10/08/2026
🆓 Business Online Free Webinar Series - 2026
Session 27
📢 “Growth Starts with Protection – Protect Today, Grow Tomorrow”
🙋♀️🙋♂️ඔබේ ව්‍යාපාරය ආරක්ෂිතව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා, මෙවර අපගේ Business Online Free Webinar Series එකට එකතු වෙන්න.
ව්‍යාපාරයක් වර්ධනය කිරීම පමණක් නොව, අනපේක්ෂිත අභියෝග හා අවදානම් හමුවේ එය ආරක්ෂිතව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සාර්ථක ව්‍යාපාරයක අත්‍යවශ්‍ය අංගයකි. 💼📈
මෙම සැසියට සම්බන්ධ වන ඔබට,
🔹 ව්‍යාපාරයේ වත්මන් Resilience තත්ත්වය ඇගයීම
🔹 මූල්‍ය හා මෙහෙයුම් අවදානම් හඳුනාගැනීම
🔹 ප්‍රායෝගික Financial Safety Net එකක් ගොඩනැගීම
🔹 Business Continuity Plan එකක් සකස් කිරීම
🔹 අවිනිශ්චිත අවස්ථාවලදී ඵලදායී තීරණ ගැනීම
පිළිබඳ වැදගත් දැනුම හා ප්‍රායෝගික මඟපෙන්වීම ලබාගත හැක.
👨🏫 දේශක: ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ (SLIATE) කථිකාචාර්ය ආචාර්ය අතුල පුෂ්පකුමාර මහතා
📅 Date: 13 August 2026
⏰ Time: 10.00 AM – 12.00 PM
📍 Live on: SED Bureau
👉 ඔබේ ව්‍යාපාරය ආරක්ෂා කර, හෙට ශක්තිමත්ව වර්ධනය කර ගන්න!
Join Free & Take the Next Step Towards a Resilient Business. 🚀
දිගටම අපගේ Business Online Free Webinar Series වැඩසටහන සමඟ එකතු වෙන්න පහත WhatsApp group එකට join වෙන්න
https://chat.whatsapp.com/LjvWrA8NtxvBEel5d0H2DA
මෙම වැඩසටහනේ සබැඳිය පළමු Comment එකෙන් 👇👇👇