SANDU BLOOM

SANDU BLOOM DIGITAL CREATOR

04/08/2026

゚viralシ

සතුට කියන දේ අපිව හොයාගෙන එන්නෙ නෑ...අපි තමයි සතුට හොයන් යන්න ඕන...අපිට නැති දේවල් ...💔නොලැබෙන දේවල් ...💔ගැන හිත හිත දුක...
03/08/2026

සතුට කියන දේ අපිව හොයාගෙන එන්නෙ නෑ...

අපි තමයි සතුට හොයන් යන්න ඕන...

අපිට නැති දේවල් ...💔
නොලැබෙන දේවල් ...💔
ගැන හිත හිත දුක් වෙනවට වඩා❤️‍🩹

අපිට ලැබිල තියන දේවල් එක්ක සතුටින් ඉන්න අපිට පුළුවන් වෙන්න ඕන❤️

゚viralシ ゚viralシfypシ゚ ゚viralシfypシ゚viralシalシ

03/08/2026
03/08/2026

ජීවිතේ හැම තප්පරයක්ම එකම විදියට තියෙන්නෙ නෑ.😍..

හැමවෙලාවේම සතුට රැඳෙන්නෙ නෑ...
හැම වෙලාවෙම දුක රැඳෙන්නෙත් නෑ..

හැබැයි දුක උනත්..
සතුටු උනත්...
අපි මේ මොහොත ජීවත් වෙන්න ඕන..

අපි තියන හැම අඩියකදිම අපිට මැනික් ලැබෙයි කියලා හිතන් ඉස්සරහට යනවට වඩා....

හැම අඩියකම මොකක් හරි අවුලක් තියෙයි කියලා හිතන් යද්දි....
ඒ ගමන අපිට හිතුවටත් වඩා සාර්ථකව යන්න පුළුවන් 😍

゚viralシ ゚viralシfypシ゚ ゚viralシfypシ゚viralシalシ

02/08/2026

Happy august
1 week 😍

හැම දවසක්ම එක වගේ නෑ .....
හැම තප්පරයක්ම එක වගේ නෑ...
ඒ නිසා ඔයාගෙ capacity එක එකම විදියට තියා ගන්න උත්සහ නොකර....
වෙනස්වෙන තප්පරේට adjust කර ගන්න උත්සහ කරන්න.😘😘

゚viralシfypシ゚

Chill ❤️❤️
02/08/2026

Chill ❤️❤️

Traveling is the best medicine ❤️‍🩹❤️‍🩹
02/08/2026

Traveling is the best medicine ❤️‍🩹❤️‍🩹

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when SANDU BLOOM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share