Loku Dream

Loku Dream ආදරයත්, ජීවිතයත්, බිස්නස් එකත් එක්ක
අපේ කතාව 🌸
For Advertising & promotions
0767451457
(23)

🥰 ජීවිතේ කොච්චර වෙනස් වීම් සිදුවුණත්,අපි තුන්දෙනා එකට ඉන්න තාක්කල්...මේ ලෝකෙ මට ලස්සනට දකින්න පුළුවන්... ❤️✨අපේ පුංචි පව...
26/08/2026

🥰 ජීවිතේ කොච්චර වෙනස් වීම් සිදුවුණත්,
අපි තුන්දෙනා එකට ඉන්න තාක්කල්...
මේ ලෝකෙ මට ලස්සනට දකින්න පුළුවන්... ❤️✨

අපේ පුංචි පවුල තමයි මගේ ලොකුම සතුට. 👨‍👩‍👦

fans

25/08/2026

දකුණු පලාතෙ ලස්සනම තැනක්.. දන්නවද බලන්න...🥰

කියමු බලන්න ඔයා මුලින්ම දැක්ක පොතෙ නම... 😍😍
24/08/2026

කියමු බලන්න ඔයා මුලින්ම දැක්ක පොතෙ නම... 😍😍

ඇත්තටම Loku Dream අපි මේ හිමින් සැරේ යනගමන ඇත්තටම අපි යන්නෙ හරිම සතුටින්.. 🥰අපේ මේ ගමනට වචනයකින් හරි හයියක් උන මිනිස්සු ...
23/08/2026

ඇත්තටම Loku Dream අපි මේ හිමින් සැරේ යනගමන ඇත්තටම අපි යන්නෙ හරිම සතුටින්.. 🥰
අපේ මේ ගමනට වචනයකින් හරි හයියක් උන මිනිස්සු කියන්න බැරි තරම්.. 🙏🫶
එහෙනම් ඉතිං මේ 32k ආදරණීය හදවත් වලට ආදරෙයි පැලෙන්න..🥰
fans

23/08/2026

මෝල්කාවෙ ඉඳන් බදුරලිය පැත්තට.
Chamod Viduranga

ගොඩක් අයටනම් මෙතන අඳුරගන්න බෑ..
19/08/2026

ගොඩක් අයටනම් මෙතන අඳුරගන්න බෑ..

18/08/2026

කවුද දන්නෙ මේ කෝවිල ගැන.. කොළඹ කොටුවෙ පළමු හරස්වීදියේ තියෙන කෝවිල ගැන දන්න අය කියාගෙන යන්න...🥰


මෙතන දැන් අඳුරගන්න පුලුවන්ද...
18/08/2026

මෙතන දැන් අඳුරගන්න පුලුවන්ද...

17/08/2026

තරගෙ තාම තියෙනවෝ... කට්ටියට අමතක වෙලා නෑ නේදෝ...

Address

Hiniduma
Galle

Telephone

+94767451457

Website

Alerts

Be the first to know and let us send you an email when Loku Dream posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share