10/01/2025
ශ්‍රීලංකාවේ ප්‍රමුඛතම වැවිලි සමාගමක් වන Power Hands Plantation (PVT ) LTD සමාගම වැනිලා වගාව සහ අනෙකුත් කෘෂිකාර්මික බෝග වගාවන් තුලින් ශ්‍රීලංකාවට විදේශ විනිමය ලබාදෙන ශ්‍රීලාංකික හරිත ආයෝජන සමාගමකි.
2019දි ආරම්භ වූ අප සමාගම මේ වන විට 20000කට වඩා වැඩි පාරිභෝගික මහත්ම මහත්මීන් පිරිසක් අප සමාගම හා ඒකරාශි වී ඇත .
2007 අංක 7 දරණ රජයේ සමාගම් පනත යටතේ ලියාපදිංචි ආයතනයක් වන අප සමාගම 2023 වසරේ විශිෂ්ටතම වැවිලි සමාගම ලෙස පිනකල් සම්මානයෙන් පිදුම් ලැබූහ .
අප සමාගමේ ප්‍රධාන පරමාර්ථය වන්නේ අපගේ පාරිභෝගික මහත්ම මහත්මීන්ට ඉහළ ප්‍රතිලාභයක් ලබා දීම හා ආයෝජනයට සුරක්ෂිතබවක් ලබාදීමයි.
ඒ අනුව අප විසින් ආයෝජන සැලසුම් 2ක් හදුන්වා දී ඇත
🛑 දිගුකාලීන ආයෝජනය
🛑කෙටිකාලීන ආයෝජනය
ඔබට රු 100000 සිට ආයෝජන අවස්ථා ලබා ගත හැකිය .ඔබත් හෙට දවස වෙනුවෙන් ආයෝජන සැලසුම් තෝරාගෙන ඔබගේ අනාගතය සාර්ථක කර ගන්න .
වැඩි විස්තර සදහා අදම අමතන්න
(Call/whatsapp 0789008646)
J.H.T.Nilantha
Sales Executive
Power Hands Plantation (PVT )LTD
J.H.T Nilantha Power Hands Galle