01/09/2026
🖨️ හොඳම කොලිටියේ ඩිජිටල් ප්‍රින්ටින් දැන් මීටියාගොඩ! 🧿🪬
ඔබගේ ව්‍යාපාරයට හෝ පෞද්ගලික අවශ්‍යතාවයට ගුණාත්මක ප්‍රින්ටින් සේවාවක් හොයනවා නම්, JD Advertising Print Shop ඔබ වෙනුවෙන්මයි.
අපි භාවිතා කරන්නේ Premium Quality Materials, Genuine Inks සහ Epson i3200 Print Head තාක්ෂණය. ඒ නිසාම ඔබේ හැම නිර්මාණයක්ම පැහැදිලිව, දිදුලන වර්ණයෙන් සහ දිගුකාල් පැවැත්මක් සහිතව ඔබේ අතට පත් වෙනවා.
අපෙන් ලබාගත හැකි සේවාවන්:
🖨️ Banner Printing
🏷️ Sticker Print & Cut
🎨 Flex & Vinyl Printing
🪟 One Way Vision
📢 X Banner Print
💡 Backlit Printing
🖼️ Canvas Printing
🪧 Sign Boards
💻 Graphic Designing
➕ තවත් බොහෝ මුද්‍රණ සේවාවන්...
📍 අලුත්වල පාර, මීටියාගොඩ
📞 075 404 4966
එක වතාවක් අපගේ සේවාව අත්විඳින්න. ගුණාත්මකභාවයේ වෙනස ඔබටම දැනේවි. 😊