SED Galle Business

SED Galle Business Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SED Galle Business, Business Center, Galle, Galle.

ව්‍යාපාරයක් ලෙස Beauty salon එකක් කරන ඔබට වටිනා අවස්ථාවක්Forever ආයතනය විසින් නොමිලේ සිදු කරනූ ලබන රූපලාවන්‍ය පුහුණු වැඩ...
30/11/2024

ව්‍යාපාරයක් ලෙස Beauty salon එකක් කරන ඔබට වටිනා අවස්ථාවක්
Forever ආයතනය විසින් නොමිලේ සිදු කරනූ ලබන රූපලාවන්‍ය පුහුණු වැඩසටහන

දෙසැම්බර් මස 02 සහ 03 දිනයන් හී දී පෙරවරු 9.00 සිට
ගාල්ල Arpico Supercenter අසල සිනාලී අධ්‍යාපන ආයතනයේ දී

🔅හිසකෙස් වර්ණගැන්වීම
🔅රූපලාවණ්‍යාගාර කළමණාකරනය
🔅පාරිභෝගික සත්කාරය
🔅පෞරුෂත්ව සංවර්ධනය
යන කරුනු ගැන ඔබගේ දැනුම යාවත්කාලීන කර ගැනීමට අවස්ථාවක්

මෙම වැඩසටහන සඳහා ලියාපදිංච් වීමට පහත ගුගල් පෝරමය (Google Form) පුරවන්න.
https://forms.gle/gEV1vgMfcBLUp3ay7

සම්පත් දායකත්වය - Forever ආයතනය
සංවිධානය - කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය - ගාල්ල

05/11/2024

📍පාරිභෝගිකයා ආරක්ෂා කරගනිමින්ඔ බගේ සිල්ලර ව්‍යාපාරය හරියටම කරන්නේ කොහොමද කියලා හරියටම දැනගන්න ඔබත් එකතු වෙන්න නොවැම්බර් 05 වෙනිදා පහත Zoom Link එක ඔස්සේ
අපි හරියටම කියලා දෙන්නම් ඔබත් දියුණු වෙලා ඔබගේ පාරිභෝගිකයොත් ආරක්ෂා කර ගන්නේ කොහොමද කියලා..
Topic: පාරිභෝගිකයා ආරක්ෂා කරගනිමින්සිල්ලර වෙළෙදසැල දියුණු කරමු
Time: November 05. 2024 10.00AM
Join Zoom Meeting
https://us06web.zoom.us/j/89352463512?
pwd=Ut0rBXzXaJbPmk59wql8bK20enLhDd.1
Meeting ID: 893 5246 3512
Passcode: 123456

23/07/2024

අසව්!! අසව්!!අසව්!!!

Pizza- පීසා නිශ්පාදනය පිළිබඳ තාක්ෂණික පුහුණු වැඩසටහන🍕🍕🍕🍕🍕

මේ ආරාධනය ආහාර නිශ්පාදනයේ නියුතු ඔබටයි...

ව්‍යාපාරයක් ලෙස පීසා නිෂ්පාදනය කර අළෙවි කිරීමට කිරීමට කැමති, දැනටමත් ආහාර නිශ්පාදනයේ නියුතු ව්‍යාවසායකයන් සඳහා නිවැරදි තාක්ශණය සහිත ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් 2024 ජුලි 25 වෙනිදා උදේ 9.00 සිට පැවැත්වීමට හබරාදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සැලසුම් කර ඇත.

එහිදී පීසා නිශ්පාදන ක්‍රමවේදය හා ඒ සදහා අවශ්‍ය වන වට්ටෝරු ලබා දේ.

මෙම වැඩසටහනේදී,

🍕පීසා නිශ්පාදනයට අවශ්‍ය නිවැරදි අමුද්‍රව්‍ය ‍තෝරා ගන්නා ආකාරය

🍕පීසා නිශ්පාදනයට අවශ්‍ය නිවැරදි තාක්ෂණික හා ප්‍රායෝගික පුහුණුව

🍕ව්‍යාපාරයක් සංවර්ධනය කර අලෙවි කර ගන්නා ආකාරය

පිලිබඳව මනා දැනුමක් ලබා දේ...

ඔබේ ලියාපදිංචිය හා යාවත්කාලීන තොරතුරු ලබා ගන්න
පහත සඳහන් වට්ස් ඇප් ගෲප් එකට අදම එකතු වෙන්න.

https://chat.whatsapp.com/DKsXUY22ZohCFUoTLvPieV

ඉක්මන් කරන්න. ඉඩ කඩ සීමිතයි.අදම අපිට කතා කර ආසනයක් වෙන් කර ගන්න.

අකිල 070-6250791
දුශාන් 070-6250792

අපි
හබරාදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය

ඔබ සැමට සුබ නව වසරක් වේවා!புத்தாண்டு வாழ்த்துக்கள்!Happy New Year to you all!
01/01/2024

ඔබ සැමට සුබ නව වසරක් වේවා!
புத்தாண்டு வாழ்த்துக்கள்!
Happy New Year to you all!

25/12/2023
Kirana Radio  Z පංතියේ වැඩසටහන් පෙළ ගැස්ම.2023 ඔක්තෝබර් තෙවන සතිය.Business ගැන A - Z දැන ගන්න සතියේ දින පහේම එකතු වෙන්න ...
12/10/2023

Kirana Radio
Z පංතියේ වැඩසටහන් පෙළ ගැස්ම.
2023 ඔක්තෝබර් තෙවන සතිය.

Business ගැන A - Z දැන ගන්න සතියේ දින පහේම එකතු වෙන්න අපිත් එක්ක
ක්ලාස් එකට එහා ගිය ඔන්ලයින් තක්සලාව
Z පංතිය සතියේ දින වල පෙ.ව. 10.00 සිට 12.00 දක්වා.

Oct. 16 - Topic: කාලීන ව්‍යාපාර අදහස්
Join Zoom Meeting
https://zoom.us/j/92972903821...
Meeting ID: 929 7290 3821
Passcode: 360898

Oct 17 - Topic: රුපලාවන්‍ය ක්ෂේත්‍රය ආයුර්වේද රහස් වලින් ජය ගමු
Join Zoom Meeting
https://zoom.us/j/91329198115...
Meeting ID: 913 2919 8115
Passcode: 642764

Oct 18 - Topic: අතමිට සරු කරන පොල් ගස ගැන කතා කරමු
Join Zoom Meeting
https://zoom.us/j/94204637124...
Meeting ID: 942 0463 7124
Passcode: 057961

Oct 19 - Topic: ආයුර්වේද නිෂ්පාදන ගැන දැනුවත් වෙමු
Join Zoom Meeting
https://zoom.us/j/99860858624...
Meeting ID: 998 6085 8624
Passcode: 341768

Oct 20 - Topic: මි මැසී පාලනයෙන් ව්‍යාපාරික ලොව ජය ගනිමු
Join Zoom Meeting
https://zoom.us/j/93292060294...
Meeting ID: 932 9206 0294
Passcode: 521019

Address

Galle
Galle
80000

Alerts

Be the first to know and let us send you an email when SED Galle Business posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SED Galle Business:

Share