10/06/2026
Entrepreneurship Development Program 2026
ඔබේ ව්‍යාපාර ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය මෙය විය හැකිය!
-------------------------------------------------------
ව්‍යාපාරයක් පවත්වාගෙන යන නමුත් ඊළඟ මට්ටමට ගෙන යාමට අවශ්‍ය දැනුම, සැලසුම් සහ මාර්ගෝපදේශනය සොයනවාද?
EDP 2026 සමඟින් දින 8ක් තුළ:
✅ ව්‍යවසායකත්ව හැකියාවන් ශක්තිමත් කරගන්න
✅ නවීන ව්‍යාපාර වර්ධන උපායමාර්ග ඉගෙන ගන්න
✅ මාර්කටින්, බ්‍රෑන්ඩින් සහ ඩිජිටල් ව්‍යාපාර කුසලතා වර්ධනය කරගන්න
✅ මූල්‍ය කළමනාකරණය සහ ව්‍යාපාර ආකෘති සංවර්ධනය ප්‍රගුණ කරන්න
✅ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සෘජුවම ඉගෙන ගන්න
🎯 100% නොමිලේ
🎯 ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක්
🎯 එක් සහභාගිවන්නෙකු සඳහා රු.150,000ක වටිනාකමක්
🎯 වයස 18 – 45 අතර දැනට ව්‍යාපාර පවත්වාගෙන යන අය සඳහා
📈 ඔබේ ව්‍යාපාරය ඊළඟ මට්ටමට රැගෙන යන්න කැමති නම්,
අදම ලියාපදිංචි වන්න.
https://docs.google.com/forms/d/e/1FAIpQLSetMTrMhuHWGWSOTWMsekCM8GPrKvmCfATW930FbTZTdTmIyg/viewform?usp=publish-editor
========================================
Entrepreneurship Development Program 2026
-----------------------------------------------------------------
This Could Be the Turning Point of Your Entrepreneurial Journey!
Already running a business but looking for the knowledge, strategies, and guidance to scale it further?
Join EDP 2026 and in just 8 days you will:
✅ Strengthen your entrepreneurial competencies
✅ Learn modern business growth strategies
✅ Master marketing, branding, and digital business skills
✅ Improve financial management and business model development
✅ Learn directly from industry experts and professionals
🎯 100% FREE Program
🎯 International-level training experience
🎯 Training value worth Rs. 150,000 per participant
🎯 Open to existing business owners aged 18–45
📈 Invest 8 days. Transform your mindset. Grow your business for years to come.
👉 Register now and secure your place!
https://docs.google.com/forms/d/e/1FAIpQLSetMTrMhuHWGWSOTWMsekCM8GPrKvmCfATW930FbTZTdTmIyg/viewform?usp=publish-editor