Thawalama තවලම අපි Galle

Thawalama තවලම අපි  Galle Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Thawalama තවලම අපි Galle, Business Center, thawalama, Galle.

26/06/2026

තවලම හංදිය,කලන්සුරිය අතර කහපාට කීටෙක් එකක්
දාපු යතුරක් හම්බ උනෝත්
දැනුම් දෙන්න.
(0713638662)

📚 2026 සාමාන්‍ය පෙළ (O/L) ගණිතය Revision Class 📚2026 සා.පෙළ ගණිතය විභාගයට මුහුණ දීමට බලාපොරොත්තු වන ඔබට...❗ පළමු වර ගණිත...
23/06/2026

📚 2026 සාමාන්‍ය පෙළ (O/L) ගණිතය Revision Class 📚

2026 සා.පෙළ ගණිතය විභාගයට මුහුණ දීමට බලාපොරොත්තු වන ඔබට...

❗ පළමු වර ගණිතය අසමත් වූවත්, මෙවර අනිවාර්යයෙන්ම සමත් වීම ඔබේ ඉලක්කය නම්, අපගේ Revision පන්තියට එක්වන්න.

🗓 ආරම්භය: ජූලි 01
🕗 වේලාව: පෙ.ව. 8.00 සිට
📍 ස්ථානය: ටිකට් කඩේ ගොඩනැගිල්ල, තවලම
💯 සරල පැහැදිලි කිරීම්
📝 විභාග ප්‍රශ්න සාකච්ඡා
📖 කෙටි සටහන් හා පුනරීක්ෂණ

විකල්ප නැහැ... ගොඩයන්න නම් දැන්ම එක්වෙන්න!

👨‍🏫 තනි හා කණ්ඩායම් පන්ති සඳහා විමසීම්:
📞 071 486 6004
Hashan Rathnayaka

25/03/2026

New arrivals ❤️
Honda Genuine Spare Parts❤️
MG Motors ❤️
0763034339


පේජ් එකට ලයික් / ෆලෝ කරලා එකතු වෙන්න 🤝
Thawalama තවලම අපි Galle

23/01/2026

තවලම බජව්ව 🖤
පර්පල් රේන්ජ් 🥹
පෙබරවාරි 07 සෙනසුරාදා 💪
තවලම විද්‍යාරාජ ජාතික පාසල් ක්‍රිඩාංගනයේ දී....
සංවිධානය - චමින්ද විජේනායක
වෙළෙඳකුටි සදහා විමසිම් - 0765456588 / 0761499335

පේජ් එකට ලයික් / ෆලෝ කරලා එකතු වෙන්න 🤝
Thawalama තවලම අපි Galle

නිවන්සුව ලැබේවා 🙏🥹කවදාවත් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා...
17/01/2026

නිවන්සුව ලැබේවා 🙏🥹
කවදාවත් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා...

15/01/2026

සම්ප්‍රේෂණ පද්දතියේ (132000V)
බිදවැටුම් තත්වයක් නිසා විදුලිය විසන්දි වී ඇත....
- CEB THAWALAMA -

තවලම බජව්ව 🖤 පර්පල් රේන්ජ් 🥹පෙබරවාරි 07 සෙනසුරාදා 💪තවලම විද්‍යාරාජ ජාතික පාසල් ක්‍රිඩාංගනයේ දී....සංවිධානය - චමින්ද විජේ...
12/01/2026

තවලම බජව්ව 🖤
පර්පල් රේන්ජ් 🥹
පෙබරවාරි 07 සෙනසුරාදා 💪
තවලම විද්‍යාරාජ ජාතික පාසල් ක්‍රිඩාංගනයේ දී....
සංවිධානය - චමින්ද විජේනායක
වෙළෙඳකුටි සදහා විමසිම් - 0765456588 / 0761499335

පේජ් එකට ලයික් / ෆලෝ කරලා එකතු වෙන්න 🤝
Thawalama තවලම අපි Galle

Address

Thawalama
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Thawalama තවලම අපි Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share