Maritime Archaeology Unit

Maritime Archaeology Unit Maritime Archaeology Research Unit for Protecting Underwater Cultural Heritage of Sri Lanka.

03/08/2026
Big shout out to our newest top fans! 💎 Nihal Jayaweera, Gamini Vannisinghe, Janaka Perera, Mihiri DevendraDrop a commen...
22/07/2026

Big shout out to our newest top fans! 💎 Nihal Jayaweera, Gamini Vannisinghe, Janaka Perera, Mihiri Devendra

Drop a comment to welcome them to our community,

1942 ලෝකයුධ සමයේ ජපන් ගුවන් ප්‍රහාරයකින් ගිලීගිය බ්‍රිටිෂ් සාර්ජන්ට් නම් බ්‍රිතාන්‍ය නෞකාව ශ්‍රී ලංකාවේ ඇති ආකර්ෂණීයම කි...
17/07/2026

1942 ලෝකයුධ සමයේ ජපන් ගුවන් ප්‍රහාරයකින් ගිලීගිය බ්‍රිටිෂ් සාර්ජන්ට් නම් බ්‍රිතාන්‍ය නෞකාව ශ්‍රී ලංකාවේ ඇති ආකර්ෂණීයම කිමිදුම් ස්ථානයකි. බෝම්බ ප්‍රහාරයෙන් සම්පූර්ණයෙන්ම කොටස් දෙකකට වෙන්වූ මෙම දැවැන්ත යාත්‍රාව මීටර් 25 ගැඹුරු මුහුදු පත්ලේ දහස් ගනනක් සමූද්‍ර ජීවීන්ට සෙවන සදමින් වැතිර පවතී.
නැගෙනහිර ගවේෂණ කටයුතු අතර මෙම නෞකාව වෙත කිමිදීමට අප කිසිවිටකත් අතපසු නොකලෙමු.
During our fieldwork and exploration activities along the east coast, we never miss an opportunity to dive on this remarkable shipwreck.
The British Sergeant, a British tanker sunk during a Japanese air raid in 1942, is one of Sri Lanka’s most spectacular dive sites. Split completely into two sections by the bombing, this massive vessel now rests on the seabed at a depth of approximately 25 metres, providing shelter to thousands of marine organisms and forming a thriving artificial reef.
https://nsd.ccf.gov.lk/shipwrecks/slekayam11

මුහුදු පුරාවිද්‍යා ඒකකයේ විද්‍යුත් පුවත් සරණියදලනිදු 2026 ජනවාරි-මාර්තු කළාපය ඔබට පහත සබැඳියෙන් ලබාගත හැක.සමුද්‍ර පුරාවි...
15/07/2026

මුහුදු පුරාවිද්‍යා ඒකකයේ විද්‍යුත් පුවත් සරණිය
දලනිදු 2026 ජනවාරි-මාර්තු කළාපය ඔබට පහත සබැඳියෙන් ලබාගත හැක.
සමුද්‍ර පුරාවිද්‍යාවට සහ නව දැනුම ලබා ගැණීමට උනන්දුවක් දක්වන ාය වෙනුවෙන් මෙය බෙදාහැරීමට ඔබට හැක.
https://www.mediafire.com/file/dcjhbotj6sej4qg/MAU_Newsletter_Jan_2026.pdf/file

The ongoing underwater archaeological explorations in Trincomalee continue to reveal the remarkable diversity of Sri Lan...
26/06/2026

The ongoing underwater archaeological explorations in Trincomalee continue to reveal the remarkable diversity of Sri Lanka's submerged cultural heritage. From ancient stone structures and wooden sailing vessels to World War II aircraft and modern shipwrecks, the seabed preserves an extraordinary record of our maritime past.
Systematic documentation of these underwater sites is essential to ensuring that this heritage is sustainably managed, effectively monitored, and protected for future generations.

ත්‍රිකුණාමලය මුහුදේ මුහුදු පුරාවිද්‍යා ගවේෂණ, ශ්‍රී ලංකාවේ දියයට සැඟවුණු සංස්කෘතික උරුමයේ විවිධත්වය අනාවරණය කරයි. පැරණි ගල්කණු, ගොඩනැගිලි අවශේෂ, 17වන සියවසේ රුවල් යාත්‍රාවල සිට දෙවන ලෝක යුධසමයේ ගුවන්යානා දක්වා අපගේ සමුද්‍රීය ඉතිහාසය පිළිබඳ අගනා සාක්ෂි රැසක් මහමුහුද සුරක්ෂිතව රඳවාගෙන ඇත. එම අවශේෂ ක්‍රමානුකූලව ලේඛනගත කිරීම, අනාගත පරපුර වෙනුවෙන් ඒවා තිරසාර ලෙස කළමනාකරණය කිරීමට, නිරීක්ෂණය කිරීමට සහ ආරක්ෂා කිරීමට පදනමක් සපයයි.

ත්‍රිකුණාමලය මුහුදු පතුලින් මතුවන ෛපැරණි ගල් කැටයම්ත්‍රිකුණාමලය තිරුකෝණෙෂ්වරම් තුඩුවට බටහිරින් මෙම පැරණි කැටයම් සහිත ගල්...
22/06/2026

ත්‍රිකුණාමලය මුහුදු පතුලින් මතුවන ෛපැරණි ගල් කැටයම්
ත්‍රිකුණාමලය තිරුකෝණෙෂ්වරම් තුඩුවට බටහිරින් මෙම පැරණි කැටයම් සහිත ගල් කුළුණු හිස්, කොරවක් ගලක අවශේෂ සහ පාදම් හමුවෙනවා. මුහුදු පුරාවිද්‍යා ඒකකය 2017 වසරේ සිට මෙම ස්ථානයේ ගවේෂණ සහ පර්‍යේෂණ කටයුතුවල නියුතුව සිටිනවා.

Ancient Stone Carvings Emerging from the Seabed of Trincomalee
Ancient carved stone pillars, fragments of a korawak gala (balustrade), and stone bases have been discovered off the western side of the Tirukoneswaram promontory in Trincomalee. The Maritime Archaeology Unit has been conducting underwater exploration and research at this site since 2017.

"දලනිඳු" මුහුදු පුරාවිද්‍යා ඒකකයේ විදුත් පුවත් සරණය 2025 ජූලි-දෙසැම්බර් කලාපය ඔබට පහත සබැඳියෙන් ලබාගත හැක.You can downlo...
24/05/2026

"දලනිඳු" මුහුදු පුරාවිද්‍යා ඒකකයේ විදුත් පුවත් සරණය 2025 ජූලි-දෙසැම්බර් කලාපය ඔබට පහත සබැඳියෙන් ලබාගත හැක.
You can download the latest issue of the MAU Newsletter "Dalanindu" 2025 Volume 08 No 03 from the link. Please feel free to share this with your friends.
https://www.mediafire.com/file/atf2f8hupyfgd8c/MAU_Newsletter_July-Dec_2025.pdf/file

05/05/2026

🌊🔮 ශ්‍රී ලංකාවේ මුතුපර කිමිදීම සහ ඓතිහාසික තොරතුරු විමර්ශනය - 01 කොටස 🔮🌊

ශ්‍රී ලංකාවේ මුතු කර්මාන්තයේ අතීත ශ්‍රී විභූතිය සහ එහි ඇති ඓතිහාසික වැදගත්කම පිළිබඳව ඔබ උනන්දුවක් දක්වන්නේද?

නුවන් උදයංග මහතා පුහුණුවන පුරාවිද්‍යා නිලධාරී - මුහුදු පුරාවිද්‍යා ඒකකය - ගාල්ල) විසින් මෙහෙයවනු ලබන මෙම විශේෂ දේශනය සඳහා ඔබට ආරාධනා!

📅 දිනය: 2026 මැයි 06 බදාදා
🕑 වේලාව: පස්වරු 02.00 සිට 03.00 දක්වා
📍 ස්ථානය: ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාර ශ්‍රවණාගාරය

මෙම විශේෂිත ක්‍ෂේත්‍රය පිළිබඳව දැනුම ලබා ගැනීමට උනන්දුවක් දක්වන සැමට අප විවෘතව ඇරයුම් කරමු! 🤝

වැඩි විස්තර සඳහා:
📞 0912227640

🌊🔮 Exploring Sri Lanka's Pearl Banks: Diving & Historical Inquiry - Part 01 🔮🌊

Are you intrigued by the glorious past of Sri Lanka's pearl industry and its historical significance?

You are cordially invited to this special lecture conducted by Mr. Nuwan Udayanga (Trainee Archaeological Officer - Maritime Archaeology Unit - Galle)!

📅 Date: Wednesday, May 06, 2026
🕑 Time: 02:00 PM to 03:00 PM
📍 Venue: Auditorium, Maritime Archaeology Museum, Galle

We extend an open invitation to everyone interested in gaining knowledge about this specialized field! 🤝

For more information:
📞 0912227640

Address

Baladaksha Mawatha
Galle
80000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94912247677

Website

Alerts

Be the first to know and let us send you an email when Maritime Archaeology Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Maritime Archaeology Unit:

Shortcuts

Share