Apsara Aruna

Apsara Aruna This is my personal blog page of my development :) https://apsaraaruna.com/

Wordpress plugin  #10කාලෙකින් wordpress plugin එකක් හදන්න බැරි උන නිසා. පරණ ටිකත් update එකක් දීල. මට නිතරම වගේ ඕන වෙන න...
10/09/2022

Wordpress plugin #10

කාලෙකින් wordpress plugin එකක් හදන්න බැරි උන නිසා. පරණ ටිකත් update එකක් දීල. මට නිතරම වගේ ඕන වෙන නිතරම වගේ පාවිච්චි කරන functions ට්කක් එකතුකරලා තවත් අලුත් plugin එකක් develop කරා. wordpress පාවිච්චි කරන අය පාවිච්චි කරලා බලන්න.

https://wordpress.org/plugins/simple-login-customize/

රාජ්‍යතාන්ත්‍රික හි&ඟාකෑම 😐
28/08/2022

රාජ්‍යතාන්ත්‍රික හි&ඟාකෑම 😐

21/07/2022
Post එකට heart react ❤️ කරලා post එක දාන එකාට haha 😂 react කරන්න ක්‍රමයක් හදන්න කියන්න වෙනවා.
03/07/2022

Post එකට heart react ❤️ කරලා post එක දාන එකාට haha 😂 react කරන්න ක්‍රමයක් හදන්න කියන්න වෙනවා.

01/07/2022
01/07/2022
01/07/2022
30/06/2022
සෙරෙප්පු ගෙවෙනකන් ඇවිද්දඇස් වලට හුරු වෙනකන්කඳුලු ගෑස් කාපු.System change එකක් ඉල්ලනඅනාගතය වෙනුවෙන් සටන් කරනතාරුණ්‍යය ❤️✊
20/05/2022

සෙරෙප්පු ගෙවෙනකන් ඇවිද්ද
ඇස් වලට හුරු වෙනකන්
කඳුලු ගෑස් කාපු.
System change එකක් ඉල්ලන
අනාගතය වෙනුවෙන් සටන් කරන
තාරුණ්‍යය ❤️✊

තාම හරියට දැක්කේ නැ.හොඳට බලපන් ආපහු
24/04/2022

තාම හරියට දැක්කේ නැ.
හොඳට බලපන් ආපහු

Address

Galle

Alerts

Be the first to know and let us send you an email when Apsara Aruna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category