09/09/2026
🔥 GALLE NET TECHNOLOGIES – JOB OPPORTUNITY 🔥
හලෝ යාලුවනේ! 👋😊
හොඳ Communication Skills තියෙන, වැඩ කරන්න උනන්දුවක් තියෙන කෙනෙක්ට අපේ Galle Net Technologies ආයතනයේ Job Opportunity එකක් තියෙනවා! 💻📱
💼 ඔබට කරන්න තියෙන්නේ:
🔹 Showroom එකේ Sales වැඩකටයුතු
🔹 Customers සමඟ හොඳින් කතාබහ කර Sales Support ලබාදීම
🔹 Facebook / TikTok Content නිර්මාණය කිරීම
🔹 Social Media Marketing සඳහා Support ලබාදීම
🔹 Computer & CCTV Products පිළිබඳ Customers ලාට තොරතුරු ලබාදීම
⭐ ඔබට මේ දේවල් තියෙනවා නම් අපිට කතා කරන්න:
✅ හොඳ Communication Skills
✅ Sales වලට උනන්දුව
✅ Facebook / TikTok පිළිබඳ දැනුම
✅ Computer & CCTV පිළිබඳ දැනුම
✅ අලුත් දේවල් ඉගෙනගැනීමට කැමැත්ත
📍 Location: Galle Net Technologies – Galle
📞 077 203 3396
📱 076 169 6933
👉 ඔබ සුදුසු කෙනෙක් නම් අදම Call / WhatsApp කරන්න!
🚀 Join Our Team!