Mysoft Information Technologies

Mysoft Information Technologies we are mysoft-IT Team in galle. Networking,wifi solutions,security systems solutions ,laptop chip level reapir .if u need our service call us.

We are 24 work and use all new Technology.Our Services Computer Repair,laptop chip level reapir.web design,software solution,security system or give IT Help.3 year Work .WE are Warranty our service .

06/08/2026

ඔයාගේ ලස්සන නිවස ,ගොනැගිල්ල,වත්ත බාලා ගන්න ඔනේදව් current එක ඕනේම නැ wifi ඔනේම නැ wire අදින්න ඕනෙම නැ.
2years warranty
කතා කරන්න අපිට.-0772624439
MYSOFT-IT
ALL CCTV Network solutions
Professional service and installation

❌No wire
🛜No wifi
⚡️No electricity
🔋📶Just solar and 4g

Call එකක් දිලා ඔඩර් එක දාගන්න.🙃

මොකොද වැඩේ 🤔?
14/07/2026

මොකොද වැඩේ 🤔?

පාවිච්චි කරනවනම් මේ ගානටවත් use කරන්න ඕනේ 🙃.අපි බාලාගන්නම් හොදලා ලස්සන කරන වැඩේ. මේච්චර ආදරෙන් brand new condition එකට ....
05/07/2026

පාවිච්චි කරනවනම් මේ ගානටවත් use කරන්න ඕනේ 🙃.
අපි බාලාගන්නම් හොදලා ලස්සන කරන වැඩේ.
මේච්චර ආදරෙන් brand new condition එකට .
කොහොමද වැඩේ 🙄✌️

පොඩියට යන වැඩක්. හෙමිට පිලිවෙලට කරන්න. ඔනේ වැඩේ බලලම කියන්න කට්ටිය. 🙃Mysoft-IT
04/07/2026

පොඩියට යන වැඩක්. හෙමිට පිලිවෙලට කරන්න. ඔනේ වැඩේ බලලම කියන්න කට්ටිය. 🙃

Mysoft-IT

මොනවද මේ 🙄🤔..heat sleeve - යනු විදුලි කම්බි සහ කේබල් ආවරණය කර ආරක්ෂා කිරීම සඳහා යොදාගන්නා විශේෂ ප්ලාස්ටික් බට වර්ගයකි.වි...
27/06/2026

මොනවද මේ 🙄🤔..
heat sleeve - යනු විදුලි කම්බි සහ කේබල් ආවරණය කර ආරක්ෂා කිරීම සඳහා යොදාගන්නා විශේෂ ප්ලාස්ටික් බට වර්ගයකි.

විදුලි ආරක්ෂාව: කැඩුණු හෝ මාරුවූ කම්බි සම්බන්ධතා හොඳින් ආවරණය කර කරන්ට් වැදීමෙන් වළක්වයි.

කල්පැවැත්ම: කම්බි දිරායාමෙන්, ජලය (Waterproof), දූවිලි හා රසායනික ද්‍රව්‍ය වලින් ආරක්ෂා කරයි.

නිරවුල් බව: විවිධ වර්ණ වලින් යුක්ත බැවින්, කම්බි වර්ග කර හඳුනා ගැනීම පහසු කරයි.

ටග්ගාලා tape පාරක් ගහලා බටේ ඇතුලට දාන්න හිතක් නැ.වෙලාව අරන් soldering කරලා . දෙපැත්ත නොගැවෙන්න heat sleeve දාලා වැඩේ කරා කාලයක් බය නැතුව දුවන්න පුලුවන්.

වැඩේ මොකොද?තව දෙවල් ඉස්සරහට තීනෝ. උඩින් දාල ගන්නවට වඩා .cup එකට වැහුනට පොඩි වෙලාවක් use කරලා ලස්නට කරනම්. මරු නේ. 🤗
12/06/2026

වැඩේ මොකොද?
තව දෙවල් ඉස්සරහට තීනෝ. උඩින් දාල ගන්නවට වඩා .cup එකට වැහුනට පොඩි වෙලාවක් use කරලා ලස්නට කරනම්. මරු නේ. 🤗

Hart attack එන්න කලින්.ගෙදර එකෙ.office එකෙ පියන පොඩ්ක් ගලවල බලන්න. ගෙවල් ,වානන්තර ඇති 😄 තිබොත් කියන්න.දෙන්ම් බෙහෙත් .......
15/05/2026

Hart attack එන්න කලින්.ගෙදර එකෙ.office එකෙ පියන පොඩ්ක් ගලවල බලන්න. ගෙවල් ,වානන්තර ඇති 😄 තිබොත් කියන්න.දෙන්ම් බෙහෙත් .
.....
දුවිල්ල තීන එකෙන් ඔබේ pc එකේ motherboard එක මත තෙතමනයක් සහිතව කුඩා විදුලි දාරා ගම්න් කිරිමෙන්. එක පාර hart attack එන්න පිලුවන්.☹️ හරිවිදියට ගොඩ දාගන්න. කියන්න හොදේ ✌️

14/05/2026

මොනවද මේ network switch කියන්නේ🤔
Network switch mange / unmange
බලමු video එකෙන්
゚viralシ Mysoft Information Technologies

03/05/2026

PABX (Private Automatic Branch Exchange) යනු ව්‍යාපාරික ආයතනයක් තුළ අභ්‍යන්තර දුරකථන ඇමතුම් ලබාගැනීමට සහ බාහිර ඇමතුම් කළමනාකරණය කිරීමට භාවිතා කරන ස්වයංක්‍රීය පද්ධතියකි.
゚viralシ Mysoft Information Technologies

01/05/2026

කැඩුනා නේද laptop එකේ inches එක.?
゚viralシ Mysoft Information Technologies

Address

Karapitiya
Galle
8000

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 19:00
Sunday 08:00 - 14:00

Telephone

+94772624439

Website

Alerts

Be the first to know and let us send you an email when Mysoft Information Technologies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mysoft Information Technologies:

Shortcuts

Share