ගාලු ළමිස්සි Galu Lamissi

ගාලු ළමිස්සි Galu Lamissi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ගාලු ළමිස්සි Galu Lamissi, Business service, Galle.

09/04/2026

⭕️වාහන පිස්සුව හැදුනු ගොඩක් කොල්ලො ඉන්න ආසම තැන 🫂🙊







ගාලු ළමිස්සී 🚀
Join Us For a safe and comfortable destination
☎️ 0770067819/0779813835

Highlight

Good morning friends 😉❤💪🚀
14/04/2024

Good morning friends 😉❤💪🚀

10/01/2024

නිමේෂයෙන් නිමේෂය ගෙවුනද කාලය ,පිපුනු මල මේ තරම් සුවඳයිද, සුසුමකට ඉබේ කියවුනා..උඹ ඉන්න හිත මේ තරම් බර ඇයිද,හදවතේ පැත්තක් ...
17/09/2020

නිමේෂයෙන් නිමේෂය ගෙවුනද කාලය ,
පිපුනු මල මේ තරම් සුවඳයිද,
සුසුමකට ඉබේ කියවුනා..

උඹ ඉන්න හිත මේ තරම් බර ඇයිද,
හදවතේ පැත්තක් ඉදිමුනා..
ලියාදුන් පපුව දවසක දුර යයිද,
මතක ඇවිදින් පතුලේම ඇලවුනා..
හිනාවෙන්න පුළුවන් කඳුළට විතරයිද,
හුස්ම මැද ජීවිතේ හිරවුනා..
උපේක්ෂාවෙන් බල්න්න හිතට සරදම් කලේ බුදුන්ගේ බණ පදයට ,

ඇවිදගෙන ඇවිත් දුවගෙන ගියාම දුරකට..
අසීමාන්තික දුක් කඳට නිදියන්න වෙලාවක් නැතිකොට,
සීමාවක් ඇයි මේ,සැනසීමක් හොයන පපුවට..

ඔය ඇස් එක්කලා කඳුළු කැට තරාවෙයන්..
සතුට විතරක්ම ඇවිදින්,ඔය පපුව මැද දිගාවෙයන්..
හැම හීනෙම හැබෑවෙයන්,
නිමේෂයක් පාසා හුස්ම හිනාවෙයන්..
උපුටා ගැනීමකි 🙏
#ගාලු_ළමිස්සි❤️

ජීවිතේ නිහතමානී සරල එකෙක් වෙයන් සහෝදරයා ..හැමෝම උඹට පණ වගේ ආදරෙ කරයි...🌻🌚♥️🙏☸සම්මා සම්බුදු සරණයි.!!☸🙏  ඇස් වහ කට වහ දොස්...
12/09/2020

ජීවිතේ නිහතමානී සරල එකෙක් වෙයන් සහෝදරයා ..
හැමෝම උඹට පණ වගේ ආදරෙ කරයි...🌻🌚♥️

🙏☸සම්මා සම්බුදු සරණයි.!!☸🙏 ඇස් වහ කට වහ දොස් දුරු වේවා.!! රියදුරු දෑතට දෙවි රැකවරණයි.!!

#ගාලු_ළමිස්සි😍

09/09/2020

සද මැකුනු දිනයක...
රහස නොකියන සදවත...
සිත පුරා දුටු සිහින...
කිමද සොදුරි,
නිදි වරන සයනයක...❣️
🖤
#ගාලු_ළමිස්සි ❤️

එළි වෙනකං...කල්පනාකරපු...හීන එක්කම...ඔට්ටුවෙන්න හදපු...හිත් අස්සෙ,සතුට හොයපු...මිනිස්සු,හැමදාම...ආදරණීයයි...මිත්‍රයා...!...
07/09/2020

එළි වෙනකං...
කල්පනාකරපු...
හීන එක්කම...
ඔට්ටුවෙන්න හදපු...
හිත් අස්සෙ,
සතුට හොයපු...
මිනිස්සු,
හැමදාම...
ආදරණීයයි...
මිත්‍රයා...!!!❣️

🖤

#ගාලුළමිස්සි ❤️

ගොඩක් උන් ට්‍රයි කලේ ...හුලග වෙනස් කරන්න...ඒත් මට ඕන උනේ හුලග වෙනස් කරන්න...ඉතින් එහෙම කරලා ලැබෙන ආදරෙ ...අනිත් හමදේටම ව...
06/09/2020

ගොඩක් උන් ට්‍රයි කලේ ...
හුලග වෙනස් කරන්න...
ඒත් මට ඕන උනේ හුලග වෙනස් කරන්න...
ඉතින් එහෙම කරලා ලැබෙන ආදරෙ ...
අනිත් හමදේටම වඩා වටිනවා...🙈♥️

අකුරැස්ස පාරේ චාම් හැඩකාරි       ගාලු ළමිස්සි 😍
05/09/2020

අකුරැස්ස පාරේ චාම් හැඩකාරි
ගාලු ළමිස්සි 😍

Address

Galle

Telephone

+94770067819

Website

Alerts

Be the first to know and let us send you an email when ගාලු ළමිස්සි Galu Lamissi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share