18/08/2026
කුරුඳු අපනයනය කිරීම අභියෝගයක් නෙවෙයි. එය නිවැරදි දැනුම මත ගොඩනැගෙන ව්‍යාපාරයක්. ඔබත් කුරුඳු අපනයන ක්ෂේත්‍රයේ සාර්ථක ව්‍යවසායකයෙකු වීමට සිහින දකිනවාද?
ශ්‍රී ලංකාවේ අභිමානය වන අපේ කුරුඳු, ජාත්‍යන්තර වෙළඳපොළට හඳුන්වා දීමේදී ඔබ දැනගත යුතු රහස් සහ තාක්ෂණික දැනුම ලබාගන්න.
කුරුඳු අපනයන ලෝකයට පිවිසෙන ඔබට අවශ්‍ය සියලුම ප්‍රායෝගික දැනුම එකම වහලක් යටින්!
✅ ප්‍රධාන මාතෘකා 30ක් යටතේ සවිස්තරාත්මක ඉගෙනුම
✅ කුරුඳු වර්ගීකරණය සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්
✅ ලාභදායී මිලදී ගැනීම් සහ වෙළඳ උපාය මාර්ග
වැඩසටහන අවසානයේදී ව්‍යාපාරික උපදේශනය සහ මාර්ගෝපදේශකත්වය අපෙන් ඔබට ලැබේ. අදම ලියාපදිංචි වී 20%ක වට්ටමක් ලබාගන්න.
සීමිත පිරිසක් පමණක් බඳවා ගන්නා බැවින්, අදම ඔබගේ ආසනය වෙන්කරවා ගන්න.
🌿 TVEC විසින් ප්‍රතීතනය කරන ලද සහ ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) කුරුඳු කර්මාන්තය සඳහා ලබාදීමේ හැකියාව ඇති එකම ආයතනය — Cinnamon Training Academy Limited
වැඩසටහන් විස්තර:
🗓️ දිනය: 2026 අගෝස්තු 30 (ඉරිදා)
⏰ වේලාව: පෙ.ව. 08:30 - ප.ව. 05:00
📍 ස්ථානය: Cinnamon Training Academy, කොස්ගොඩ.
📍 Location: https://shorturl.at/IY0GE
🗣️ මාධ්‍යය: සිංහල
📧 Email: [email protected]
🌐 Web: www.cinnamonacademy.lk
ලියාපදිංචි වීමට, පහත WhatsApp Button එක click කරන්න.
ඔබේ ව්‍යාපාරයේ ජාත්‍යන්තර ගමන අදම අරඹන්න! 🚀
අපගේ ඉදිරි වැඩසටහන් පිළිබඳ තොරතුරු සහ කුරුඳු සම්බන්ධ වැඩිදුර විස්තර ලබාගැනීම සඳහා මෙම WhatsApp සමූහයට එක්වන්න.
https://chat.whatsapp.com/CE43KTP9jUgGShdHxFiPyl