We Ceylon Product

We Ceylon Product Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from We Ceylon Product, Business service, Karapitiya, Galle.

විජලනය කළ කොස් අවශ්‍ය නම් අමතන්න.0701264757
17/06/2023

විජලනය කළ කොස් අවශ්‍ය නම් අමතන්න.0701264757

01/05/2023

වෙලදපලේ අඩුමමිල 🌸 100g RS450🌸

☘️නීරෝගීමත් දිවියකට☘️

☘️බෙහෙත් වලින් තොරව ස්වභාවික ලෙඩ සුවපත් කරමු..

🌿100% පිරිසිදු ස්වභාවික ශාක පත්‍ර පමනක් යන්ත්‍රානුසාරයෙන් විජලනය කර නියමිත ප්‍රමිතීන් යටතේ වෙළදපොලේ අඩුම මිලට අපි ඔබට ගෙන එන්නේ මහත් සතුටකිනි.. 🙏🏻🌿🌿

☘️නිවසේ කාර්යාලයේ කාර්යභහුල වන ඔබේ එදිනෙදා කටයුතු කරන ගමන්ම කිසිදු අපහසු වකින් තොරව ඉතා පහසුවෙන් භාවිතා කර හැකි වන පරිදි සකසා ඇත.☘️

☘️ශරීරයේ ඇතිවන විවිධ රෝගාබාධයන් රැසකට ඉතාම ගුනදෙන

🍵ඖෂධීය හීංබෝවිටියා 🍵

❤️ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.
❤️සිරෝසීස් වැනි රෝග වලකයි.
❤️පිළිකාවන්ට ප්‍රතිවිරෝධිතාවය දක්වයි.
❤️මුත්‍රා රෝග දුරු කරයි.
❤️විෂබීජවලට ඔරොත්තුදීමේ හැකියාව වැඩි කරයි.
❤️අක්මා රෝගීන්ට ඉතාමත් ගුණදායකයි.
❤️ලේ පිරිසිදු කරයි.
❤️සෙංගමාල රෝගීන්ට ගුණදායකයි
❤️දද කුෂ්ට ආදිය දුරු කරයි.
❤️බඩේ අජීරණයන්ට ගුණය.
❤️දියවැඩියාව රෝගීන්ට සුවය ලබාදෙයි.
❤️කොලොස්ටරෝල් රෝගීන්ට සුවය ලබාදෙයි.
❤️අනවශ්‍ය ලෙස දහදිය දැමීම වළක්වයි.
❤️ආහාර රුචිය ඇති කරයි
❤️ශරීරයේ උෂ්ණත්වය සමනය කරයි.
❤️බඩ පුරවා දැමීම නසාලයි.

☘️මෙවැනි ස්වාභාවික පානයන්ට හුරුවී නිරෝගීව
ජීවිතය ගතකරමු.🍀

🎷වෙලද පලේ අඩුමිලට📯 100g RS 450

වැඩි විස්තර සදහා අදම අප හා සම්බන්ධ වෙන්න…0701264757

යකිනාරං තේ පානය👉                                           සියලුම සෙම්‍ රෝග ඉරුවාරදය , අක්මා රෝග, ආමාශ ගත රෝග, කොලෙස්ටරෝ...
15/04/2023

යකිනාරං තේ පානය👉
සියලුම සෙම්‍ රෝග
ඉරුවාරදය , අක්මා රෝග, ආමාශ ගත රෝග, කොලෙස්ටරෝල් ආදී රෝග රැසකට ගුනදෙන ඖෂධීය පානයකි. ඔබත් අදම ඇනවුම් කරන්න.
100%ක් ස්වභාවික කිසිදු රසකාරකයක් වර්ණයක් අඩංගු නොවේ.

ශරීර  ප්‍රතිශක්තිකරණ ශක්තිමත් කරන දේශීය ඖෂධීය තේ පානය.
15/04/2023

ශරීර ප්‍රතිශක්තිකරණ ශක්තිමත් කරන දේශීය ඖෂධීය තේ පානය.

☘️නීරෝගීමත් දිවියකට☘️                ☘️බෙහෙත් වලින් තොරව ස්වබාවික ලෙඩ සුවපත් කරමු.. 🌿100% පිරිසිදු ස්වභාවික ශාක පත්‍ර පම...
11/04/2023

☘️නීරෝගීමත් දිවියකට☘️

☘️බෙහෙත් වලින් තොරව ස්වබාවික ලෙඩ සුවපත් කරමු..

🌿100% පිරිසිදු ස්වභාවික ශාක පත්‍ර පමනක් යන්ත්‍රානුසාරයෙන් විජලනය කර නියමිත ප්‍රමිතීන් යටතේ වෙළදපොලේ අඩුම මිලට අපි ඔබට දිව්‍යමය ඖෂධීය තේ පාන ගෙන එන්නේ මහත් සතුටකිනි.. 🙏🏻🌿🌿

☘️නිවසේ කාර්යාලයේ කාර්යභහුල වන ඔබේ එදිනෙදා කටයුතු කරන ගමන්ම කිසිදු අපහසු වකින් තොරව ඉතා පහසුවෙන් භාවිතා කර හැකි වන පරිදි Tea Bag ලෙස සකසා ඇත.☘️

☘️එක පැකට්ටුවක ඖෂධීය තේ බැග් 15 අඩංගු වේ..

☘️ශරීරයේ ඇතිවන විවිධ රෝගාබාධයන් රැසකට ඉතාම ගුනදෙන ඖෂධීය පානයන් වේ..

01) ඖෂධීය කරපිංචා තේ පානය.🍵

❤️කෙඳි අන්තර්ගත නිසා කොලෙස්ටරෝල් අවශෝෂණය අඩු කරන බැවින් හෘද රෝගීන්ට මෙය දිව ඔසුවකි.
❤️පිළිකා සෛල නැසීමේ ගුණය ඇත
❤️ඔබගේ ස්නායු රෝග සුවපත් කරයි.
❤️ශරිරයේ විෂ නසයි.

🙏🏻Tea Bags 15ම Rs 400/=.

02) ඖෂධීය හීංබෝවිටියා තේ පානය.🍵

❤️ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.
❤️සිරෝසීස් වැනි රෝග වලකයි.
❤️පිළිකාවන්ට ප්‍රතිවිරෝධිතාවය දක්වයි.
❤️මුත්‍රා රෝග දුරු කරයි.
❤️විෂබීජවලට ඔරොත්තුදීමේ හැකියාව වැඩි කරයි.
❤️අක්මා රෝගීන්ට ඉතාමත් ගුණදායකයි.
❤️ලේ පිරිසිදු කරයි.
❤️සෙංගමාල රෝගීන්ට ගුණදායකයි
❤️දද කුෂ්ට ආදිය දුරු කරයි.
❤️බඩේ අජීරණයන්ට ගුණය.
❤️දියවැඩියාව රෝගීන්ට සුවය ලබාදෙයි.
❤️කොලොස්ටරෝල් රෝගීන්ට සුවය ලබාදෙයි.
❤️අනවශ්‍ය ලෙස දහදිය දැමීම වළක්වයි.
❤️ආහාර රුචිය ඇති කරයි
❤️ශරීරයේ උෂ්ණත්වය සමනය කරයි.
❤️බඩ පුරවා දැමීම නසාලයි.

🙏🏻Tea Bags 15ම Rs 400/=.

03) ඖෂධීය යකි නාරං තේ පානය.🍵

❤️සිරැරේ ප්‍රතිශක්තිකරණය වඩවයි.
❤️සෙම ආශ්‍රිත සියළු රෝග සුවපත් කරයි.
❤️ශරිරයේ මේදය පාලනය කරයි.
❤️යකිනාරං රුධිරගත මේදය පාලනයටත් කරපිංචා හා හීන් බෝවිටියා සමග මාරුවෙන් මාරුවට යකිනාරං පානය කිරීමෙන් කොලෙස්ටරෝල් මට්ටම යහපත් කරගත හැකි වෙනවා.

🙏🏻Tea Bags 15ම Rs 400/=.

🙏🏻ඔබ ලෝකෙ කෝහේ සිටියත් ඔබ සිටිනා තැනකට මෙම ඖෂධීය තේ පානයන් ගෙන්වා ගත හැක..🍵

☘️මෙවැනි ස්වාභාවික පානයන්ට හුරුවී නිරෝගීව
ජීවිතය ගතකරමු.🍀

වැඩි විස්තර සදහා අදම අප හා සම්බන්ධ වෙන්න .

☘️නීරෝගීමත් දිවියකට☘️                     ☘️බෙහෙත් වලින් තොරව ස්වභාවික ලෙඩ සුවපත් කරමු.. 🌿100% පිරිසිදු ස්වභාවික ශාක පත්...
10/04/2023

☘️නීරෝගීමත් දිවියකට☘️
☘️බෙහෙත් වලින් තොරව ස්වභාවික ලෙඩ සුවපත් කරමු..

🌿100% පිරිසිදු ස්වභාවික ශාක පත්‍ර පමනක් යන්ත්‍රානුසාරයෙන් විජලනය කර නියමිත ප්‍රමිතීන් යටතේ වෙළදපොලේ අඩුම මිලට අපි ඔබට දිව්‍යමය ඖෂධීය තේ පාන ගෙන එන්නේ මහත් සතුටකිනි.. 🙏🏻🌿🌿

☘️නිවසේ කාර්යාලයේ කාර්යභහුල වන ඔබේ එදිනෙදා කටයුතු කරන ගමන්ම කිසිදු අපහසු වකින් තොරව ඉතා පහසුවෙන් භාවිතා කර හැකි වන පරිදි Tea Bag ලෙස සකසා ඇත.☘️

☘️එක පැකට්ටුවක ඖෂධීය තේ බැග් 15 අඩංගු වේ..

☘️ශරීරයේ ඇතිවන විවිධ රෝගාබාධයන් රැසකට ඉතාම ගුනදෙන ඖෂධීය පානයන් වේ..

🍵ඖෂධීය හීංබෝවිටියා තේ පානය.🍵

❤️ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.
❤️සිරෝසීස් වැනි රෝග වලකයි.
❤️පිළිකාවන්ට ප්‍රතිවිරෝධිතාවය දක්වයි.
❤️මුත්‍රා රෝග දුරු කරයි.
❤️විෂබීජවලට ඔරොත්තුදීමේ හැකියාව වැඩි කරයි.
❤️අක්මා රෝගීන්ට ඉතාමත් ගුණදායකයි.
❤️ලේ පිරිසිදු කරයි.
❤️සෙංගමාල රෝගීන්ට ගුණදායකයි
❤️දද කුෂ්ට ආදිය දුරු කරයි.
❤️බඩේ අජීරණයන්ට ගුණය.
❤️දියවැඩියාව රෝගීන්ට සුවය ලබාදෙයි.
❤️කොලොස්ටරෝල් රෝගීන්ට සුවය ලබාදෙයි.
❤️අනවශ්‍ය ලෙස දහදිය දැමීම වළක්වයි.
❤️ආහාර රුචිය ඇති කරයි
❤️ශරීරයේ උෂ්ණත්වය සමනය කරයි.
❤️බඩ පුරවා දැමීම නසාලයි.

🙏🏻Tea Bags 15ම Rs 400/=.

ඔබ ලෝකෙ කෝහේ සිටියත් ඔබ සිටිනා තැනකට මෙම ඖෂධීය තේ පානයන් ගෙන්වා ගත හැක..🍵

☘️මෙවැනි ස්වාභාවික පානයන්ට හුරුවී නිරෝගීව
ජීවිතය ගතකරමු.🍀

වැඩි විස්තර සදහා අදම අප හා සම්බන්ධ වෙන්න…0701264757

10/04/2023

☘️නීරෝගීමත් දිවියකට☘️
☘️බෙහෙත් වලින් තොරව ස්වභාවික ලෙඩ සුවපත් කරමු..

🌿100% පිරිසිදු ස්වභාවික ශාක පත්‍ර පමනක් යන්ත්‍රානුසාරයෙන් විජලනය කර නියමිත ප්‍රමිතීන් යටතේ වෙළදපොලේ අඩුම මිලට අපි ඔබට දිව්‍යමය ඖෂධීය තේ පාන ගෙන එන්නේ මහත් සතුටකිනි.. 🙏🏻🌿🌿

☘️නිවසේ කාර්යාලයේ කාර්යභහුල වන ඔබේ එදිනෙදා කටයුතු කරන ගමන්ම කිසිදු අපහසු වකින් තොරව ඉතා පහසුවෙන් භාවිතා කර හැකි වන පරිදි Tea Bag ලෙස සකසා ඇත.☘️

☘️එක පැකට්ටුවක ඖෂධීය තේ බැග් 15 අඩංගු වේ..

☘️ශරීරයේ ඇතිවන විවිධ රෝගාබාධයන් රැසකට ඉතාම ගුනදෙන ඖෂධීය පානයන් වේ..

🍵 ඖෂධීය යකි නාරං තේ පානය.🍵

❤️ ප්‍රතිශක්තිකරණය වඩවයි.
❤️සෙම ආශ්‍රිත සියළු රෝග සුවපත් කරයි.
❤️ශරිරයේ මේදය පාලනය කරයි.
❤️යකිනාරං රුධිරගත මේදය පාලනයටත් කරපිංචා හා හීන් බෝවිටියා සමග මාරුවෙන් මාරුවට යකිනාරං පානය කිරීමෙන් කොලෙස්ටරෝල් මට්ටම යහපත් කරගත හැකි වෙනවා.

🙏🏻Tea Bags 15ම Rs 400/=.

🙏🏻ඔබ ලෝකෙ කෝහේ සිටියත් ඔබ සිටිනා තැනකට මෙම ඖෂධීය තේ පානයන් ගෙන්වා ගත හැක..🍵

☘️මෙවැනි ස්වාභාවික පානයන්ට හුරුවී නිරෝගීව
ජීවිතය ගතකරමු.🍀

වැඩි විස්තර සදහා අදම අප හා සම්බන්ධ වෙන්න…

0701264757

10/04/2023

☘️නීරෝගීමත් දිවියකට☘️
☘️බෙහෙත් වලින් තොරව ස්වභාවික ලෙඩ සුවපත් කරමු.

🌿100% පිරිසිදු ස්වභාවික ශාක පත්‍ර පමනක් යන්ත්‍රානුසාරයෙන් විජලනය කර නියමිත ප්‍රමිතීන් යටතේ වෙළදපොලේ අඩුම මිලට අපි ඔබට දිව්‍යමය ඖෂධීය තේ පාන ගෙන එන්නේ මහත් සතුටකිනි.. 🙏🏻🌿🌿

☘️නිවසේ කාර්යාලයේ කාර්යභහුල වන ඔබේ එදිනෙදා කටයුතු කරන ගමන්ම කිසිදු අපහසු වකින් තොරව ඉතා පහසුවෙන් භාවිතා කර හැකි වන පරිදි Tea Bag ලෙස සකසා ඇත.☘️

☘️එක පැකට්ටුවක ඖෂධීය තේ බැග් 15 අඩංගු වේ..

☘️ශරීරයේ ඇතිවන විවිධ රෝගාබාධයන් රැසකට ඉතාම ගුනදෙන ඖෂධීය පානයන් වේ..

☕ඖෂධීය කරපිංචා තේ පානය.☕

❤️කෙඳි අන්තර්ගත නිසා කොලෙස්ටරෝල් අවශෝෂණය අඩු කරන බැවින් හෘද රෝගීන්ට මෙය දිව ඔසුවකි.
❤️පිළිකා සෛල නැසීමේ ගුණය ඇත
❤️ස්නායු රෝග සුවපත් කරයි.
❤️ශරිරයේ විෂ නසයි.

🙏🏻Tea Bags 15ම Rs 400/=.

10/04/2023
10/04/2023

සොයාගන්න අමාරු යකිනාරං ශාකයේ ගුණ☘️

බහුලව අතු බෙදෙමින් මීටර් 2 දක්වා පමණ උසට වැඩෙන පැඟිරි සහිත කුඩා දේශීය ශාකයක් වන මෙය ඇතැම් විට පඳුරු ආකාරයෙන්ද වර්ධනය වන අවස්ථාවන්ද වෙයි. කඳේ සහ අතුවල කටු පිහිටා ඇත. ළපටි පත්ර ළා කොළ හෝ කහ පැහැති වන අතර මේරූ පත්ර තද කොල පැහැයෙන් යුක්තයි. මල් සුදු පැහැයෙන් යුක්තව පුෂ්ප මංජරියක හට ගනි . යකිනාරං ගෙඩි මාංසල බදරියක් වන අතර ඵලය තුල බීජ ගනනාවක් දක්නට පුලුවනි. ඵලාවරණය පැඟිරි සහිත ග්රන්ථීමය වේ. බීජ මගින් සහ මුල් මගින් ව්යාප්තිය සිදු වේ. යකිනාරං Rutaceae කුලයට අයත් ශාකයකි. යකිනාරං සදහා උඩුදෙහි යන නාමයද ප්‍රාදේශීය වශයෙන් භාවිතා කරනවා.

ප්රතිශ්යාවට ඇදුමට අජීර්ණයට උණට ආහාර අරුචියට සන්ධි ඉදිමුම් සදහා චර්ම රෝගවලට සර්ප විෂට ආදී රෝග අවස්ථා සඳහා ප්රතිකාර කිරීමට යකිනාරං ශාකයේ කොළ , පොතු , මුල් , ගෙඩි ආදිය භාවිතා කරයි. විශේෂයෙන්ම යකිනාරං ශාකයට ඇත්තේ සෙම් ප්‍රතිශ්‍යා ඇදුම ආදි ශ්වසන රෝගවලට එරෙහිව ක්‍රියාකිරීමේ විශේෂ ගුණයකි.

🍃යකිනාරං කොළ තැම්බූ වාෂ්ප ආග්රහණය කිරීම ප්රතිශ්යාවට සහනය ගෙනෙයි.
🍃කොළ කොටා මිරිකා ගත් යුෂ යොදා සකස්කරගත් කැඳ ප්රතිශ්යාවේදී සෙම පැසවීම සඳහා මෙන්ම රුධිරයේ මේදය පාලනය කිරීමටද ගුණදායකය.
🍃අර්දිත රෝගයට ප්රතිකාරයක් ලෙස යකිනාරං කොළ අඹරාගත් ප්‍රලේපය මුහුණේ ආලේප කරයි.
🍃සන්ධි ඉදිමීම, පක්ෂඝාත, අර්දිත ආදියට ගෙඩිවලින් ලබා ගන්නා තෙල් ආලේප කරයි.
🍃යකිනාරං කොළ තැම්බූ කෂායෙන් සේදීම කැසීම් සහිත චර්ම රෝග සඳහා ප්රතිකාරයකි.
🍃යකිනාරං කොළ කැඳ බහුලව පානය කරන්නේ නම් අක්මාව ආරක්ෂාවන බවත් එහි ඇතිවන සෙංගමාලය , ෆැටි ලිවර් ආදි ලෙඩ රෝගවලින් වැළකි සිටිමට හැකි බවත් සඳහන් වෙනවා. විසවීම් හා අසාත්මිකතා දුරුවන බවත් සෙංගමාලය සෑදුණුවිට එය පාලනය කිරීමටත් යකි නාරං කොළ කැඳ කිතුල් හකුරු සමග පානය කිරීමට ලබා දෙනවා.
🍃පනු දද ආදියට ප්‍රතිකාර සඳහා ද කොළ යොදාගන්නවා.
🍃මීමැසි හා බඹර විෂට යකිනාරං මුල් දෙහි ඇඹුලෙන් ගලගා කෑ මුඛයෙහි ගල්වනවා.
☘️යකිනාරං රුධිරගත මේදය පාලනයටත් කරපිංචා හා හීන් බෝවිටියා සමග මාරුවෙන් මාරුවට යකිනාරං පානය කිරීමෙන් කොලෙස්ටරෝල් මට්ටම යහපත් කරගත හැකි වෙනවා.
🍃සම්බෝල සඳහා ගෙඩි යුෂ යොදා ගන්නා අතර විනාකිරි සමග මිශ්‍රකර රසකාරකයක් ද ඉන් සකසා ගනු ලබනවා.එය උණ නිසා ඇතිවන කෑම අරුචිය ද දුරුකරන්නක් වෙනවා

පැඟිරි සහිත ගෙඩිවල මෙන්ම යකි නාරං ගෙඩියේ ලෙල්ලද පිළිකා නාශක ගුණයෙන් යුතු බව සඳහන්වනවා. විවිධ රෝග සදහා ප්‍රතිකාරවලට යකිනාරං ඒකීයව යොදා ගන්නා අවස්ථා රැසකි. එමෙන්ම දේශීය දළු අනුපානවල යොදන එක් ඖෂධ වර්ගයක් ලෙස යකිනාරං කොළ සහ පොතු භාවිතා කරයි

☘🍵ඖෂධීය යකි නාරං තේ පානය.🍵

❤️සිරැරේ ප්‍රතිශක්තිකරණය වඩවයි.
❤️සෙම ආශ්‍රිත සියළු රෝග සුවපත් කරයි.
❤️ශරිරයේ මේදය පාලනය කරයි.
❤️යකිනාරං රුධිරගත මේදය පාලනයටත් කරපිංචා හා හීන් බෝවිටියා සමග මාරුවෙන් මාරුවට යකිනාරං පානය කිරීමෙන් කොලෙස්ටරෝල් මට්ටම යහපත් කරගත හැකි වෙනවා.

☘️මෙවැනි ස්වාභාවික පානයන්ට හුරුවී නිරෝගීව
ජීවිතය ගතකරමු.🍀

ඇණවුම් කිරීමට 070 1264757
071 093 6815

10/04/2023

❤️කරපින්චා වල ඇති සුවිශේශී ගුණ

🍀රෝග නිවාරණයට කරපිංචා🍀

🍃දියවැඩියා රෝග පාලනයට හා අධිරුධිර පීඩනය අඩුකර ගැනීමට දිනපතා උදෑසන කරපිංචා පානය මාස 3 ක් නොකඩවා ගැනීමෙන් රුධිරගත සීනි මට්ටම බොහෝදුරට අඩුකරගත හැකි බව ප්‍රායෝගිකව ඔප්පු කර ඇත. දියවැඩියා රෝගීන්ගේ අධික තරබාරුව ද මින් පාලනය කරගත හැක. මින් කාබෝහයිඩ්‍රේට් පරිවෘත්තිය පාලනය කරන අතරම අග්න්‍යාශය මඟින් ඉන්සියුලින් හෝමෝනය ස්‍රාවය වීම උත්තේජනය ද සිදුකරයි.

🍃ගර්භනී කාන්තාවන්ගේ ඔක්කාර ගති, වමනය හා විවිධ අපහසුතා සඳහා කරපිංචා කොළ යුෂ මඟින් ලැබෙනුයේ ඉතා සහනයකි.
🍃තුවාල සුව වීමට කැපීම්, සීරීම් වැනි තුවාලවලට කරපිංචා කොළ කොටා තැබීම මඟින් සුවවීම ඉක්මන් කරයි.
🍃සර්ප විෂට
කොළ කොටා යුෂ මිරිකා පානය කිරීම මඟින් සර්ප විෂ ගතිය අඩුකර, ඇතිවන අතුරු උපද්‍රව පහ කරයි.
කොළ, පොතු, මුල් ස්වල්පය බැගින් ගෙන අමුකහ හා ලුණු ස්වල්පයක් බැගින් දමා කොටා, සර්පයා දෂ්ට කළ ස්ථානයේ බැඳීම හෝ කොටා මිරිකාගත් යුෂ කකාරා ගෑම ප්‍රතිකාරයයි.
🍃විවිද වූ සමේ රෝගවලට කරපිංචා කොළ එළකිරෙන් අඹරා ගෑම මඟින් කැසීම් හා ඉදිමුම් ගති පහව යයි.
🍃කරපිංචාවල Carbazole Alkaloid නම් රසායනිකය අඩංගු වන නිසා බැක්ටීරියා විනාශ කිරීමේ හැකියාව ඇත.
🍃පණු රෝග සඳහා
කරපිංචා කුඩුකර, උතුරන වතුරෙන් වක්කර, පානය මඟින් ලොකු කුඩා කාගේත් පණු රෝග වළක්වාගත හැකිය.
☘️කරපිංචා තේ සහ පානයේ ප්‍රයෝජන☘️
70-80 c උනු ජලයේ විනාඩි 4 ක් තබා පානය කරන්න. මෙය දිනපතා දවසට 2 වරක් දින 7 ක් පමණ පානය කරන්න. මෙයට දෙහි බිඳු 2 - 3 ක් ද මිශ්‍ර කිරීමට මතක තබාගන්න. (දින 7 කින් පසුව සතියකට දින 3ක් වශයෙන් මෙය භාවිත කරන්න) කරපිංචා තේ පානයෙන් අහිතකර කොලෙස්ටරෝල් අඩු කරයි. ශරීර උෂ්ණාධික බව අඩු කරයි. දද, කුෂ්ට, ආසාදනයන් දුරු කරයි. සම වර්ණවත් කරයි.

☘️මෙවැනි ස්වාභාවික පානයන්ට හුරුවී නිරෝගීව
ජීවිතය ගතකරමු.🍀
ඇණවුම් කිරීමට 070 1264757
071 093 6815

09/04/2023

❤️රෝග රැසකට ගුනදෙන හීන්බෝවිටිය

☘️නිවසේ කාර්යාලයේ කාර්යභහුල වන ඔබේ එදිනෙදා කටයුතු කරන ගමන්ම කිසිදු අපහසු වකින් තොරව ඉතා පහසුවෙන් භාවිතා කර හැකි වන පරිදි Tea Bag ලෙස සකසා ඇත.☘️

ශ්‍රි ලංකාව කියන්නේ විසිකරන ඕනම දෙයක් පැලවෙන් හරි අපූරු භූමියක්. ඒ වගේම විවිධ වර්ගයේ දේශිය ඖෂධීය පැලෑටි වලින් බහුල රටක් . ඒ අතුරින් ඇතැම් ඖෂධ පැලෑටි අපේ රටට පමණක් ආවේණික ඒවා. අතීත හෙල සිංහල වෙදකම අදටත් බටහිර වෛද්‍ය විද්‍යාව පරදන්නේ මෙන්න මේ ඖෂධ වර්ග නිසාය. ඒවා අතරින් හීන් බෝවිටියා වලට ලැබෙන්නේ උසස් ස්ථානයක්.
අප රට පමණක් නොව බෝවිටියා වර්ග ගණනාවක් ඉන්දියාව ඇතුළු වෙනත් බොහෝ රටවල්වල දකින්නට ලැබුණත් හීන් බෝවිටියා ශාකය ලංකාවට පමණක් ආවේණිකයි. බීජවලින් වගේම මුල්වලින් පැල හටගන්නා මේ ශාකය ඉතා ඉහළ ඖෂධීය ගුණවලින් පිරිපුන් නිසාවෙන් සෑම නිවසකම වගා කරගත යුතු පැලෑටියක්. අද අපි කතා කරන්න යන්නේ මේ හීං බෝවිටියා සතු විශ්මිත සෞඛ්‍ය ප්‍රතිලාභ ගැනයි.
🍃ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.
🍃සිරෝසීස් වැනි රෝග වලකයි.
🍃පිළිකාවන්ට ප්‍රතිවිරෝධිතාවය දක්වයි.
🍃මුත්‍රා රෝග දුරු කරයි.
🍃විෂබීජවලට ඔරොත්තුදීමේ හැකියාව වැඩි කරයි.
🍃අක්මා රෝගීන්ට ඉතාමත් ගුණදායකයි.
🍃ලේ පිරිසිදු කරයි.
🍃සෙංගමාල රෝගීන්ට ගුණදායකයි
🍃දද කුෂ්ට ආදිය දුරු කරයි.
🍃බඩේ අජීරණයන්ට ගුණය.
🍃දියවැඩියාව රෝගීන්ට සුවය ලබාදෙයි.
🍃කොලොස්ටරෝල් රෝගීන්ට සුවය ලබාදෙයි.
🍃අනවශ්‍ය ලෙස දහදිය දැමීම වළක්වයි.
🍃ආහාර රුචිය ඇති කරයි
🍃ශරීරයේ උෂ්ණත්වය සමනය කරයි.
🍃බඩ පුරවා දැමීම නසාලයි.

☘️මෙවැනි ස්වාභාවික පානයන්ට හුරුවී නිරෝගීව
ජීවිතය ගතකරමු..☘️

ඇණවුම් කිරීමට 070 1264757
071 0936815

Address

Karapitiya
Galle

Telephone

+94710936815

Website

Alerts

Be the first to know and let us send you an email when We Ceylon Product posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to We Ceylon Product:

Share