11/08/2024
♥️ platina 2017♥️
ෆොටොවල කන්ඩිශන් තියෙනවා 📸💯
අඩුපාඩු කිසිවක් නොමැත.🚫
අලුත් බැටරිය 👍
අලුත් චේන් ස්පොකට් 👍
අලුත් ටයර් 2 🎲
පදින්න ගන්න කෙනෙකුට සුපිරියක්👌
ගාල්ලේ තියෙන්නේ
ලියකියවිලි සම්පූර්ණයි♥️
ලිසීන් පහසුකම් සලසා දිය හැක🤝
( දැනට ෆිනෑන්ස් නොමැත )🙏