Damage Photo Repair By Hima

Damage Photo Repair By Hima Damage Photos, Old Photos , repairing and edit.

අපිට අපේ සුන්දර මතක හරි පරිස්සමට තියා ගන්න වටිනම දෙයක් තමයි   කියන්නේ.❤️❤️❤️                                   🏵️💮🌸🌼🌺😍ඔබ...
28/02/2023

අපිට අපේ සුන්දර මතක හරි පරිස්සමට තියා ගන්න වටිනම දෙයක් තමයි කියන්නේ.❤️❤️❤️
🏵️💮🌸🌼🌺
😍ඔබට ඔබගේ පින්තූර කිහිපයක යම් වෙනසක් කිරීමට අවශ්‍ය වී තිබෙන්න පුලුවන්.💥💥

😍 එකේ තිබෙන ගැටලුවක් නිසා අනවශ්‍ය පුද්ගලයන් 🌸හෝ අනවශ්‍ය දෙයක් නිසා ඒ චායාරූපයේ වටිනාකම නැති වී ගොස් තිබෙන්නට පුලුවන්.💥💥

😍ඔබට ඔබගේ මංගල🌸 චායාරූපයක් සදා ගැනීමට අවශ්‍ය වන්න පුලුවන්.💥💥

😍ඔබ ඇද සිටින ඇදුමේ හෝ ඔබගේ පෙනුමේ යම් වෙනසක් කර ගැනීමට 🏵️අවශ්‍ය වන්න පලුවන්.💥💥

😍උත්සව අවස්තාවක ගත් චායාරූප edit කර ගැනීමට අවශ්‍ය වන්න පුලුවන්.💥💥

🌸💮🏵️🌸💮🏵️🌸💮🏵️🌸💮🏵️🌸💮🏵️

💥💥💥💥
ඔබගේ සුන්දර මතක රැදි ඒ චායාරූප ඔබට අවශ්‍ය පරිදි සකසා ගන්න දැන් අවස්තාව තියෙනවා.
🌼චායාරූප යොමු කරන්න.🌼
🌺😊ඉතාමත් අඩු මුදලකට ඔබට මෙම සේවාව ලබා ගන්න ගන්න දැන් අවස්තාව තිබෙනවා.🌼
🌺සාදා අවසන් වූ පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත.🌺අප විසින් චායාරූප කරන්නේ නැත.🥳
ඉදිරියේදී මිල ගනන් වෙනස් වීමට නියමිත බැවින් ඉක්මන් කරන්න.❤️❤️❤️❤️❤️❤️❤️

ඉතින් කොහොමද..😍😍😍  ඔයාලට වැදගත් දෙයක් පණිවිඩයක් දෙන්නයි මේ හදන්නේ..🎈❤️ ඔන්න අහගන්කෝ..💖💖💖 තත්පරෙන් තත්පරේ වෙනස්වෙන ලෝකයක ...
04/11/2022

ඉතින් කොහොමද..😍😍😍 ඔයාලට වැදගත් දෙයක් පණිවිඩයක් දෙන්නයි මේ හදන්නේ..🎈
❤️ ඔන්න අහගන්කෝ..💖💖💖
තත්පරෙන් තත්පරේ වෙනස්වෙන ලෝකයක ජීවත් වෙන අපි හැමෝටම තියෙනවා එකිනෙකට වෙනස් වෙච්ච මතකයන් ගොන්නක්.ඒ සුන්දර මතකයන් සුන්දර ලෙස තබා ගැනීමට අපි හැමෝම ආසයි.🎈🎈ඒවා රසවිදින විට අපි ඒ මතකයේ නැවතත් ජීවත් වෙනවා සේ හැගීමක් දැනෙනවා නොඅනුමානය.🎈🎈ඉතින් එවැනි නොමැකෙන මතක සහිත ජායා රූප බොද වී ගොසින්ද, නැතිනම් අවපැහැ ගැන්වීද,
ඉතින් තවත් පසු තැවීමට අවශ්‍ය නැත.🎈🎈මෙන්න විසදුම.❤️❤️❤️
✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️
🎈🎈🎈 ඔබට සාදාරන මිලකට මුල් පිටපතටම සමාන වන පරිදි නැති වුණු මතක ආයේ සංස්කරණය කොට විදගත හැක. ඔබත් ඔබගේ මතකයන් අලුත් කරගන්න.🎈🎈🎈🎈
💖👩‍👩‍👧‍👧 ඔබගේ දෙමාපියන්ගේ,💖සහෝදර සහෝදරියන්ගේ,💖මිතුර ම්තුරියන්ගේ, 💖දයාබර සැමියාගේ 💖බිරිදගේ💖 දූ දරුවන්ගේ මතක ආයේමත් අලුත් කර ගැනීමට ඔබට අවශ්‍ය නම්, විනාශ වෙමින් යන පින්තූර නැවත ප්‍රති සංස්කරණය කර ඔබට ❤️PNG ආකාරයට ❤️whatsapp හරහා ලබා දෙනු ඇත. ඔබට අවශ්‍ය නම් එය❤️ print කර ගෙදරටම ගෙන්වා ගත හැකිය.
💖💖💖💖💖

✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️💖💖💖💖💖💖💖💖💖💖💖💖💖ඉතින් කොහොමද..😍😍😍  ඔයාලට වැදගත් දෙයක් පණිවිඩයක් දෙන්නයි මේ හදන්නේ..🎈❤️ ඔන්න අහගන්...
15/09/2022

✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️
💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
ඉතින් කොහොමද..😍😍😍 ඔයාලට වැදගත් දෙයක් පණිවිඩයක් දෙන්නයි මේ හදන්නේ..🎈
❤️ ඔන්න අහගන්කෝ..💖💖💖
තත්පරෙන් තත්පරේ වෙනස්වෙන ලෝකයක ජීවත් වෙන අපි හැමෝටම තියෙනවා එකිනෙකට වෙනස් වෙච්ච මතකයන් ගොන්නක්.ඒ සුන්දර මතකයන් සුන්දර ලෙස තබා ගැනීමට අපි හැමෝම ආසයි.🎈🎈ඒවා රසවිදින විට අපි ඒ මතකයේ නැවතත් ජීවත් වෙනවා සේ හැගීමක් දැනෙනවා නොඅනුමානය.🎈🎈ඉතින් එවැනි නොමැකෙන මතක සහිත ජායා රූප බොද වී ගොසින්ද, නැතිනම් අවපැහැ ගැන්වීද,
ඉතින් තවත් පසු තැවීමට අවශ්‍ය නැත.🎈🎈මෙන්න විසදුම.❤️❤️❤️
✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️
🎈🎈🎈 ඔබට සාදාරන මිලකට මුල් පිටපතටම සමාන වන පරිදි නැති වුණු මතක ආයේ සංස්කරණය කොට විදගත හැක. ඔබත් ඔබගේ මතකයන් අලුත් කරගන්න.🎈🎈🎈🎈
💖👩‍👩‍👧‍👧 ඔබගේ දෙමාපියන්ගේ,💖සහෝදර සහෝදරියන්ගේ,💖මිතුර ම්තුරියන්ගේ, 💖දයාබර සැමියාගේ 💖බිරිදගේ💖 දූ දරුවන්ගේ මතක ආයේමත් අලුත් කර ගැනීමට ඔබට අවශ්‍ය නම්, විනාශ වෙමින් යන පින්තූර නැවත ප්‍රති සංස්කරණය කර ඔබට ❤️PNG ආකාරයට ❤️whatsapp හරහා ලබා දෙනු ඇත. ඔබට අවශ්‍ය නම් එය❤️ print කර ගෙදරටම ගෙන්වා ගත හැකිය.
💖💖💖💖💖

15/09/2022

Address

Galle
80000

Alerts

Be the first to know and let us send you an email when Damage Photo Repair By Hima posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Damage Photo Repair By Hima:

Share