Wave Ceylon Galle

Wave Ceylon Galle Wave Ceylon

Eid Mubarak
13/05/2021

Eid Mubarak

20/04/2021

COVID-19 අනතුරු ඇඟවීම!

ශ්‍රී ලංකාව තුළ කොරෝනා රෝගය බෝ වීමේ ප්‍රවනතාවය වැඩිවීමක් සමග, දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළත් වීමේ සීඝ්‍ර වැඩිවීමක් නිරීක්ෂණය වී ඇත. මීට අමතරව ලංකාව තුළ කොරෝනා වෛරසයේ ලංකාව තුළ මීට පෙර හමු නොවූ ප්‍රභේදයක්ද පසුගිය දවස් කිහිපය තුළ දී වාර්තා වී ඇත. මේ පිළිබඳව විද්‍යාත්මක දත්ත සමාලෝචනය සහ තොරතුරු අධ්‍යනය කිරීම දැනටමත් සිදු වී ගෙන යන අතරතුර මහජනතාව ලෙස අප සියලු දෙනාම මේ වර්ධනය වෙමින් පවතින තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතුයි.

රෝග නිවාරණ උපදෙස් පිළිපැදීම මගින් රෝග පැතිරීම ඉතා ඉක්මනින් පාලනය කළ හැකි බව අප සියලු දෙනාම පසුගිය කාලයේ දී අත්දුටුවා. පසුගිය උත්සව සමය හා ඊට සමගාමීව මෙම සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ක්‍රමයෙන් අඩු වීමක් දක්නට ලැබීම මෙම අලුත් අවදානම් තත්ත්වයක් නිර්මාණය වීමට හේතු වී ඇති බව නොඅනුමානයි.

යළිත් වරක් දැඩි නීති පැනවීම සහ සංචරණ සීමා පැනවීම වැනි ක්‍රියා මාර්ග වලට යොමු වීම වැළැක්වීම සඳහා සමාජයක් ලෙස රෝග නිවාරණය සඳහා අපගේ වගකීම යළිත් වරක් මතක් කර ගැනීම කාලෝචිත වනු ඇත.

දෑත් පිරිසිදුව තබා ගැනීම, මුව ආවරණ පැළඳීම, පුද්ගල දුරස්ථ භාවය පවත්වා ගැනීම, කැස්ස, උගුරේ අමාරුව, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ ඇත්නම් මිනිසුන් ගැවසෙන ස්ථානවලට යෑමෙන් වැළකී සිටීම, පුද්ගලයන් වැඩිපුර රැස් වන ස්ථානවලට නොයා සිටීම මෙම නිවාරණ උපායමාර්ග අතර වේ.

සෞඛ්‍ය උපදෙස් නියමාකාරව පිළිපැදීම නිසා පසුගිය මාස කීපය තුළ යම් ආකාරයක නිදහසක් භුක්ති විඳීමට ලක් වාසී සියලු දෙනාටම හැකි වූයේ මීට පෙර අප විසින්ම ක්‍රියාවට නංවන ලද රෝග නිවාරණ කටයුතු නිසා බැවින් යළිත් වරක් එම උපදෙස් වලට අනුගතවීම අපට අපහසු කාර්යයක් නොවනු ඇත.

එම නිසා එළඹෙන කාල පරිච්ඡේදය පුරාවටම යළිත් වරක් සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදිමින්, අනවශ්‍ය ගමන් බිමන් හැකිතාක් අවම කරමින්, තමාට රෝග ලක්ෂණ ඇත්නම් අන් අය ආරක්ෂා වන පරිදි හැසිරෙමින්, යළිත් වරක් කොරෝනා ආසාදන තත්ත්වය රට පුරා පැතිරීම වැළැක්වීමට ඔබ, අප සැමගේම කාර්යභාරය ඉටු කරන මෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් ලක්වාසී සියලු දෙනාගෙන්ම අපි ඉල්ලා සිටින්නෙමු.

උදාවූ මේ සිංහල හින්දු නව වසර ඔබටත්, රටටත් සාමය සතුට සපිරි සුභ නව වසරක් වේවා..உங்கள் அனைவருக்கும் சிங்கள மற்றும் தமிழ் பு...
14/04/2021

උදාවූ මේ සිංහල හින්දු නව වසර ඔබටත්, රටටත් සාමය සතුට සපිරි සුභ නව වසරක් වේවා..

உங்கள் அனைவருக்கும் சிங்கள மற்றும் தமிழ் புத்தாண்டு வாழ்த்துக்கள்!

I wish you a Happy and prosperous New year

Ramadan Mubarak
13/04/2021

Ramadan Mubarak

Ramadan Mubarak Everyone ❤
Best wishers from Wave Ceylon

Ramadan Mubarak Everyone ❤Best wishers from Wave Ceylon
13/04/2021

Ramadan Mubarak Everyone ❤
Best wishers from Wave Ceylon

03/02/2021

73rd Independence Day celebrations

-ලැබුවා වූ අලුත් අවුරුද්ද ,  ඔබ ඇතුලු ඔබ පවුලෙ සියලුම දෙනාටම   *ලෙඩ දුක්වලින් තොර *ආරක්ශාකාරී *කිරියෙන් පැනියෙන් ඉතිරෙන ...
01/01/2021

-ලැබුවා වූ අලුත් අවුරුද්ද , ඔබ ඇතුලු ඔබ පවුලෙ සියලුම දෙනාටම *ලෙඩ දුක්වලින් තොර *ආරක්ශාකාරී *කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා! -New Year received, To all of you and your family * Free from illness * Safe * Milk and honey left over Happy New Year! -புத்தாண்டு பெறப்பட்டது, நீங்கள் மற்றும் உங்கள் குடும்பத்தினர் அனைவருக்கும் * நோயிலிருந்து விடுபடலாம் * பாதுகாப்பானது * பால் மற்றும் தேன் மிச்சம் புத்தாண்டு வாழ்த்துக்கள்!

ඔබ ගාල්ලේ දඔබේ ව්‍යාපාරික ස්ථානය නිවස කාර්යාලය විෂබීජවලින් ආරක්ෂිතද? මෙන්න එකට නියම විසඳුම wave ceylon  floor sanitizer ...
29/12/2020

ඔබ ගාල්ලේ ද
ඔබේ ව්‍යාපාරික ස්ථානය නිවස කාර්යාලය විෂබීජවලින් ආරක්ෂිතද? මෙන්න එකට නියම විසඳුම wave ceylon floor sanitizer නියමිත ප්‍රමිතියෙන් යුක්තව නිපදවා තිබේ
0779055868/0768227580

❤ Merry Chirstmass ❤         From             Wave Ceylon
24/12/2020

❤ Merry Chirstmass ❤
From
Wave Ceylon

ගාල්ලේ ඔබ ආරක්ශිත ද??Hand Sanitizer Handy packඔබ තාමත් බාවිතා කරනේ ප්‍රමිතියක් නැති Hand Sanitizer ද?අඩුම මිලට හොදම දේ අ...
08/12/2020

ගාල්ලේ ඔබ ආරක්ශිත ද??
Hand Sanitizer Handy pack
ඔබ තාමත් බාවිතා කරනේ ප්‍රමිතියක් නැති Hand Sanitizer ද?
අඩුම මිලට හොදම දේ අපෙන්
සියලුම ප්‍රමිති සහතික සමග
0768227580

22/11/2020
Wave Ceylon Contect Us 0779055868සියලුම විශබීජ නාශක දියර තොග සහ සිල්ලරට
21/11/2020

Wave Ceylon
Contect Us 0779055868
සියලුම විශබීජ නාශක දියර තොග සහ සිල්ලරට

Address

Galle
80000

Telephone

+94779055868

Website

Alerts

Be the first to know and let us send you an email when Wave Ceylon Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share