05/09/2026
📢 රැකියා අවස්ථාවක් – CSC SECURITY
අප ආයතනය සඳහා ක්‍රියාශීලී, දක්ෂ සහ ඉලක්ක සපුරාගැනීමට උනන්දුවක් දක්වන Business Development Executiveවරයෙකු/වරියක බඳවාගනු ලැබේ.
🔹 ප්‍රධාන වගකීම්
✅ නව ව්‍යාපාරික ආයතන හඳුනාගැනීම
✅ අදාළ ආයතන වෙත ගොස් සේවා හඳුන්වාදීම
✅ CSC Security සඳහා නව ආරක්ෂක සේවා ගිවිසුම් ලබාගැනීම
✅ Clients සමඟ වෘත්තීය සබඳතා පවත්වාගෙන යාම
✅ Quotations, proposals සහ client follow-ups සිදුකිරීම
✅ මාසික business targets සපුරාලීම
🔹 අපේක්ෂිත සුදුසුකම්
✅ Marketing හෝ Business Development ක්ෂේත්‍රයේ පළපුරුද්ද
✅ හොඳ සන්නිවේදන සහ සාකච්ඡා කිරීමේ හැකියාව
✅ ස්වාධීනව ක්ෂේත්‍රයේ වැඩ කිරීමට හැකියාව
✅ ඉලක්ක සපුරාලීමට උනන්දුව සහ කැපවීම
✅ වලංගු රියදුරු බලපත්‍රයක් සහ යතුරුපැදියක් තිබීම අමතර සුදුසුකමකි
💰 වැටුප සහ ප්‍රතිලාභ
• මාසික මූලික වැටුප
• Commission
• Target Bonus
• දුරකථන සහ ගමන් දීමනා
• EPF / ETF
📩 ඔබගේ CV එක [email protected] වෙත email කරන්න.
📮 නැතහොත් පහත ලිපිනයට තැපැල් කරන්න:
CSC Security
No. 357, B 1/1,
Wackwella Road, Galle.
📅 අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: 2026 සැප්තැම්බර් 25
🌐 වැඩි විස්තර: www.csc.lk