

🔥 මේ සුපිරි අවස්ථාව මඟහරින්න එපා! අදම අප අමතන්න!

🔥🏍️ BAJAJ PULSAR N160 PREMIUM – දැන් රු. 839,950යි! 🏍️🔥💥 රු. 160,000ක දැවැන්ත මිල අඩු කිරීමක්! 💥රු. 999,950 ❌❤️ දැන් රු....
09/10/2026

🔥🏍️ BAJAJ PULSAR N160 PREMIUM – දැන් රු. 839,950යි! 🏍️🔥

💥 රු. 160,000ක දැවැන්ත මිල අඩු කිරීමක්! 💥

රු. 999,950 ❌
❤️ දැන් රු. 839,950 පමණයි! ❤️

🎁 නොමිලේ Helmet + Jacket + Free Service 🎁

ඔබේ සිහින N160 Premium බයික් එක අදම ඔබේ කරගන්න!

📍 මධුෂාන් බජාජ් සෙන්ටර් – ගල්ගමුව / පැරකුම්පුර

📞 0776846205

🔥 මේ අවස්ථාව මඟහරින්න එපා! අදම අප අමතන්න!

අඩු වියදමෙන් වැඩි ගමනක් යන්න Ready ද?                                                                                ඔබේ...
08/10/2026

අඩු වියදමෙන් වැඩි ගමනක් යන්න Ready ද?
ඔබේ දෛනික ගමන් වියදම අඩු කරගන්න
Bajaj Platina 100 EFI දැන් ඔබටත්!

⛽ 90–100 km/l දක්වා ඉන්ධන කාර්යක්ෂමතාවය*

⚡ EFI Technology | Electric Start
🛣️ සුවපහසු දෛනික ගමන් සඳහා නිර්මාණය කළ Platina Comfortec

🔥 ඔබ Platina එකක් ගන්නවා නම් කැමතිම හේතුව මොකක්ද?
Mileage ⛽ | Comfort 🛣️ | Low Maintenance 💰
Comment එකකින් කියන්න 👇

📍 *MADUSHAN BAJAJ CENTER – ගල්ගමුව / පැරකුම්පුර*
📞 0776846205/ 0787589171 / 0764968789
👉 අදම Call / WhatsApp කර වැඩි විස්තර ලබාගන්න.

* BAJAJ CENTER* _* /PERAKUMPURA_*

23/09/2026
18/09/2026

**🏍️ රාජ්‍ය සේවක ඔබ වෙනුවෙන් විශේෂ වට්ටමක්! 🎉**

👨‍💼👩‍💼 **රාජ්‍ය සේවකයන්ට යතුරුපැදි මිලදී ගැනීමේදී රු. 160,000/- දක්වා විශේෂ වට්ටම්!** 🔥

ඔබේ දෛනික ගමන පහසු කරගන්න අලුත් **BAJAJ** යතුරුපැදියක් දැන් වඩාත් වාසිදායක මිලකට ලබාගන්න.

✅ රු. 160,000/- දක්වා වට්ටම් (සැප්තැම්බර් 30 දක්වා පමණි)
✅ පහසු මූලික ගෙවීම්
✅ විවිධ මාදිලි රැසක්
✅ විශ්වාසනීය සේවාව
✅ සීමිත කාලයකට විශේෂ වරප්‍රසාද

📞 **වැඩි විස්තර සඳහා අදම අප අමතන්න
077 6846205 / 0787589171..

*ආයතනික කොන්දේසි හා මාදිලිය අනුව වට්ටම් වෙනස් විය හැක.*

 GO FOR GOLD , GO FOR PULSAR N160!  සුවිශේෂී අත්දැකීම් රැසක් සමඟ වාසි රැසක් අත්විඳින්න😍🗓️ සැප්තැම්බර් 23 24⏰8 AM - 5 PM📍...
16/09/2026


GO FOR GOLD , GO FOR PULSAR N160! සුවිශේෂී අත්දැකීම් රැසක් සමඟ වාසි රැසක් අත්විඳින්න😍

🗓️ සැප්තැම්බර් 23 24
⏰8 AM - 5 PM
📍ගල්ගමුව පැරැණි බස් නැවතුම් පරිශ්‍රයට ඔබත් එන්න!🔥

📞 0776846205

Address

Anuradhapura Road
Galgamuwa

Telephone

+94776846205

Website

Alerts

Be the first to know and let us send you an email when Madushan Bajaj Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Madushan Bajaj Center:

Shortcuts

Share