Harshi online business

Harshi  online  business Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Harshi online business, Business service, Habaraduwa , thalpe, Galle.

13/02/2024
ලක්ශ පහේ මුදල් සීට්ටුවට තව කිහිප දෙනෙකුට අවස්තාව තියෙනවා..👉point one .ළමයි මේක ස්ලිප් සීට්ටුවක්.මුලින්ම මුදල් දාන කෙනාට ...
13/02/2024

ලක්ශ පහේ මුදල් සීට්ටුවට තව කිහිප දෙනෙකුට අවස්තාව තියෙනවා..

👉point one .ළමයි මේක ස්ලිප් සීට්ටුවක්.මුලින්ම මුදල් දාන කෙනාට සීට්ටුව ලැබෙනවා ඒ අදාළ මාසෙට

👉point two.කිසිම හේතුවක් මත ලග දෙන්නේ නැහැ.ඔයාලගේ උත්සහය මත ඒ අදාල මාසයට සීට්ටුව ඔයාලට ගන්න පුලුවන්

👉point three.කොටස් බාගෙකට උනත් එන්න පුලුවන්..දෙන්නගෙන් කවුරු හෝ මුදල් මුලින් දාලා තිබුනොත් ඒ දෙන්නට ඒ මාසේ සීට්ටුව යනවා.

👉point four.ඔයාලට අපිත් එක්ක ගමනක් යන්න බයක් සැකයක් තියෙනවා නම් ඒ වගකීම අපි ගන්නවා.සියලුම විස්තර ලබා දෙනවා.සීට්ටු බේරපු විස්තර පවා..

ඉතින් විස්වාසයෙන් ගමනක් යන්න ලොකු මුදලක් අතට අරගෙන තමන්ට වැඩක් කරගන්න එන්න මේ පැත්තට.
📞0742364145ඕනෙම වෙලාවක කෝල් කරලා විස්තර අහන්න

📲whats app msg - 0742364145

❤️  *මෙ අවුරුද්දෙ වෙඩින් ගන්න  ඉන්න  අයට  සුපිරි වාසියක්*       මෙම  සීට්ටුවෙන්  පහත්  හදහන්    අලුත්  නිවසකට බඩු  පැකේජ...
02/02/2024

❤️ *මෙ අවුරුද්දෙ වෙඩින් ගන්න ඉන්න අයට සුපිරි වාසියක්*
මෙම සීට්ටුවෙන් පහත් හදහන් අලුත් නිවසකට බඩු පැකේජය හෝ
*අවශ්‍ය අයට සීට්ටු මුදල ලබා ගත හැක*
20000න් වාරික 26

ලී බඩු
මුලුතැන්ගෙයි

✅දොර දෙකෙ අල්මාරිය
✅ කණ්නාඩි මේසය
✅කැම මේසය පුටු 6
✅6*5 ඇද සමග හයිබ්‍රිඩ් මෙට්ටය
✅පුටු සෙටිය
✅අගල් 32 Tv
✅ ශීතකරණයය
✅ 1kg අවන් එක
✅ ඩබල් වීදුරු ගෑස් ලිප
✅1kg රයිස් කුකර්
✅ස්ටෑන් ෆෑන් /වෝල් ෆෑන්
✅බ්ලෙන්ඩරය
✅හීටර් ජ්ග් හෝ විශිල් කෙට්ල් 1.5ml
*අවශ්‍ය පරිදි භාණ්ඩ වෙනස් කරගත හැක*

❤️ විශ්වාසය රැකිමේ  වත්කම් ❤️❤️❤️   ජනවාරි මස  අවසන්  සීට්ටුව  නිදහස්  කලෙමි❤️❤️❤️
31/01/2024

❤️ විශ්වාසය රැකිමේ වත්කම් ❤️❤️❤️ ජනවාරි මස අවසන් සීට්ටුව නිදහස් කලෙමි❤️❤️❤️

❤️❤️❤️විශ්වාසය  රැකීමේ වත්කම් ❤️❤️❤️
29/01/2024

❤️❤️❤️විශ්වාසය රැකීමේ වත්කම් ❤️❤️❤️

ජනවාරි    20  දිනට බේරිමට තීබු  සීට්ටුවක්  අද  දිනයේදි  නිදහස් කලෙමි.   Thank  you kumari akka ❤️❤️
21/01/2024

ජනවාරි 20 දිනට බේරිමට තීබු සීට්ටුවක් අද දිනයේදි නිදහස් කලෙමි. Thank you kumari akka ❤️❤️

ජනවාරි මස  20 වන  දින නිදහස් කරනු ලැබු සීට්ටුව   thank you  @ malshi sakunthala  නංගි
21/01/2024

ජනවාරි මස 20 වන දින නිදහස් කරනු ලැබු සීට්ටුව thank you @ malshi sakunthala නංගි

📲📲📲📲 *hi  ළමයි.     *අලුත්  අවුරුද්දෙ  අලුත්  ඔයාට*📲📲📲  *5000ක්  ගෙවල  ලක්ශක්  අතට  ගන්න*.                    ✅*මෙ දවස් ...
20/01/2024

📲📲📲📲 *hi ළමයි. *අලුත් අවුරුද්දෙ අලුත් ඔයාට*
📲📲📲 *5000ක් ගෙවල ලක්ශක් අතට ගන්න*.
✅*මෙ දවස් වල සීට්ටු බේරගන්න බැරුව හිර වෙලාද*
✅ බබාලගේ ඉස්කෝල වලට දාගන්න සල්ලි
ඔනේ නේද..
✅ ණය වෙලා තියන ඒවටන්පොලි ගෙවනවද..
✅ රත්තරං බඩු සින්න වෙන්න යානවද..

📲📲 *සීට්ටුවක් පහසු ගෙවිමේ ක්‍රමයට හදාගන්න

🗺️🗺️ මාසේට 5000 ගානේ වාරික දාන්න
🗺️🗺️ සතියට 5000 ගානෙ වාරික දාන්නත් පුලුවන්

මේක සීට්ටුවක්... 5000න් කොටස් 21 යි අතට ලක්ශයයි
❤️ හැම සතියෙම සදුදා සති සීට්ටු බේරනවා
❤️ හැම මසෙම 10 වෙනිදා මාස සීට්ටුබ බේරනවා

*ස්ලිප් සීට්ටුවක්* 😁❤️❤️❤️❤️❤️❤️❤️
එන්න ළමා.....යි .....

*harshi online seettu*

Address

Habaraduwa , Thalpe
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Harshi online business posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share