Saku Online Store

Saku Online Store ���
(15)

19/10/2025

💖💖💖

19/10/2025

අද අපි කතා කරන්නේ Facebook Top Fan Badge එක එච්චර වැදගත් දෙයක් ද කියලා..

ඔව් ඇත්තෙන්ම..
# එකක් ගන්න පුළුවන් අය කියන්නේ ඔයා එකට consistent කරන loyal කෙනෙක් කියන එක😉. මේ badge එක small icon ekak නිසා ඒකට තියෙන පිළිගැනීම අඩු වෙන්න පුළුවන්.හැබැයි ඒක social media presence එකට ලොකු impact එකක් දෙනවා . , , , polls වලට participate කරන අය live sessions වලට attendance දෙන අයට මේ badges ඉක්මනින් ගන්න පුළුවන් වෙනවා..😌

ඉතින් අපි බලමු අපි top fan කෙනෙක් වෙන එකෙන් අපිට තියෙන වාසි මොනවාද කියලා..😍

1. Public Recognition

Top Fan Badge එක ලැබෙන අය publicly recognized වෙනවා . badge එක පෙන්නනවා කියන්නේ ඔයා page එකට support කරන follower kenek කියලා හැමෝටම පේනවා. මේ වෙනුවෙන් social circle එකට , friendsලා සහ followers ලා එක්ක ඔයාට digital influence එක display කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා හොඳ follower කෙනෙක් කියලා ඔයගෙ එකේ ඉන්න followerslage followersla ටත් පෙන්නනවා..එතකොට එයාලා උනත් ඔයා ගැන trust කරලා ඔයාව follow කරනවා..😍 මෙන්න මේ
Public recognition එක සහයෝගයෙන් ඔයාගෙ page එක බලන අයගෙ personal satisfaction වගේම confidence එක වැඩි වෙනවා..🤵👰🧑‍⚖

2. Closer Interaction with Page Admin

Top Fan Badge එක ලැබෙන අය කියන්නෙ page admins එක්ක වැඩිපුර highlight වෙන අය..එතකොට ඔයාට group එකක වුණත් priority attention එකක් දෙනවා.ඒක direct interaction එකක් හදන්න ලොකු උදව්වක්, මොකද admin දන්නවා ඔයා එකට valuable contributor කෙනෙක් කියලා..

3. Personal Branding

එකේ ඔයා active ඒ වගේම loyal follower කෙනෙක් කියන positive digital image එකක් ඔයාට මේ badge එකෙන් හදන්න පුළුවන් . මේ badge එක ඔයාගේ personal branding එකට උදව්වක් වෙලා ඔයාව FB එක ඇතුලේ super charecter එකක් විදිහට highlight කරලා පෙන්නනවා..

4. Motivation for Consistent Engagement – Engagement Inspiration

Badge එක ලැබෙන අය content engagement maintain කරන්න පෙළඹෙන එක සාමාන්‍ය දෙයක්..
Likes, comments, shares, reactions කරන එක පුරුද්දක් වුණාම තමන්ටත් ඒ හා සමානවම ,Comments, Shares and එන්න පටන් ගන්නවා..🥰ඉතින් අපිටත් නොදැනිම අපේ page එකට එකක් වගේම page growth එකට හොඳ ටිකකුත් ලැබෙනවා..

6. Boosting Social Media Experience and sales

මේක වැදගත් small business කරන අයට..ඔයාලා දන්නවා සහ දැකලා තියෙනවා නේ top fan තෝරලා gift දෙනවා..ඒම දෙන්න කලින් මොනාද කරන්න කියන්නෙ..like කරලා group 10කට කරලා screenshot එවන්න වගේ ඒවා නේද? එතනින් කී දෙනෙක් නම් ඔයාගෙ business එකත් එක්ක අලුතින් එකතු වෙයිද?

බලන්න මේ චූටි ම චූටි icon එකකට තියෙන power එක..🤝😌

හරි දැන් දන්නවනේ fan badge එකක වටිනාකම..හැබැයි මං දන්නවා බහුතරයක් බලන් ඉන්නෙ මේක එකට කොහෙන් හරි ගෑවෙනවද බලන්න කියලා.. මොකද මේ දවස්වල කට්ටියට page එකෙ business කරන්නත් අමතකයි මේ monetization නිසා..😂😂

ඔව් ඔව් ළමයි..මෙච්චර වෙලා කිව්වෙත් මේ ඒක තමයී..

මේ badge දකින ඔයාව active follower කෙනෙක් විදිහට ගන්නකොට ඔයාට නිකන්ම හැදෙනවා..ඔයා අනික් අයට like,comment කරද්දි එයාලගෙන් ඔයාට එනකොට page එක නිකන්ම up වෙනවා..top contribution එකක් තියෙන post එකක් ඔයාගෙ page එකේ කලාම ඔයාගෙ page එකේ followerslagen එන comments වැඩි වෙනවා..

ඒම කියලා copy paste කරලා ❌❌copyright වද්දගෙන වැඩේ අනාගන්න නම් එපා..😬😬

ඉතින් මේ හැමදේකින් ම වෙන්නෙ ඔයා FB එක ඇතුලේ strong කෙනෙක් වෙන එක..දකින හැම කෙනාවම follow කරලා හොඳ connection තියාගන්න පුලුවන් නම් අමුතුවෙන් ඉල්ලලා page එකත් block කරගෙන income එකත් අඩු කරගන්න ඕන නෑ..
ඔයා active fan කෙනෙක් වෙන තරමට ඔයාට ඉක්මනින් CM tool ගන්න recognized වෙන්න පුලුවන් වගේම CM tool OK ඔයාට හොඳ income එකකට යන්න පහසු වෙයි..👊🤝

සරලව ම කිව්වොත්..
වපුරන තරමට තමයි අස්වැන්න..😌

ඒනම් අද ඉදන් නෑ නෑ මෙ දැන් ඉදන් වැඩ පටන් ගමු..🤝🥰

අදට ඇති..
හැමදාමත් වගේ අපි ජීවිතයට ආදරයෙන් ජීවිතයට ආදරයෙන් With Love of the Life

🙏🙏🙏
18/10/2025

🙏🙏🙏

😁😁😁
17/10/2025

😁😁😁

16/10/2025

ඇත්තටම ගොඩාක් ලස්සන පේජ් එකක්💛💝 ..ලස්සන ට වැඩෙ කරන් යනවා. හිතන පතන හැමදේම සාර්ථක වෙන්න කියල හදවතින් ම ප්‍රාර්ථනා කරනවා good luck 🥰❤️🎀

16/10/2025

💖💖💖

13/10/2025

😍😍😍

🤩🤩🤩
13/10/2025

🤩🤩🤩

13/10/2025

☺️☺️☺️

Address

Galle

Telephone

+94717727134

Website

Alerts

Be the first to know and let us send you an email when Saku Online Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share