අපේක්ෂාවේ නියමුවෝ ගාල්ල දිස්ත්රික්කය - Apekshawe Niyamuwo Galle District

  • Home
  • Sri Lanka
  • Galle
  • අපේක්ෂාවේ නියමුවෝ ගාල්ල දිස්ත්රික්කය - Apekshawe Niyamuwo Galle District

අපේක්ෂාවේ නියමුවෝ ගාල්ල දිස්ත්රික්කය - Apekshawe Niyamuwo Galle District Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from අපේක්ෂාවේ නියමුවෝ ගාල්ල දිස්ත්රික්කය - Apekshawe Niyamuwo Galle District, Business Center, Galle.

සී/ස ගාල්ල විවිධ සමූපකාර සමිතිය විසින් ජපානයෙන් ආනයනය කර, මිලදී ගත් නවතම ලොරි රථය සමිතියේ ව්‍යාපාරික කටයුතු සඳහා නිළ වශය...
20/02/2026

සී/ස ගාල්ල විවිධ සමූපකාර සමිතිය විසින් ජපානයෙන් ආනයනය කර, මිලදී ගත් නවතම ලොරි රථය සමිතියේ ව්‍යාපාරික කටයුතු සඳහා නිළ වශයෙන් භාරදීම පසුගිය 17 වැනිදා සිදුවුණි.

2001 වසරේදී ප්‍රීමා (Prima) නියෝජිතධූරය ලබාගත් සී/ස ගාල්ල විවිධ සේවා සමූපකාර සමිතිය ඉන් වසර 24කට පසු 2025 වසරේදී, සමස්ථ දිවයිනම නියෝජනය කරමින්, ආයතන 100කට වැඩි සංඛ්‍යාවක් අභිබවමින්, සමස්ථ දිවයිනෙන්ම 03 වන ස්ථානය (All Island Second Runner Up) ලබාගැනීමට සමත්විය.

සී/ස ගාල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපති අශෝක හේවගේ මහතා, උප සභාපති කීර්ති කුමාර සෙනෙවිරත්න මහතා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයින්, සී/ස ගාල්ල විවිධ සේවා සමූපකාරයේ නිළධාරින්, සේවක මඩුල්ල සහ ප්‍රීමා ලංකා සමාගමේ ප්‍රධාන වෙලද පරිපාලක ජයම්පති මාවිල්මඩ මහතා, ක්ෂේත්‍ර කළමණාකරු රිචර්ඩ් ජෝකිම් මහත, ප්‍රාදේශිය අලෙවි කළමණාකරු එම්. බී. එම්. සතුර්ඩීන් මහතා ඇතුළු ප්‍රීමා ආයතනයේ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when අපේක්ෂාවේ නියමුවෝ ගාල්ල දිස්ත්රික්කය - Apekshawe Niyamuwo Galle District posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share