SDH Galle Branch

SDH Galle Branch Sadaharitha Plantation Limited engage in establishment of sustainable commercial forestry plantation.

පින්බර ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා..!!! 🙏✨
29/07/2026

පින්බර ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා..!!! 🙏✨

🌳 හෙට දවස වෙනුවෙන් අදම සාර්ථක ආයෝජනයක් 🌳වසර 23 ක පාරිභෝගික විශ්වාසය දිනූ, වාණිජ වන වගාවේ ප්‍රමුඛයා වන සදහරිත වෙතින් හඳුන...
02/07/2026

🌳 හෙට දවස වෙනුවෙන් අදම සාර්ථක ආයෝජනයක් 🌳

වසර 23 ක පාරිභෝගික විශ්වාසය දිනූ, වාණිජ වන වගාවේ ප්‍රමුඛයා වන සදහරිත වෙතින් හඳුන්වා දෙන Agarwood 8 Plus නව සැලසුම සමඟින් ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්න.

විශ්වාසවන්ත සහ හරිත ආයෝජනයකින් ඔබේ පවුලේ අනාගත සිහින සැබෑ කරගන්න අප හා එක්වන්න.

වසර 23 ක පාරිභෝගික විශ්වාසය 🤝
සුරක්ෂිත ආයෝජන අවස්ථා 📈
විශ්වාසනීය සේවාව 💯

📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න:
👉 ගාල්ල ශාඛාව : 071 958 2839

දහමින් සැනසෙන, ප්‍රඥාවෙන් පිරුණු පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! ✨
29/06/2026

දහමින් සැනසෙන, ප්‍රඥාවෙන් පිරුණු පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! ✨

17/06/2026

💼 ඔබේ වෘත්තීය සිහිනය සැබෑ කරගන්න කදිම අවස්ථාවක්!

වසර 23ක නොබිඳුණු විශ්වාසය සහ අභිමානය සමඟින්, Sadaharitha Plantations ගාල්ල ශාඛාව සඳහා නව සාමාජිකයින් බඳවා ගැනේ.

🌟 අපෙන් ඔබට:

📌 ඉහළ වැටුප් සහ දීමනා රැසක්

📌 ස්ථාවර වෘත්තීය අභිවර්ධනයක්

📌 සුහදශීලී සේවා පරිසරයක්

(උපාධිධාරීන්ට මෙන්ම අමතර ආදායමක් අපේක්ෂා කරන සැමට අයදුම් කළ හැක.)

📲 අදම ඔබේ අයදුම්පත යොමු කරන්න.

WhatsApp: 071 958 2839
Email: [email protected]

තිලෝගුරු බුදුපියාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරන මේ පින්බර වෙසක් පොහෝ දිනයේ, සිතින්, කයින්, වචනයෙන් සන්සුන්ව ප්‍රතිපත්ති...
30/05/2026

තිලෝගුරු බුදුපියාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරන මේ පින්බර වෙසක් පොහෝ දිනයේ, සිතින්, කයින්, වචනයෙන් සන්සුන්ව ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමු. 🌸🙏

May this sacred day bring peace, forgiveness, and countless blessings to you and your family.Let faith guide your heart ...
28/05/2026

May this sacred day bring peace, forgiveness, and countless blessings to you and your family.
Let faith guide your heart and prayers fill your life with happiness. 🤍✨

සදාහරිත සමූහ සමඟ එක්වී ඔබේ වෘත්තීය ජීවිතයට නව ආරම්භයක් ලබාගන්න.ස්ථිර රැකියා අවස්ථා, වෘත්තීය වර්ධනය සහ සුහද සේවා පරිසරයක්...
23/05/2026

සදාහරිත සමූහ සමඟ එක්වී ඔබේ වෘත්තීය ජීවිතයට නව ආරම්භයක් ලබාගන්න.
ස්ථිර රැකියා අවස්ථා, වෘත්තීය වර්ධනය සහ සුහද සේවා පරිසරයක් ඔබ වෙනුවෙන්ම! 💼✨

✅ශාඛා කළමනාකරුවන්
✅කණ්ඩායම් විධායකවරුන්
✅තනි පුද්ගල විධායකවරුන්
✅අලෙවි උපදේශකවරුන්
✅පාරිභෝගික සම්බන්ධතා නිලධාරිවරියන්

📩 අදම ඔබගේ CV එක යොමු කරන්න!
📞 071 958 2839
📧 [email protected]

🌱 වසර 23ක විශ්වාසයත් සමඟ ඔබේ අනාගතයට ශක්තියක් එක් කරන්න! 🌱

හරිත ආයෝජනයකින් ස්ථාවර හෙටක් ගොඩනගමු!🌿                                                                                 ස...
18/05/2026

හරිත ආයෝජනයකින් ස්ථාවර හෙටක් ගොඩනගමු!🌿
සදාහරිත අප වසර 23ක් පුරා දහස් ගණනකගේ අනාගත සිහින සැබෑ කළ, වන වගා ආයෝජන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයායි. අගාවුඩ් (Agarwood) වගාවේ පුරෝගාමියා සමඟ එක්ව ඔබේ මුදලට ඉහළම වටිනාකමක් සහ විශ්වාසනීය ආරක්ෂාවක් ලබාගන්න දැන්ම අප හා එක්වන්න.

✅ ස්ථාවර මාසික හෝ වාර්ෂික ආදායම් මාර්ග
✅ නීත්‍යානුකූල ගිවිසුම්ගත ආරක්ෂාව
✅ පලපුරුදු කණ්ඩායමක කළමනාකරණය
✅ වසර 05ක ස්ථාවර ආයෝජන අවස්ථා
✅ ආයෝජනය මත ඉහළ ප්‍රතිලාභ

වැඩි විස්තර සඳහා අදම ගාල්ල ශාඛාව අමතන්න:
📞 071 958 2839

16/05/2026

Address

56 Havelock Place
Galle
80000

Alerts

Be the first to know and let us send you an email when SDH Galle Branch posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share