26/05/2023
* ගාල්ල, ඉමදුව නගරයට ආසන්නයෙන් දෙමහල් නිවසක් විකිණීමට
* විදේශ ගත වීම සඳහා ඉක්මනින් විකුණනු ලැබේ
* සම්පූර්ණ ඉඩම - පර්චස් 115
* වගාවන්ට කැමති අය සඳහා අක්කර 1 ක් සහ පර්චස් 80 ක් ද වෙනම ඇත
* නිදන කාමර -2, නානකාමර - 1, කාර්යාල කාමර - 1, පිටත වැසිකිළි - 1, පිටත නානකාමර - 1
* ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇත (569 අහංගම-මාකුඹුර B ශ්‍රේණියේ බස් මාර්ගය).
* නිරවුල් ඔප්පු
* ඉමදුව නගරයට විනාඩි 10 න්
* යක්කලමුල්ල නගරයට විනාඩි 10 න්
* ඉමදුව අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 15 න්
* ඉඩමේ විසිතුරු මසුන් ව්‍යාපාරයකට හෝ අලංකාරය පිණිස සුදුසු ස්වභාවික උල්පත් සහිත කළුගල් පොකුණක් සහ ටැංකි ඇත.
* ගබඩා හෝ වෙනත් කටයුත්තක් සඳහා සුදුසු වර්ග අඩි 900 ගොඩනැගිල්ලක් ඇත.
* වාහන 2ක් නැවැත්වීමට හැකි නිවසට යාබද වර්ග අඩි 450ක (අඩි 30xඅඩි 15) ශාලාවක් ඇත.
* මිල ගණන් සාකච්ඡා කර ගත හැක
* වැඩි විස්තර සදහා අමතන්න - 0759656621 /
0766126622