24/01/2023
එක අතකට මට පුදුමයි ගස් ගැනත් !
එයාගෙම මල් , එයාගෙම කොළ පවා ඇස් ඉස්සරහා
එකා දෙන්නා මැරී මැරී වැටෙද්දි කොච්චර නම් කෑ ගහලා අඬන්නැතිද !?
ඒත් අනිත් අතට ඒ හැම මළගමක්ම එයාගෙම පාමුල භූමදාන වෙනකොට කොච්චර කොහොම කියලා දරාගන්නැතිද !? 🥺💔🍃